nice
maru
ela ela thanxxx
Awesome work guys..
Thanks for sharing..
fattai machan thx for sharing
දෑක්කාම ආස හිතෙනවා බං........................
දුකත් හිතෙනව
උඹලට මගෙන් සුභපෑතුම්.....
niamai aiyalaaa asai oyalath ekka yannanam....

කිසිම ආබාධයක් නැති අපි නැග්ගොත් මොනා කරගෙන බහින්ඩ වෙයිද දන්නේ නෑ
අපි පස්සෙන් එනව...

ශූවර් එකටම කෙල්ලෙක් සෙට් වෙයි..අඩුම ගානේ ආච්චි කෙනෙක් වත්..ගම්පොලට එද්දි අර කෝච්චියේ එක්කෙනා මතකද?

පොඩි එකාලගේ ආසාවනේ එහෙනම් මමයි පෙරා යි ඒ ගැන සලකලා බලන්නම්......![]()

පෙරා කියනවනේ පොඩි එකාලා ටිකත් එක්කන් යමු කියලා.....![]()

කෙල්ලෙක් කෙසේ වෙතත් හොස්පිටල් එකක් ගාවින් බැහැ ගන්න වෙයිද
kiyanna ba...bus eka athule tathwe kohomda dan na neda/ 
ශූවර් එකටම කෙල්ලෙක් සෙට් වෙයි..අඩුම ගානේ ආච්චි කෙනෙක් වත්..ගම්පොලට එද්දි අර කෝච්චියේ එක්කෙනා මතකද?

ටිකක් වැඩිමල්ද කොහෙද නේ

Age is not a Barrier kiyala Roviya kiyala tibba neda?![]()
Age is not a Barrier Under the what ?just have it once you back to SL dear..you should have taste Roti and Lunu miris which we had on Hortan plains trip...
ah Murukku and Ice packets..no words..what about isso wade ?![]()
