ඇයි මෙ හැමොම මෙකට බනින්නෙ??
මන් හිතනවා මෙක ඇත්ත කතාවක් කියලා
මෙක ඇත්ත උනත් නැතත් එකෙන් අපිට වැඩක් නැ
අද ටිවි එකෙ යන ඔය කාතා වලින් 90% බොරු එවා!!එත් ඔයලා එවා හොදට බලනවා නෙ!!!
බොරු උනත් ඇත්ත උනත් එ හැම කතාවෙන් ම අපෙ ජිවිතයට ගන්න දෙවල් තියෙන්වා!!!
ඔයලා කියන විඩියට මෙක ෆෙක් අයිඩි නම්, ෆෙක් කතාවක් නම් ඇයි එ කෙනා මෙච්චර මහන්සි වෙලා මෙක ලිව්වෙ???
එයාට මුකුත් හම්බවෙන්නෙ නැ නෙ!!!
මෙකෙ ඉන්න ගොඩක් අයට හිතක් පපුවක් නැ!!!
මාත් මගෙ කතාව ලිව්වා එත් ලගදි updateකරන්න බැරි උනා!!මොකද වෙලාව තිබ්බෙ නැ!!
මෙ තියෙන්නෙ මගෙ එක http://www.elakiri.com/forum/showthread.php?t=1078090
මෙ තියෙන්නෙ genuis89 ගෙ කතාව http://www.elakiri.com/forum/showthread.php?t=1107379
දැන් පුලුවන් නම් කියනන මෙවත් බොරු කියලා!!!
මෙ කියවන්න අස අය කියවන්න!! ආස නැත්නම් කරුනාකරලා මෙකෙන් යන්න!!
EK එකෙ දවසට තෙඩ් දහස් ගනක් UPවෙනවා!! ඉතින් එවා බලන්න කො!!!
නිමෙශි ඔයා මෙ කතාව දිගටම කියන්න බලන අය බලයි නෙ!!



කරන්න බැරි උනා!!මොකද වෙලාව තිබ්බෙ නැ!!
කතාව අහගන්න තියල අපි පොඩ්ඩක් බලන් ඉම්මු.







