මගේ කතාව...

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ඇයි මෙ හැමොම මෙකට බනින්නෙ??
මන් හිතනවා මෙක ඇත්ත කතාවක් කියලා
මෙක ඇත්ත උනත් නැතත් එකෙන් අපිට වැඩක් නැ
අද ටිවි එකෙ යන ඔය කාතා වලින් 90% බොරු එවා!!එත් ඔයලා එවා හොදට බලනවා නෙ!!!
බොරු උනත් ඇත්ත උනත් එ හැම කතාවෙන් ම අපෙ ජිවිතයට ගන්න දෙවල් තියෙන්වා!!!
ඔයලා කියන විඩියට මෙක ෆෙක් අයිඩි නම්, ෆෙක් කතාවක් නම් ඇයි එ කෙනා මෙච්චර මහන්සි වෙලා මෙක ලිව්වෙ???
එයාට මුකුත් හම්බවෙන්නෙ නැ නෙ!!!
මෙකෙ ඉන්න ගොඩක් අයට හිතක් පපුවක් නැ!!!

මාත් මගෙ කතාව ලිව්වා එත් ලගදි update :D කරන්න බැරි උනා!!මොකද වෙලාව තිබ්බෙ නැ!!
මෙ තියෙන්නෙ මගෙ එක http://www.elakiri.com/forum/showthread.php?t=1078090
මෙ තියෙන්නෙ genuis89 ගෙ කතාව http://www.elakiri.com/forum/showthread.php?t=1107379
දැන් පුලුවන් නම් කියනන මෙවත් බොරු කියලා!!!
මෙ කියවන්න අස අය කියවන්න!! ආස නැත්නම් කරුනාකරලා මෙකෙන් යන්න!!
EK එකෙ දවසට තෙඩ් දහස් ගනක් UPවෙනවා!! ඉතින් එවා බලන්න කො!!!

නිමෙශි ඔයා මෙ කතාව දිගටම කියන්න බලන අය බලයි නෙ!!

:yes::yes::yes:
 
unknown-me

Member
May 12, 2011
3,052
239
0
00020473.gif
කව්රුහරි අඬන කොට එයා එක්ක අඩලා එයාගේ හිත හදන්න බැ, ඔයගොල්ලෝ කරන්නේ අඩන කෙනාව ෆෝම් කරලා එයාගෙන් කතාව අහගෙන ජොලියක් ගන්න එක, අපි හැදුවේ එයාගේ මානසිකත්වය වෙනස් කරන්න.

:yes::yes::yes:

මචෝ අපි පොඩ්ඩක් මේකේ හදවත් තියෙන දුක දන්න අයට :rolleyes: කතාව අහගන්න තියල අපි පොඩ්ඩක් බලන් ඉම්මු.:yes:
 
Mar 31, 2009
3,843
53
0
32
In Your Dreams

ඇත්ත බන් මේකේ ඉන්න සමහර අයට ඕක තේරෙන්නේ නෑ :yes::yes:
 
sssamson18

Member
Jul 19, 2009
44
4

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
ruwan296

Member
Jun 5, 2011
393
28
0
Kandy
00020473.gif
කව්රුහරි අඬන කොට එයා එක්ක අඩලා එයාගේ හිත හදන්න බැ, ඔයගොල්ලෝ කරන්නේ අඩන කෙනාව ෆෝම් කරලා එයාගෙන් කතාව අහගෙන ජොලියක් ගන්න එක, අපි හැදුවේ එයාගේ මානසිකත්වය වෙනස් කරන්න.

ela ela
 
C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    හරි නිමෙශි
    මෙතන ඉන්න ගොඩක් අය එක එක මත පල කලා
    මාත් මෙක මුලු ඉදල බලන් හිටියා
    වැඩිය මත පලකරන්නෙ නතුව බලන් හිටියා
    ඔයාගෙ කතාව ඇත්තට ආසාවෙන් අහන් ඉදපු අය ගොඩාක් ඉන්නව,
    අපේ සමහර සහෝදරයො ඔයා ගැන එක එක විරුද්ද මත පල කරල විහිලු කරල තිබුන
    සමහර විට එ අය එහෙම කරන්න ඇත්තෙ ඔයාගෙ දුක අඩුවෙන්නත කියල හිතන් වෙන්නැති,
    කොල්ලො ඔයා හිතන තරම්ම නරක නැ,සමහර විට එයාල හොදක් වෙන්නති කරන්නැත්තෙ,ඒ වගේම නිමෙශි ඔයා දැන් කතාව නැවැත්තුවොත් මෙක බලපු ගොඩක් අයට ලොකූ අසාදාරනයක් වෙනව.
    ඉක්මනට අයිත් ලියන්න!

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    thawath newe bun ekama pimp :yes:boruwata nimAshi kiyala id hadagena nim"E"shi wage rangapaana eka

    එතකොට උඹ me. කියලා නික් එකක් හදන් ඇවිත් බොරුවට රඟන්නෙ ඇයි? උඹගේ නියමය අනුව උබගේ Real නම එක්කො me. වෙන්න ඕන ! නැත්තම් උඹේම තර්කය අනුව උඹ බොරු කාරයෙක්
     
    Apr 19, 2011
    5,700
    210
    0
    හරි හරි...........දැන් කතාව කියන්න ගත්තට පස්සේ අපි මුකුත් කියන්නේ නැහැ......:yes:
    ඔයා දිගටම කතාව කියන්න මම මුකුත් ඔයාට කියන්නේ එන්නේ නැහැ.....;)

    හැබැයි ඔයා අනිත් අය වෙනුවෙන්වත්
    කතාව කිව්වේ මේ නැත්තන්....................:yes: දැන් හොද ළමය වගේ කතාව කියන්න.....තව මොනවා හරි ඉල්ලීම් තියෙනවද.............?:D

    :D:D:D:D:D මාත් එහෙමයි...... :P
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    :yes::yes::yes:

    මචෝ අපි පොඩ්ඩක් මේකේ හදවත් තියෙන දුක දන්න අයට :rolleyes: කතාව අහගන්න තියල අපි පොඩ්ඩක් බලන් ඉම්මු.:yes:

    දුකේ පීන පීන ඉන්න දෙමු නේ බන්?
     
    Apr 19, 2011
    5,700
    210
    0
    නිතූ;10432290 said:
    :(:(:(:(:(:(
    දුකයි ඔයා ගැන ගොඩක්
    ආය කථාව දාන්න එපා කොහොමත්
    ප්‍රසිද්ධියේ ඕක දැම්ම කියලා ඔයාගේ හිත හැදෙන්නෑ
    ඔයාගේ හිත තව තවත් පෑරෙනවා මිසක්
    ඒක හින්දා ආය ඒක දාන්න එපා
    මේකේ ඉන්න අයගේ විහිලුවක් වෙන්න එපා තවදුරටත්
    ප්ලීස්.........
    මේ බලන්න...
    ඔයාගේ හිත හදාගන්න කරන්න තියෙන හොදම දේ තමයි ඔයාට ගොඩාක් හිතවත් විෂ්වාශ කරන ඔයාව තේරුම් ගත්ත කෙනෙක්ට මේ ප්‍රෂ්ණේ කියන එක
    එතකොට ඔයාට සහනයක් තියෙයි
    ප්‍රෂ්ණෙට විසදුමකුත් ලැබෙයි
    මේ එලකිරි එකේ එහෙම කෙනෙක් තාම හම්බුනේ නැතිනම් ටිකක් කල් ඉවසන් ඉන්න
    එතකොට ඔයාට හොද යාළුවෙක් ඉක්මනටම හම්බෙයි
    ආය මේකට රිප්ලයි නොකර ඉන්න....:yes::yes::yes:

    :angry::angry::angry::no::no::no::growl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    හරි නිමෙශි
    මෙතන ඉන්න ගොඩක් අය එක එක මත පල කලා
    මාත් මෙක මුලු ඉදල බලන් හිටියා
    වැඩිය මත පලකරන්නෙ නතුව බලන් හිටියා
    ඔයාගෙ කතාව ඇත්තට ආසාවෙන් අහන් ඉදපු අය ගොඩාක් ඉන්නව,
    අපේ සමහර සහෝදරයො ඔයා ගැන එක එක විරුද්ද මත පල කරල විහිලු කරල තිබුන
    සමහර විට එ අය එහෙම කරන්න ඇත්තෙ ඔයාගෙ දුක අඩුවෙන්නත කියල හිතන් වෙන්නැති,
    කොල්ලො ඔයා හිතන තරම්ම නරක නැ,සමහර විට එයාල හොදක් වෙන්නති කරන්නැත්තෙ,ඒ වගේම නිමෙශි ඔයා දැන් කතාව නැවැත්තුවොත් මෙක බලපු ගොඩක් අයට ලොකූ අසාදාරනයක් වෙනව.
    ඉක්මනට අයිත් ලියන්න!

    ඔව් බං උඹට තේරෙන දේ මුන්ට තේරෙන්නේ නැති හැටි ...... :baffled:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    හරි වැඩේමයි මෙයාගෙ කතාව..... කරන්න පුලුවන් තරම් මෝඩ වැඩ කරල තව උජාරුවට වර්ණනා කරන්නත් එනවා.:D:D

    mama awe me tika kiyala yanna..man kohomath mata wihilu karana aya me tread eken ayin wenakan kathawa danne na..mata kagewath samachchaleta lak wenna uwamana na...man awe kiyanna...kawda man wagema id1k hadaal tibba....e man newe..puluwanam wishwasa karanna..man oyala katawath waradak kare na...man karapu warada mage kathawa dapu ekanam mata samawenna...man wagema id hadala man wage kata karala mage nama katah karanna tharam waradak man oyalata karala na...meeta wada dewal karana aya meke innawane ayi eyalata oyala mehema karan naththe???mata uwamanawak na ehema karanna..man jiwitheta mechchara kala muna dunna wage thaniyama muna dennam...
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ඔයා හරිම අසධාරණයක් කරන්නේ නංගී, මේක අසාවෙන් කියවපු අයට? ඇයි මෙහෙම අතරමන් කරන්නෙ කියලා මට හිතාගන්න බැහැ. එහෙම කරන්න එපා ..... අනික ඔයා ප්‍රශ්ණවලින් පැනලා යන්න එපා, ඒවාට මුහුණ දෙන්න බය නැතුව නංගී, ඔයා කියන දෙය අහගෙන ඉන්න කට්ටියක් ඉන්නවා, සැලෙන්න එපා, එහෙම සැලෙනවනම්, ඔයාට හරිම අමාරුයි මේ ලෝකේ ජීවත් වෙන්න, ජීවත් වෙනවා කියන්නෙ ඔය ප්‍රශ්ණවලට මුහුණ දෙන එක තමයි නංගී,
    ඔයාගෙ හිතෙ තියන දුක අපිත් එක්ක බෙදා ගන්න, ඒක ඔයාට සැහල්ලුවක් වෙයි.
    ඔයා කතාව ලියන්න, අපි කියවන්න බලගෙන ඉන්නෙ, දුක කියන්නෙ, විරහව කියන්නේ මොකද්ද කියලා , හොඳට අඳුරන අය ඉන්නවා, එයාලට ඔයාව තෙරෙනවා නංගී.....
    ඔයාට මේ , ඔයාගේ ජීවිතෙ කතාව ලියන්න සක්තිය ලැබේවා.........