ලියුම

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34

    images


    මාෆියා නායකයෙකුගේ කුඩා පුතා නත්තල් දිනයට පෙර දින
    යේසුස්තුමා හට ලිපියක් ලියමින් සිටියේය.


    images


    " යේසු බබා , මම මේ අවුරුද්දේ හොදට හිටියා .
    මට අර සුදු රැවුලක් තියෙන මාමා අතේ බයිසිකලයක් එවනවද ? "


    කුඩා දරුවාට තම ලියුම පිලිබද හීනමානයක් ඇති වුණි.
    ඔහු එය ඉරා දමා නැවත අලුතෙන් ලියුමක් ලිවීමට පටන් ගත්තේය.


    " යේසු බබා , මම මේ අවුරුද්දේ හොදට හිටියා.
    මට අර සුදු රැවුලක් තියෙන මාමා අතේ බයිසිකලයක් එවන්න. තේරුනාද ? "


    කුඩා දරුවාට තවමත් තම ලියුම ගැන හිතට හරි නැත.
    ඔහු සාලයට ගොස් එහි තිබූ මරියතුමියගේ පිළිරුව රැගෙන ආවේය.

    images


    ඉන් පසු නැවත ලියුම ලියන්නට පටන් ගත්තේය.
    මෙවරනම් ඔහුට හිතට සතුටක් දැනෙන ආකාරයට ඔහුට ලියුම ලියැවිණි.


    " යේසු බබා , මම ඔයාගේ අම්මව පැහැරගෙන ආවා.
    අම්මව ආයේ ඕනෙනම් අර කැත සුදු රැවුලක් තියෙන මහත වයසක බඩා ලව්වා මට බයිසිකලයක් එවන්න. "
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    හරි සෝක් පොඩි එකා..........:P:D
    :yes::rofl:
    මාතර කිඹුලා;10439671 said:
    " යේසු බබා , මම ඔයාගේ අම්මව පැහැරගෙන ආවා.
    අම්මව ආයේ ඕනෙනම් අර කැත සුදු රැවුලක් තියෙන මහත වයසක බඩා ලව්වා මට බයිසිකලයක් එවන්න. "



    :baffled::baffled:

    ;)
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34