නොකියා කොහොමද.මහ රැජිණ 2006 ලන්කාවට ආපු වෙලාවේ ලන්කාව වටේ ගියේ මෙන්න මේ බස් එකෙ තමා
. එන්ගලන්තේ කෞතුකාගාරෙන් මේ බස් එක ඉල්ලනවා. මූ දේන්නේ නැහැ
.. ඔන්න මිනිස්සු...

2006 දි කොහෙද බන් ඒ ගෑණි ලංකාවට ආවේ.......!!

එක්කගෙන යමු නේ. පවු නේ පොඩි සැට් එක.![]()

ඕක මාර අනුහස් තියන බස් එකක්ලු. හිඟාකන කොර මිනිස්සු ඉස්සරහින් නැග්ගාම පිටිපස්සෙන් බහින්නේ හොඳට ඇවිදගෙනලු. ඇස් පේන්නේ නැති උන් ඉස්සරහින් නැගලා පිටිපස්සෙන් බහිනකොට හොඳට පේනවා. කං ඇහෙන්නේ නැති උන්ටත් එහෙමයි. උන්ට කන පැලෙන්න සද්දේ ඇහෙනවාලු. ඒ පැත්තේ මිනිස්සු බාර හාරත් වෙනවා ඕකට මම දන්න විදියට.

අන්න දැක්කද අපේ බස් අනුහස් තියෙන ඒවා.....
අම්මටසිරි! එහෙනං ඕකට බැරි වෙලා හරි ගෑනු නැග්ගොත් එහෙම බඩ වෙලා බහින්න වෙයිද දන්නෙ නෑඕක මාර අනුහස් තියන බස් එකක්ලු. හිඟාකන කොර මිනිස්සු ඉස්සරහින් නැග්ගාම පිටිපස්සෙන් බහින්නේ හොඳට ඇවිදගෙනලු. ඇස් පේන්නේ නැති උන් ඉස්සරහින් නැගලා පිටිපස්සෙන් බහිනකොට හොඳට පේනවා. කං ඇහෙන්නේ නැති උන්ටත් එහෙමයි. උන්ට කන පැලෙන්න සද්දේ ඇහෙනවාලු. ඒ පැත්තේ මිනිස්සු බාර හාරත් වෙනවා ඕකට මම දන්න විදියට.

වටින වැඩක්, ඹහිෙය රොටී ටිකට කීයක් ගියාද බං?
අන්න දැක්කද අපේ බස් අනුහස් තියෙන ඒවා.....
![]()
![]()
අම්මටසිරි! එහෙනං ඕකට බැරි වෙලා හරි ගෑනු නැග්ගොත් එහෙම බඩ වෙලා බහින්න වෙයිද දන්නෙ නෑ![]()

ඒක තම මූ මේක විකුනන්නෙ නැත්තේ. ඔක ගෙනියන්න රැජින එවපු නැව තමා අර හම්බන්තොට වරායට ඇවිත් මූ දෙන්න බෑ කියපු නිසා හිස් තින් එන්ගලන්තෙට ගියේ .

අපි දන්නේත් නෑ...... 
ඒවා හරියන්නේ නෑ...අපි පැදුරු දෙක තුනකුත් අරගෙන එනවා...![]()

අම්මටසිරි! එහෙනං ඕකට බැරි වෙලා හරි ගෑනු නැග්ගොත් එහෙම බඩ වෙලා බහින්න වෙයිද දන්නෙ නෑ![]()

මම උඹට කිව්වා කියලා හිතාගනින් 

හැමදාම වගේ උපරිමයි මල්ලි..
ගොඩාක් ස්තූතියි ට්රැව්ලර් කට්ටියටම මේ වගේ අවදානම්ක් දරාගෙන මහන්සි ව්එලා ගමන් ගිහිල්ලා අපි එක්ක ඒවා බෙදාගන්න එකට..![]()

Pissu kora trip ekak nee gihin thiyennea.......මහවැලි මහා සෑයට නම් ලොකු කන්දක් අදින්න ඕනා තමා......
![]()
මේ 2006 - 10 - 21 ගත්ත ඒවා.....![]()

ONLY married .....!!
උඹලට ඉඩ නෑ ......
![]()
![]()
![]()

යමූ.......එකෙන්ම.....
![]()
![]()

අපි පස්සෙන් එනව...ice packet, roti, lunu miris, murukku!!! damn! exactly what i miss the most right now![]()
you should have taste Roti and Lunu miris which we had on Hortan plains trip...
අම්මටසිරි! එහෙනං ඕකට බැරි වෙලා හරි ගෑනු නැග්ගොත් එහෙම බඩ වෙලා බහින්න වෙයිද දන්නෙ නෑ![]()
කිසිම ආබාධයක් නැති අපි නැග්ගොත් මොනා කරගෙන බහින්ඩ වෙයිද දන්නේ නෑ 