සුභ ප්රර්තානා කියමන්
සුභ ප්රර්තානා..... කියමන්
මා වටකර සතර දෙසින්
ගිලිහෙන මුත් මුවට මුවින්
ඔබේ මුවින් නැති පැතුමන් මට නැත අගනේ
.............
මා ඈ කර මාල බදින්නේ
ඔබෙ නෙත් තරු සැලී දිලෙන්නේ
මා ඈ ගත සලු පලදන්නේ
ඔබෙ නෙත් අග කදුලු පිරෙන්නේ
ගිගුම් හඩින් මගුල් සිලෝ පෝරුව දෙදරයි
...............
මදු සමයට මගට බහින්නේ
ඔබෙ නෙත් පෙරමග හමුවන්නෙ
රහසින් බැදි පෙම සිහිවන්නේ
අප මින් මතු නැත හමුවන්නේ
ඔබ අන්සතු ලදක් කියා ඇයි මට කීවේ
ගුදාස කපුගේ






සුභ ප්රර්තානා..... කියමන්
මා වටකර සතර දෙසින්
ගිලිහෙන මුත් මුවට මුවින්
ඔබේ මුවින් නැති පැතුමන් මට නැත අගනේ
.............
මා ඈ කර මාල බදින්නේ
ඔබෙ නෙත් තරු සැලී දිලෙන්නේ
මා ඈ ගත සලු පලදන්නේ
ඔබෙ නෙත් අග කදුලු පිරෙන්නේ
ගිගුම් හඩින් මගුල් සිලෝ පෝරුව දෙදරයි
...............
මදු සමයට මගට බහින්නේ
ඔබෙ නෙත් පෙරමග හමුවන්නෙ
රහසින් බැදි පෙම සිහිවන්නේ
අප මින් මතු නැත හමුවන්නේ
ඔබ අන්සතු ලදක් කියා ඇයි මට කීවේ
ගුදාස කපුගේ










