ලොල් බබා![]()
මාතර කිඹුලා;10435683 said:bump
ස්තුතියි ත්රේඩ් එකට අදහසක් දිලා ඉදිරියට ගත්තාට..
mata fb peenna bee man eeka use කරන්නෙත් නෑ ලංකාවේ වැඩි හරියක් ළමයින්ගෙ චරිතෙ විනාස වෙනවා ඔය බම්බුව නිසාමාතර කිඹුලා;10435916 said:උඹේ ත්රෙඩ් බම්ප් කරනවට කවුරු හරි අකමැතියි වගේ කොහොමත් මට දවසකට බම්ප් කරපුවටත් එක්ක -රෙප් 5ක් වත් එනවා මූ කවුරු වුනත් හොද එකෙක් උට හැදිච්ච අම්මෙක් අප්පෙක් ඉදලා තියෙනවා ඒ නිසා ඌ කුණු හරුප කියලා නෑ රෙප් පවර් 5 ක්වත් තියෙන එකෙක් කපලා තිවුන විදිහට තේරුනා කමක් නෑmata fb peenna bee man eeka use කරන්නෙත් නෑ ලංකාවේ වැඩි හරියක් ළමයින්ගෙ චරිතෙ විනාස වෙනවා ඔය බම්බුව නිසා
මාත් එක්ක නයි වෛරයෙන් ඉන්න අය මචන් එළකිරි අඩවියේ වැඩි හරියක්ම ඉන්නේ.. ඒක ඔයාට වුනත් දැනටමත් තේරුම් ගිහිල්ලා ඇති..
තවත් සමහරු ඉන්නවා මම මේ වගේ වැදගත් දේවල් කියලා දෙන හින්දා එවුන්ට ඒ වගේ දේවල් පෙන්නුම් කරලා දෙන්න බැරි හින්දා.. ඒ අය මේවා දැක්කාත් නොදැක්කා වගේ ඉන්න පිරිසක්..
තවත් සමහරක් ඉන්නවා... පිටින් මට වෛරය පෙන්නුවේ නැති වුනත්.. මගෙන් උපරිම ප්රයෝජන අරන් යටින් මාව තියාගෙන කපන මිනිස්සු.. මට ලගදි තේරුම් ගියා ඒ කවුරුද කියලා..
මම ඒවා කියන්නේ නෑ.. ඒත් අපි මේ වගේ මානසිකත්වයේ මිනිසුන් හින්දා නිහඩ වේලා ඉන්න ගියොතින් ඒකෙන් වෙන්නේ ඒ අය ජයග්රාහණය කරන එකයි.. ඒ හින්දා අපි මේ දේවල් ඒ තරම් හිතන්න හොද නෑ..
මම ඕන එකෙක් එක්ක ගැටෙන්න පුළුවන් මත බේද නිසා ඒත් හිතේ තියන් ඉන්නේ නෑ ඒ වගේම ඇත්ත ජීවිතේදි වුනත් යටින් ගහන්නේ නෑ ඒක චාටර්
මොනවා වුනත් ආයිත් කියන්නේ ස්තූතියි හැදිච්ච එකෙක් විදිහට කුණුහරුප නොදා බම්ප් එකටයි රෙප් කැපුවේ කියලා කියලාම වැඩේ කොරපු එකට මාතර කිඹුලා;10436111 said:මම ඕන එකෙක් එක්ක ගැටෙන්න පුළුවන් මත බේද නිසා ඒත් හිතේ තියන් ඉන්නේ නෑ ඒ වගේම ඇත්ත ජීවිතේදි වුනත් යටින් ගහන්නේ නෑ ඒක චාටර්
සීතල යුද්ධ වගේ දෙන්නෙක් අතර තියෙන ඒවා නෙවේ මම කියන්නේ
අනික් එකා දන්නෙත් නැතුව උට හොදට කතා කර කර යටිකූට්ටු කන් කරන එක චාටර්
වෙනත් තැනක කවදා හරි උඹවුනත් මායි ගැටෙන්න පුළුවන් සමහර විට මරාගන්න පුළුවන් ඒත් ඒක එතනින් ඉවරයි මං නම් එහෙමයිමොනවා වුනත් ආයිත් කියන්නේ ස්තූතියි හැදිච්ච එකෙක් විදිහට කුණුහරුප නොදා බම්ප් එකටයි රෙප් කැපුවේ කියලා කියලාම වැඩේ කොරපු එකට
මාත් එක්ක නයි වෛරයෙන් ඉන්න අය මචන් එළකිරි අඩවියේ වැඩි හරියක්ම ඉන්නේ.. ඒක ඔයාට වුනත් දැනටමත් තේරුම් ගිහිල්ලා ඇති..
තවත් සමහරු ඉන්නවා මම මේ වගේ වැදගත් දේවල් කියලා දෙන හින්දා එවුන්ට ඒ වගේ දේවල් පෙන්නුම් කරලා දෙන්න බැරි හින්දා.. ඒ අය මේවා දැක්කාත් නොදැක්කා වගේ ඉන්න පිරිසක්..
තවත් සමහරක් ඉන්නවා... පිටින් මට වෛරය පෙන්නුවේ නැති වුනත්.. මගෙන් උපරිම ප්රයෝජන අරන් යටින් මාව තියාගෙන කපන මිනිස්සු.. මට ලගදි තේරුම් ගියා ඒ කවුරුද කියලා..
මම ඒවා කියන්නේ නෑ.. ඒත් අපි මේ වගේ මානසිකත්වයේ මිනිසුන් හින්දා නිහඩ වේලා ඉන්න ගියොතින් ඒකෙන් වෙන්නේ ඒ අය ජයග්රාහණය කරන එකයි.. ඒ හින්දා අපි මේ දේවල් ඒ තරම් හිතන්න හොද නෑ..

හි. හි.. ඇයි මොනවා ද කියලා තියෙන්නේ..![]()
[SIZE=3][COLOR=#556b2f]උඹ ඉතින් හරි මිනිහෙක් ද ? ආහ් ඒක නම් සෑකයි..
හි. හි..[/COLOR][/SIZE]

ප්රශ්න වැලක් නේ...
මේ ත්රේඩ් එකට දැන් කට්ටිය ඉස්සරහාට ගන්නේ නැත්තේ..
හුගාක් අයට ෆෙක් ගිණුම් තියෙන හින්දා වෙන්න ඇති කියලා මට නම් හිතෙනවා.. දැන්..

ගොඩක් වටින පෝස්ට් එකක්..
hm/...........