Phone-බිල්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මාතර කිඹුලා;10427544 said:

    :cool: ආයෙ අරන් කරන්ට් බිල අහපන්. :yes: එතකොට ෆෝන් බිල කියයි.. :D සිම්පල් ප්ලෑන් එකක්.. :yes:
    ආ............. පට්ට අයිඩියා එක............. උඹත් ටිකිරි මාරි වගේ කන්නෙ.......
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇයි හරකෝ උබ ඩයලොග් එකට කතා කරාම current බිල ගැන කිව්වනම්, උබ කතාකරපන් Electricity Board එකට එතකොට උබට Phone බිල ගැන කියයි.

    ඇයි උබට කිව්වෙ නැද්ද අරකට 1 ප්‍රෙෂ් කරන්න, මේකටනම් අංක දෙක ඇතුල් කරන්න කියලා.
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අයි හරකො උබ ඩයලොග් එකට කතා කරාම current බිල ගැන කිව්වනම්, උබ කතාකරපන් Electricity Board එකට එතකොට උබට Phone බිල ගැන කියයි.

    හරකෝ,...
    :shocked::shocked::baffled:
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    හොද වැඩේ උඹට..! ඔහොම කෙල්ලන්ගෙන් බිල අහනවද?:rofl:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ ගොන් වස්සෝ තොට තෙරෙනවද බන් ඔවා, හද්ද වන්නියේ ඉපදිලා යන්තන් එලකිරි එකට ආවට පස්සෙ තමයි නැට්ට කපලා ගත්තේ,
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    ඌට ආදරයට ගෙදරදී අක්කා කියන්නේ ගොන් වසන්තද බන්

    :yes::yes::P

    අනේ ගොන් වස්සෝ තොට තෙරෙනවද බන් ඔවා, හද්ද වන්නියේ ඉපදිලා යන්තන් එලකිරි එකට ආවට පස්සෙ තමයි නැට්ට කපලා ගත්තේ,

    :rofl::yes::rofl: