ඔයා කියපු වි.ජි.ඒ. එක කියක් විතර වෙනවා ද ?
අලුතින් ගන්න යන එක..
කොහොම ද ? තත්වය..
නුවර ද ඉන්නේ ?
එහෙනම් ටෙක් Zඔන් එකෙන් ගන්න..
මූව පිලිවෙලක් කරන්න නං ඕවා හරියන්නෙ නෑ. බලුකූඩුවකට දාලා දොර වහන්න ඕනෙ. වෙන් දේවල් හරියන්නෙ නෑ.හි. හි.. කවුද ඉතින් කිව්වේ..
ගෙදරට ගැණියෙක් ව දැන් ම කැන්දන් එන්න කියලා..
උඹලාගේ තියෙන විසේ වැඩි කමට නේ. අම්මලාට තාත්තාලාට වුනත්..
ඉවසාගෙන ඉන්න බැරිව උඹව පිලිවෙලක් කලේ..

මූව පිලිවෙලක් කරන්න නං ඕවා හරියන්නෙ නෑ. බලුකූඩුවකට දාලා දොර වහන්න ඕනෙ. වෙන් දේවල් හරියන්නෙ නෑ.![]()
768MB එක 25000.00ක් විතර වෙනවා
1GB එක 30000.00-32000.00ක් විතර වෙනවා
නුවරමත් නෙවේ...ටිකක් එහාට මෙහාට වෙන්න

ශිරන්තිගෙ නීතිය තිබුනෙ නැත්තං ඉතින් කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනා. දැං නං ඒකත් බෑ.හි. හි..
එකනම් කොහොම ද දන්නේ නෑ..
එහෙම කරලාත් හැදුනේ නැත්නම් ඉතින් මොකෝ කරන්නේ..

ශිරන්තිගෙ නීතිය තිබුනෙ නැත්තං ඉතින් කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනා. දැං නං ඒකත් බෑ.![]()
අර වල් බල්ලො මරන්න බැරි නීතිය..
මොකක් ද මචන් ඒ නිතීය..
අපිටත් කියහන් කෝ බලන්න අගය කරන්නේ නැතිව..
අර වල් බල්ලො මරන්න බැරි නීතිය..
මචන් උඹට පුලුවන් නම් මේක කොයි තරම් මුදලක් වටිනවා ද කියලා පලයන් කෝ..
නිකන් පාඩු කියලා යන්නේ නැතිව..



කන්ද උඩරට පරිගණක මහ ගෙදරින්නේ ඕකත් ගත්තේ


මාතර කිඹුලා;10426875 said:කෝ... කෝ.. කොහේද ?![]()
