වටින වැඩක්, ඹහිෙය රොටී ටිකට කීයක් ගියාද බං?



මේකේ අමාරුව දන්නේ අපි විතරයි..ඒ වගේම ට්‍රැවලින් ත්‍රෙඩ් එකක් දාන්න යන කට්ට දන්නව නේ..හුග කාලෙකට පස්සෙ මට මල්ලි කිවුව වගේ...බොහොම නිහතමානීව ආඩම්බර වෙනව..කවද හරි දවසක ලෝක සවාරියක් කරන්න ඕන..
මේක දැකල අපේ අර මන් කිවුව අයිය කිවුව උඹල ඊලග සැරේ පලයන් පට්ටිපොල ඉන්දන් ඔහියට ලස්සන බලන්න පුලුවන් එතකොට කියල.
මේක ගොඩක් අවදානම් ගමනක් තමා..අර පාලු හරිය යද්දි මට මතක් උනේම Wrong Turn
ඒක නිසා accomodation ගැන පොඩ්ඩක් බලන්න වෙනවා. දැන්නම් ඉතින් ට්‍රිප් ගියාම කෝච්චියේ දොර වහලා පෝලිමටනේ නිදියන්නේ.
අපි bungalow එකක් reserve කරමු.
මේකේ අමාරුව දන්නේ අපි විතරයි..ඒ වගේම ට්‍රැවලින් ත්‍රෙඩ් එකක් දාන්න යන කට්ට දන්නව නේ..හුග කාලෙකට පස්සෙ මට මල්ලි කිවුව වගේ...බොහොම නිහතමානීව ආඩම්බර වෙනව..කවද හරි දවසක ලෝක සවාරියක් කරන්න ඕන..
මේක දැකල අපේ අර මන් කිවුව අයිය කිවුව උඹල ඊලග සැරේ පලයන් පට්ටිපොල ඉන්දන් ඔහියට ලස්සන බලන්න පුලුවන් එතකොට කියල.
මේක ගොඩක් අවදානම් ගමනක් තමා..අර පාලු හරිය යද්දි මට මතක් උනේම Wrong Turn

ඉතින් උඹ මගේ මල්ලිනේ.
අරයා නංගී![]()
කොයි වෙලෙත් අයියේ කියාගත්ත ගමන් නේ...![]()

tama nangi..aye India yanna hitenawa ban,,ඔව්. ඒ ටිකත් ගොඩාක් ලස්සනයි. ඒ වගේම තමයි පට්ටි ඔහිය ඉඳලා හපුතලේටත්. දෙමෝදර හරියෙත් ගොඩක් ලස්සනයි. සැප්තැම්බර් පහු වෙලා අපි යමු. නයිට් මේල් එකේ ගිහිල්ලා, ඔහියෙන් බැහැලා, පට්ටිපොලට එමු. පට්ටිපොල ඉඳලා නුවරඑළියට බස් තියනවා නේ. නුවරඑළියේ දවස් 02ක්විතර ඉමු. එතකොට මම දෙන්නා වෙලා නේ.ඒක නිසා accomodation ගැන පොඩ්ඩක් බලන්න වෙනවා. දැන්නම් ඉතින් ට්‍රිප් ගියාම කෝච්චියේ දොර වහලා පෝලිමටනේ නිදියන්නේ.
අපි bungalow එකක් reserve කරමු.

මැක්සා මචන් ප්ලේස් එක.. ආය අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ..
සුන්දරයි.. හැම එකතුවක් ම..
රෙප් +9

එළස්....මැක්සා එකට Jk ත්‍රෙඩ් එක ලියලා තියෙනවා....![]()
මට මතක් වෙන්නෙම "මොන නරියද තැබිලි ගහේ" කියනවයි අර විශාරද ගායකයවයි.
තවත් තැන් දෙක තුනකට යන්න හිටියට වෙලාව හරස්වුනා.![]()

eka pplace ekak tiyanwalu kandu 5kin rail track eka peena..hmm ow ubala paul wela neh,,apita tama enna wenne nathe ehema unoth![]()
sirawatama dan num oona deyak..thank nothanak nane..
ela ela..mata challenge ekak awa ara ayyagen Dakkuwa gihin waren kiyala
අඩේ කොහොමද අර පාලු හරිය...

ඔන්න ප්‍රශ්නේ. ඔය කඩෙන් චොකලටුත් ගත්තා නේ. 340 කට කිට්ටු ගානක් ගියා වගේ මතකයි. බන්ඩා නේ සල්ලි දුන්නේ. ඌට මතක ඇති හරි ගාන.

ඔව්. ඒ ටිකත් ගොඩාක් ලස්සනයි. ඒ වගේම තමයි පට්ටි ඔහිය ඉඳලා හපුතලේටත්. දෙමෝදර හරියෙත් ගොඩක් ලස්සනයි. සැප්තැම්බර් පහු වෙලා අපි යමු. නයිට් මේල් එකේ ගිහිල්ලා, ඔහියෙන් බැහැලා, පට්ටිපොලට එමු. පට්ටිපොල ඉඳලා නුවරඑළියට බස් තියනවා නේ. නුවරඑළියේ දවස් 02ක්විතර ඉමු. එතකොට මම දෙන්නා වෙලා නේ.ඒක නිසා accomodation ගැන පොඩ්ඩක් බලන්න වෙනවා. දැන්නම් ඉතින් ට්‍රිප් ගියාම කෝච්චියේ දොර වහලා පෝලිමටනේ නිදියන්නේ.
අපි bungalow එකක් reserve කරමු.
අපි තාම සින්ගල් නේ. 
ow man itin kiuwa mage sahodaraya wage kiyala
tama nangi..aye India yanna hitenawa ban,,

පාරවල් නං තාමත් ඒකාලෙ වගේමයි. ඉරිදා විතරක් නෙමෙයි, සතියෙ දවස් වලටත් ඔය පාරවල් වල වැඩිය වාහන නෑ. 
මහවැලි මහා සෑයට නම් ලොකු කන්දක් අදින්න ඕනා තමා......

මොකද අපේ Leeka දෑක්කොත් මේකට මොකක් හරි කියනවා sure.......!!