මාතර කිඹුලා;10427544 said:
ආ............. පට්ට අයිඩියා එක............. උඹත් ටිකිරි මාරි වගේ කන්නෙ.......ආයෙ අරන් කරන්ට් බිල අහපන්.
එතකොට ෆෝන් බිල කියයි..
සිම්පල් ප්ලෑන් එකක්..
![]()
අනේ තෝයි මායි ගලවන දත්.......... වැඩක් බලන් හිටුහැලුප් එකක් ඕනද??![]()
අයි හරකො උබ ඩයලොග් එකට කතා කරාම current බිල ගැන කිව්වනම්, උබ කතාකරපන් Electricity Board එකට එතකොට උබට Phone බිල ගැන කියයි.



ඇයි බන් සැර වැඩිද, එහෙනම් ගොන් වස්සො වගේ හොදයිද බන්![]()


ඒක හොඳයි,... ඌට ගෙදරට කියන නමනේ,...![]()
ඌට ආදරයට ගෙදරදී අක්කා කියන්නේ ගොන් වසන්තද බන්



අනේ ගොන් වස්සෝ තොට තෙරෙනවද බන් ඔවා, හද්ද වන්නියේ ඉපදිලා යන්තන් එලකිරි එකට ආවට පස්සෙ තමයි නැට්ට කපලා ගත්තේ,


