මොනිටර් එක ගැන සඳහනක් නැත
ඒක දෙන බවක් මටත් සදහන් කලේ නැත..
( මචන් මෙතන වයස 60 පැනපු එවුන් නෑ බං අකුරු පොඩි කරලා දැම්මාට අවුලක් නෑ .. )
මොනිටර් එක ගැන සඳහනක් නැත
80 000k withara giya machan..
ඒක දෙන බවක් මටත් සදහන් කලේ නැත..
( මචන් මෙතන වයස 60 පැනපු එවුන් නෑ බං අකුරු පොඩි කරලා දැම්මාට අවුලක් නෑ .. )
bump![]()
bump thama kollo......
බම්ප් තමා.
බම්ප්!
bump
හරි එළ..
කැමති නම් කියමු කෝ බලන්න ඔයාගේ i5 වෙල අඩංගු වේලා තියෙන මෙවලම් ටික..
intel core i5 2500 Processor 3.30Ghz
intel H55 Motherboard
ati radeon hd 5670 (onboard eka 1gb thiyanawa)
7.1 onboard audio
1Tb HDD
4GB DDR3 Ram
22x DVD writer
mouse/keyboard
19'' viewsonic widescreen monitor
Ela Ela Me Dawas Wala Nam Salli Ne
Passe Balamu Ethakan Bump
ආහ්. එළ.. ඔච්චර ගත්ත එකේ අගල් 22 එල්.සී.ඩී. එකක් හරි එල්.ඊ.ඩි. එකක් හරි දා ගන්න තිබබා නේ මචන්..
MONITOR eka kauda denne
කවද්ද මචන් උඹලාට සල්ලි තිබ්බේ..
හි. හි.. අවුලක් නෑ මචන්. එළ..

ගන්නවා ගන්නවා ලඟදිම...මෙ සල්ලි ටිකක් තව මදි මචං.Nvidia GTX 460 VGA එකකුයි 22 LCD එකකුයි ගන්න හිතන් ඉන්නේ.ATI VGA එක චාටර් බන්
කන්ද උඩරට පරිගණක මහ ගෙදරින්නේ ඕකත් ගත්තේ
Ubata Therenne Ne Wagakeem Wedi Me Kale
PC Thiya Thiyena Ekath Nadaththu Karanna Beruwa Inne

meka padui!! thawa poddak dala laptop ekek ganna puluwan ne!!
හි. හි.. කවුද ඉතින් කිව්වේ..
ගෙදරට ගැණියෙක් ව දැන් ම කැන්දන් එන්න කියලා..
උඹලාගේ තියෙන විසේ වැඩි කමට නේ. අම්මලාට තාත්තාලාට වුනත්..
ඉවසාගෙන ඉන්න බැරිව උඹව පිලිවෙලක් කලේ..
Ane Pala Uba Baba
Wise Karanna Hithuwada Podi Un Kiyala
Reddak Talking
