dash board eka parana patai wage neda....
Wow....Elazzzzzzzzzzzz
Thanks leeka Aiya....




nissan b211 modify karapuwa nedda?

owow math kemeti bandayakබටු සනිය නෙද???? මරුවාහනේ.... තිබ්බොත් දාන්නම්![]()
lancer box b11 wage petti car walata wada arawa maru 
LEYLAND dash board ekak wageee......
Oil,Air,Charge,Speed and Etc....



mokak da me swift eke siddiya ? apitath poddak wisthara kiyapanko
උබට හිනාද?? මට නම් මෙක මතක් වෙද්දිත් හිනා.. මතකයි නේ මේ Swift එක ...
![]()
මේ wing එක නැති උනා නං ගොඩක් ලස්සනයි.
මොනාද අප්පා මේ මීටර් සෙට් එක ? ජෙට් එන්ජිමක් වත් හයිකරලාද?

mokak da me swift eke siddiya ? apitath poddak wisthara kiyapanko
තිබ්බ (දැන් විකුනලා..) මම පාරවල් කානේ ෆුල් කිට් ගහලා අනේක පාරක් තල්ලු කරපු හරි සෝක් වාහනේ . මතක් වෙද්දිත් හිනා යනවා... යාව ජීව සාමජිකයට ඔක තල්ලු කරන්න වෙයි කියල හිතෙන දවසට ,මොකක් හරි කෙබ්බක් ගහලා (කන්න දෙන්නම්, බ්රගර් බන් යමු වගේ සුන්දර කතා )
කියලා මාව ඔෆිස් එකටම ඇවිත් උස්සන් යනවා. යන මගට තල්ලු කරනව
. අනේ එවහනෙ පෙට්රොල් ලීටරයක් ගැහුවොත් කිලොමීටර් 30-35 අවුලක් නැතුව යන්න පුලුවන්. මොකද වැඩිපුරම තල්ලු රනින් තමා....


aaaa mata porawa laawata wage mathakai... nama mokak da uge ?එලකිරියෙ ඉන්න යාව ජීව සාමජිකයෙක් ගේතිබ්බ (දැන් විකුනලා..) මම පාරවල් කානේ ෆුල් කිට් ගහලා අනේක පාරක් තල්ලු කරපු හරි සෝක් වාහනේ . මතක් වෙද්දිත් හිනා යනවා... යාව ජීව සාමජිකයට ඔක තල්ලු කරන්න වෙයි කියල හිතෙන දවසට ,මොකක් හරි කෙබ්බක් ගහලා (කන්න දෙන්නම්, බ්රගර් බන් යමු වගේ සුන්දර කතා )
කියලා මාව ඔෆිස් එකටම ඇවිත් උස්සන් යනවා. යන මගට තල්ලු කරනව
. අනේ එවහනෙ පෙට්රොල් ලීටරයක් ගැහුවොත් කිලොමීටර් 30-35 අවුලක් නැතුව යන්න පුලුවන්. මොකද වැඩිපුරම තල්ලු රනින් තමා....

aaaa mata porawa laawata wage mathakai... nama mokak da uge ?![]()


