wow nice trip
niyamay machansla,
පට්ට පහර. නියමෙට වැඩේ කරලා තියෙනවා
maxxa![]()
machoooo..... maxxa uparima.... wish i was there with u guyz......
ela ela,, keep it up broooz.......

apita mekata join wenna barida
Age is not a Barrier Under the what ?
apita mekata join wenna barida




WOW machan...... maxxa really loved this thread... you guys r so lucky to experience such things![]()
.... Even I sometimes say I don't have time to do such things and all.... but you guys are so good example for proving that wrong
![]()
.... If you really need to do something you will find enough of time to do it
![]()
.... stay safe brothers
![]()
![]()

මොන නරියද තැඹිලි ගහේ............
.sirawata uba ina hinda kattiyata paluwaknathuwa gamana yanna puluwan.good work macho.keep travel 







දවල් 12 වෙනකන්ම කිසිම අදහසක් තිබුනේ නෑ රේල් හයික් එකක් කරන්න. ඒත් හැමදාමත් කියනවා වගේ අපේ ටීම් එක යන්න කතා කරන ඕනම තැනක යන්නට එක පයින් සූදානම්. ඒ ගමන කොයි තරම් අමාරු අවදානම් ගමනක් උනත් ප්‍රශ්නයක් නෑ. එක පයින් එයාලා කැමතියි. ඇත්තටම ගොඩාක් සන්තෝස වෙනවා මේ වගේ සහෝදරයන් පිරිසක් මගේ ජීවිතයට එකතු වෙච්ච එක ගැන. යාළුවන්ට වඩා මගේම සහෝදරයන් වගේ.
ඒ වගේම තව දෙයක් කියන්න ඕන හයික් එක බලන අයට බොහෝම සර්ල දෙයක් වගේ තේරෙයි. ඒත් ඒක අවදානම් ගමනක්. අපේ ටීම් එක දන්නවා ඔහින ඉඳලා උඩවේරිය වත්ත ගාවට වෙනකන් කිසිම මිනිස් වාසයන් නෑ. ඒ වගේම තමයි බිං ගෙවල් තුලින් යනකොට ගොඩාක් ප්‍රවේසම් වෙන්න ඕන. දුම්රියෙන් වගේම සතා සිව්පාවාගෙනුත්. විශේෂයෙන්ම දුම්රිය ගමන් වෙලාවල් ගැන හොඳ අවබෝධයකින් ගමන් කරන එක නුවනට හුරුයි. ඒ වගේම ඉදල්ගස්හින්නට බස් නෑ. තියෙන්නේ දුම්රිය විතරයි. දුම්රියක් මඟ හැරුනොත් සෑහෙන වෙලාවක් ඉන්නට වෙනවා. නැත්තම් හපුතලේට හරි ඔහියට හරි යන්න වෙනවා බස් එකක් ගන්න. ඒ බස් වෙලාවෙන් වෙලාවට තමයි තියෙන්නේ.
ඒ වගේම බෝල්ට් ගැන සඳහන් කරන්න ඕන. බෝල්ට් නැති අඩුපාඩුව මට වගේම අපේ ටීම් එකේ හැමෝට එක වගේ දැනුනා.
ඒ වගේම තව දෙයක් කියන්න ඕන Best thread Poster කඩියා ගැන. හැමදාමත් කියනවා වගේ අදත් කියන්න තියෙන්නේ, මල්ලි උඹ වගේ ත්රෙඩ්ස් පෝස්ට් කරන්න පුළුවන් එකෙක් මේ සයිට් එකේ නෑ. "අ" ඉඳලා ට්‍රිප් එකේ විස්ථර ටික ලස්සනට පිළිවෙලට ඉදිරිපත් කරලා තියෙනවා. ත්‍රෙඩ් එක කියවන හැමෝටම තමනුත් මේ සංචාරයට එකතු උනා වගේ කියලා දැනෙයි කියලා මට විශ්වාසයි.
ඒ වගේම තව එක දෙයක් කියන්න ඕන.
Thanks Gehan for taking this nice pic![]()
මේ තියෙන්නේ ඕමන්ත දුම්රිය නැවතුම. ඉදිරි දින කිහිපය ඇතුලත එලකිරි සංචාරකයා යාල්දේවි දුම්රියේ ගමනක් යන්නයි සූදානම. මේ තියෙන්නේ අපේ Destination එක.
ඒ තොරතුරුත් අරගෙන ඉක්මනින් එන්නම් ඔයාලා හමුවට.


මොන නරියද තැඹිලි ගහේ............

ahhhhhhh!
Travelers bak again.Nice work agains guys
map tikath ekka lassanata daala tiyanawa wisthara karala.digatama travel karanna labeewa kiyala pathanawa.
a wagema JK ara uba kiwwa kathawata mama 100% agree. mokada Sri lankan Mnihek widihata badullata train eke gyae nathenam a jeewthen wadak na. a wagama mama kiyanawa Haputhale dawasak gathakalae nathenam ekath wadak na.any way keep it up bro...
![]()

When your going on Yaal devi i like to join
පට්ටයි ඕයි
කියල වැඩක් නෑ.ට්‍රිප් එක ගිහින් ආව දවසෙ ඉඳන් බලන් හිටියෙ ට්‍රෙඩ් එක දානකම්.
කොච්චර පින්තූර දැක්කත් උඹගෙ ට්‍රෙඩ් එක කියෙව්වම තමයි ඒක ඇඟට නියෙමෙටම දැනෙන්නේ
ඔහොම යමු මචංලා![]()