Phone-බිල්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචං බලපල්ල බං ඩයලොග් එකෙන්
    මගෙ
    Phone බිල අහන්න කොල් 3 - 4 ක් ම ගත්ත

    එතන ඉන්න පිස්සු මගුල කියනව
    sir, just dial 123to know current bill status

    මම කීව ඕයි.... මට කරන්ට් බිල ගැන නෙමේ දැන ගන්න
    ඕනෙ Phone බිල ගැන කියල...
    .

    ඒ පාර මේකි fool කියල පොන් එක තිබ්බනෙ...

    මම මේ කල්පනා කලේ...... මේ වගේ එවුන් මොකට ඔයතැන්වල තියන් ඉන්නවද කියල
     
    • Like
    Reactions: Max Plank

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචං බලපල්ල බං ඩයලොග් එකෙන්
    මගෙ
    Phone බිල අහන්න කොල් 3 - 4 ක් ම ගත්ත

    එතන ඉන්න පිස්සු මගුල කියනව
    sir, just dial 123to know current bill status

    මම කීව ඕයි.... මට කරන්ට් බිල ගැන නෙමේ දැන ගන්න
    ඕනෙ Phone බිල ගැන කියල...
    .

    ඒ පාර මේකි fool කියල පොන් එක තිබ්බනෙ...

    මම මේ කල්පනා කලේ...... මේ වගේ එවුන් මොකට ඔයතැන්වල තියන් ඉන්නවද කියල


    ඕක අරුමයක් ද බන් ? :baffled: අපි උඹ වගේ එකෙක්ව මේකේ තියාගෙන ඉන්නේ ? (ගහල පන්නන්නේ නැතුව ) :rolleyes::rofl:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Sirawata ban, umbata witharane oka therum ganna mole thibbe :D
    ඒකනෙ බං..........

    weda pauuuuuuuuu
    :baffled::baffled::baffled::baffled::baffled:

    Monawa unath niyama nama kiyala thiyenne ubata!!!patta!!!
    මගෙ හිතේ මොකක් හරි ගෙූරව නාමයක් වෙන්න ඕනෙ

    :sorry::sorry::sorry::sorry::sorry:

    ඕක අරුමයක් ද බන් ? :baffled: අපි උඹ වගේ එකෙක්ව මේකේ තියාගෙන ඉන්නේ ? (ගහල පන්නන්නේ නැතුව ) :rolleyes::rofl:
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    patta machan!
    :P:P:P:P
    උඹ එහෙනන් විදුලි බළ මණ්ඩලෙට කථා කරල ෆෝන් බිල අහපන්...:lol::lol::lol:
    අම්ම පල්ල මට දැන්නෙ ඒක මතක් උනේ.......... උඹ හරි