මගේ කතාව...

Zaku

Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    හෙළයා;10441979 said:
    ඔයා කොල්ලෙක් නෙමේද?

    අනේ චුට්ටි බබෝ එකේ අල නට්ටි යන්නෙ සතියට සැරයක් නෙ... බබා දන්නවා නෙ? අන්න එහෙම තමා මේ ඇන්ටි ගෙ කතාව යන්නෙත්...:P

    na :P
    mee baba kali epa:eek: :lol: :rofl: hako :rofl: man tama balue na:rofl:
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    na :P
    mee baba kali epa:eek: :lol: :rofl: hako :rofl: man tama balue na:rofl:

    උඹ කෙල්ලෙක් නිසා මේ කතාවට එළ කොමෙන්ට් එකක් දාන්න පුළුවන් වේවි.... එහෙනම් හොඳට කියවන්න.. අපි ගියා
     

    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale
    sis, oyage kathawa wena mokakahari liyala eka para dammanam monahari comment 1k danna tibba! meke page 90k withara bala bala hoyanna amarui... prashne nirakaranaya karaganna labewa kiya pathanawa!!!
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,616
    1,555
    113
    අන්තිමට රණුකයි නිමෙශියි කසාද බැඳල ලස්සනට ජීවත් වෙනව,,



    නිමි​
    :D
     

    hasa_123

    Member
    Feb 7, 2010
    209
    14
    0
    galle
    nimeshi oya dawasak dekak newei ne kasada bandala inna ona.. eka diga life ekak..e nisa oyage patnerwa oya hondata kalpana kaariwa hoyaganna.. matanam amilawa hitata alluwe na.. ranuka e atin godak hondai..kollek widiyata mamanam eyata godak garu karanawa.. badinawanam e wage kenekwa badinna.. nikan jeewite kalakannai karaganna epa..
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    nimeshi oya dawasak dekak newei ne kasada bandala inna ona.. eka diga life ekak..e nisa oyage patnerwa oya hondata kalpana kaariwa hoyaganna.. matanam amilawa hitata alluwe na.. ranuka e atin godak hondai..kollek widiyata mamanam eyata godak garu karanawa.. badinawanam e wage kenekwa badinna.. nikan jeewite kalakannai karaganna epa..

    මම ඕය ටික කලින්ම එයාට කිව්වා බන්,, කෝ ඇහුවය?
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මේ කතාවේ පරස්පර විරොධි තැන් තිබෙන බැවින්,.. ස්ක්‍රිප්ට් එක භරගත නොහැකිබව, ස්වර්නවාහිණී නාලිකාව විසින් දන්වා සිටින ලදි,....

    :baffled::baffled::baffled:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    වෙඩිය හිතන්න දයක් නෙහෙ තව එකකට බහින්න තියෙන්නේ

    මම හිතන්නේ, ඔය 2ම නැතුව,. වෙන 2කට, .....:baffled::baffled:
    එතැන් සිට දිගහැරෙනුයේ,.............. "මගේ කතාව - 2"
    :P:rofl::P
     

    me.

    Member
    May 27, 2011
    295
    7
    0
    මුලින්ම කතාව අහන්න අසාවෙන් හිටපු අය වෙනුවෙන් කතාව දිගටම කිව එක ගැන නිමේශිට ස්තුති කරන්න ඕන.මම ලිවනේ කතාව
    සේරම අහලා මගේ අදහස කියනවා කියලා.දන් තමා වෙලාව.

    ...ඒ කලේ මතක වෙනකොටත් අසයි..මගේ ජිවිතේ ලස්සනම් කලේ.:):).මට එයාගෙන් තොර ලෝකයක් තිබ්බේ නැ ඒ කලේනම්....:):):):)

    පළමු ආදරේ කියන්නේ සුන්දර අත්දැකීමත් හැමෝටම එහෙමයි.

    රනුක අම්මට හුගක් ආදරෙයි..එය කවදාවත් අම්මගේ හිත රිදවල නැ..එනිසා එය එහෙම තීරණයක්‌ අරන් කොහොම හරි හොදට වැඩ කරන ඕන කියල..මට මොකවත් හිතාගන් බැරි උන..ඊ ඉතින් එය ඕක මුලින් හිතුවේ නැත්තේ..මට බලපොරෝත්තුදෙන්න ඕනේ නැනේ..මටනම් පිස්සු වගේ..:baffled::baffled::baffled:...කොහොම හරි එදා රැ එය මට කත කර..එය කිවේ අපිට තව කල තියෙනව.මුලින් හොදට ඉගෙන ගෙන ඉන්න ඕන කියල..ඊට පස්සේ අනිත් ඒවා පුළුවන්ලු..එයට අම්මගේ හිත රිදවන බැලූ..ඔය වගේ එඅ කියලා එය ෆෝන් එක ඔෆ්ෆ් කර..අයි එක වැඩ අක්රේම නැ..මං එදා රැ පෙනඩෝල් බිව..අහු උන ඒවා...උදේ මට හොදටම අසනීපයි..අම්මල හොදටම බය වෙලා..මං එදා රැ දොර අරන් එලිය ගිහින් ලිදට පනින්න හිතුවේ,,,:(:(:(මගේ වෙලාවද මන්ද අම්ම එදා රැ යතුර අරන් තියල මට හොයගන් බැරි උන..ඊට පස්සේ අමන් අහු උං බෙහෙත් ජාති බීවේ පෙනඩෝල් එක්කම (

    දෙමාපියන්ගේ හිත රිද්දන එක හොඳ නැ තමා.නමුත් යාලු උනා කියලා ඉගෙනීම කඩාකප්පල් කරගත්තේ නැතුව දෙකම එක වගේ කරගත්ත
    අය ඕන තරම් ඉන්නවා.මගේ යාළුවොත් ඉන්නව .

    ප්‍රශ්නවලින් පැනල යන්න ගැනු ළමයි තමන්ගේ ජීවිතෙන් පාලි ගන්නවා.නමුත් එකෙන්
    වෙන්නේ තමන් හදපු වැදපු දෙමවු පියන්ටත් නින්දාවක්.

    රනුක මව දල ගියපු දවස වල මං ජිවත් උනේ පිස්සුවෙන් වගේ...මට ඒ කලේ දේවල් කිසිම දෙයක් මතක නැ..ඇත්තටම මං හිටියේ වෙන ලොකෙක..මං හැමදාම රැට අඩනවා නින්ද යනකන්ම..:(:(
    උදේට ඇස දෙකත් එක්ක ඉදිමිලා හැමදාම..ඉස්කොලේ යාලුවොනම් දන්නවා...අම්ම හිතන්නේ පාඩම කරලා නිදිමරලා කියල...:nerd::nerd:..ඒ කලේ මගේ ඇහැට කදුළු වලින් විෂබිජක් ගිහින් අහි පිල්ලමේ ගෙඩියකුත් අවා...doc තමයි කිවේ ඕනවට වැඩ අහ පොඩි කරලා එහෙම උනේ කියල...:(:(
    :confused::confused:

    මං එයට ගොඩක් ආදරේ කරා..එය මව දල ගිය කියනකොට මට ඉවසන බැරි උන...මගේ ඉගෙන ගැන එක සේර්රම කඩාගෙන වැටුන..පන්ති ගියාට මං ලියගේනවත් නැ සම්හ්හර් ඒවා
    ..මට ඉස්කෝලෙත් ලකුණු අඩුයි..ජිවිතේ සේරම වෙනස් උනා.:(:(:(
    මං ඒ දවස වල රනුක දුන්න sim1 පාවිච්චි කරේ ඉදල හිටලා..හැමදාම බලනව රනුක කතා කරලා කියල..දවසක් බලනකොට මට ගයන් කත කරලා එකට...මට පුදුම තරහයි ඒ අංකය දන්නේ රනුක විතරයි..එයා තම දෙන්න ඇත්තේ කියල...:angry::angry:ඇත්තටම එය මට ආදරේ කරලම නැද්ද මෙහෙම

    එය කිව ගයන් හොදයි.එය ඔයාට කැමති..ඔය අම්ව අමතක කරාලා ගයාන්ට කැමති වෙන්න කිව...:(:(:confused::confused:මොන හිතකින්ද එහෙම කියන්නේ...:confused::confused::confused:මං කිව මට බැ..මං ඔයව අමතක කරන නැ...මං දන්නවා ඔයාට කවද හරි මව ඕන වෙනවා කියල..අනික මං කව්ද හරි වෙන කෙනෙක්ට කැමති උනත් ඔයාගේ යාලුවෙක්ටනම් කැමති වෙන නැ කොහොමත්ම කියල කිවා...:(:(

    ගයන්ට no1 දුන්නේ වෙන කරන්න දෙයක් නැති නිසාලු...යාලුවෝ ටික එයාව වටකරන් කිවලු දැන් එහෙං සම්බන්දයක් නැත්තම් මොකද ෆොනේ නුම්බෙර් එක දෙන්න බැරි කියල...එයට වෙන කරන්න දෙයක් නැති නිසා මං වැඩිය පාවිච්චි කරන නැති නුම්බෙර් එකක් දුන්නලු...:(එයට ගයන් කියල මං ගයන්ට අකැමති එය නිසා කියල..එනිසා මට කියනලු ගයන්ට කැමති වෙන්න කියල...රනුක කිවොත් මං අහයි කියලා කිවලු...:(:(එනිසා එහෙම කීවට හිතකින් නෙවේලු...පහුවද ගයන්ට මටා යවපු msg1 පෙන්නලා කිවලු දැන් හරිනේ මං කිවනේ ඕන එකක් කරගන්න කියල...



    මටනම් ඒ දවස් වල ජිවිඑතේ එපාම වෙලා තිබ්බේ...රනුක අමතක් වෙන හැම වෙලේම මම අඩනව විතරයි...මට වෙලාවකට හිතුන රනුකාව හොයගෙන ගෙදර යන්නත්..එත් මන කොහොමද එහෙම කරන්නේ??රනුක මගේ පලවෙනි ආදරේ...මන එයට ගොඩක් ආදරේ කරා.


    මන හිතන්නේ ඔහොම මාස ගණක ගෙවිල ගියා..ගිය පර ගයන වගේ මේ පාරත් ඕන තරම් කට්ටිය ආව මට ආදරේ ප්‍රකශ කරන්න...ගයාන්ගේ සිද්දියෙන් පස්සේ මට බයයි මෙහෙම එන අය අන්තිමේදී මටනේ බැනුම් අහන්න වෙන්නේ...කොල්ලෝ කටත් කරන්නේනම් පන උනත් දෙන්නම් වගේ...:eek::eek::eek:නමුත් මතක නැ එයාලගේ...මොකද මේ කලේ එනකොට අපි 2 අයෙමත් තරහ වෙලා කියල සේරම දැනගෙන ඉවරයි..මොකද රනුක තනියමනෙ පන්ති යන්නෙත්...:(:(:(





    තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ කොල්ලෙක්ට මෙහෙම කරන්න පුලුවන්ද?





    කෙනෙක් මේකේ කියල තිබ්බ මං රනුක ලස්සනට අදිනවට ඒවාට මේවට ආදරේ කරන්නේ කියල..ඇත්තටම එහෙම නෙවේ මගේ විදිහට කියනවනම් රනුක කියන්නේ perfect man කෙනෙක්..එය වගේ කෙනෙක් මට හම්බුනේ මගේ වාසනාවට...මං එහෙම කියන්නේ අපි al කරන කළෙම එයට ඉස්තිර අදායම් මාර්ගයක් තියෙනවා..එයාගේ businnes මේ තත්වෙට දියුණු කරේ එයාගේ තාත්ත නෙවේ රනුක..එයට ඒ කළෙම උනත් මව අරන් ගිහින් කම බිම දෙන්න පුළුවන් කමක් තිබ්බ....එයට ඒ කළෙම ඕනෑම වහනයක් එලවන්න පුළුවන්...වත්තේ පිටියේ ඕනෑම වැඩක පුළුවන්..ගස නගින්න එහෙමත් පුළුවන්...මොකද එය හැදුනේ තනියම නිස එයාගේ වැඩ තනියම කරගන්න එයට පුළුවන්...computer වැඩ හුගක් දුරට පුළුවන්.ඉගෙන ගන්න ඒවා ඊටත් වඩා පුළුවන්..මට උනත් පාඩම කියල දෙන්නේ එයා..අනික හුගක් කම ජාති මට වැඩ හොදට උයනත් පුළුවන්..ඒවගේම එය හුගක් පිරිසිදුයි..හැමදාම නාල පිළිවෙලට ඉන්නවා....අනික කවදාවත් බොන්නේ නැ...මොකද එය වැඩිය රැට පිට ඉන්නේ නැ..අම්ම තනියම නිසා...අම්මත් එයට කොහෙවත් යන්න දෙන්නෙත් නැ...මට උනත් ප්රිශ්නයක් ඇති උනාම එකට විසදුම එයට දෙන්න පුළුවන්...ඕනෑම පරශ්නෙකදී එය කඩාගෙන වටෙන් නැ..එය ඊට වැඩ දේවල් වලට මුණ දීල තියෙනව් කියනව...ඊයගේ ගතිගුනත් හුඅගක් හොදයි...:):)එයට යාළුවොත් ඕන තරම් ඉන්නවා..හැමෝම එයට අදරෙය්...අපෝ යාළුවන්ට වෙලාවකට මටත් වැඩ අදරෙය් වගේ..(එවටනම් මට තරහත් යනවා..)ඉතින් රනුක වගේ කෙනෙක්ට ආදරේ නොකරනම් එක මගේ මෝඩ කම...:):)මං මේක කිවේ එකයි මං එයට ඔච්චරම කැමති කියන්න...අනික දැන් ලොකු කොල්ලෙක්ට උනත් මේවලින් කියක් ඒවා බැරිද දැන් නැ...

    රනුක දක්ෂයෙක්.ඔය උයන එකනම් තවමත් මට බැ
     

    me.

    Member
    May 27, 2011
    295
    7
    0


    එත් මාසයක් විතර ගියාට පස්සේ අපහු සේරම වෙනස් උන...මම දවසක් රනුකට කෝල් කරනකොට ෆොනේ එක වැඩ කරන නැ...මම එදා එළිවෙනකන් කෝල් කර...msg 50k යවල තිබ්බ...දුක කියල...:(:(:(:( එත් රනුක දවස 2 ක් විතර යනකන් කතා කරේ නැ...ඊට පස්සේ හදිසිඉයේ දවසක කතා කර...

    එය කතා කරලා කිවේ.(මට හරියටම කිවේ මේකයි කියනම් මතක නැ...මොකද මම එදා ගොඩක් ඇඩපු නිසා:sorry::sorry::sorry:)එය කිවේ තව අපේ ජිවිතේ එහෙම්මමයි තව මන ඉගෙන ගන්න ඕන.රස්සාවක් කරන්න ඕන..බදින්න තව කල තියෙනවා...එනිසා එතකන් අපි ඇත් වෙලා ඉමු...මන ඔයාට තාමත් ගොඩක් ආදරෙයි...මට මේ වෙලාවේ වෙන කරනන දෙයක් නැ..ඔය මව තේරුම ගනී කියල හිතනවා....මට සමාවෙන්න කිව....:shocked::shocked:මට මොකවත් හිතාගන්වත් කියගනවත් බැරි උන..මන රනුකට ගොඩක් ආදරේ කර...මම දන් නැ මම ඊට පස්සේ මොකද කරේ කියල....රනුක තම මගේ ලෝකෙම උනේ...මන කවදාවත් හිතුවේ නැ එය අයෙමත් පාරක මෙහෙම කරයි කියල...රනුකගේ ගති ගුණ හරිම වෙනස්...එයාව තේරුම ගන්න පුළුවන් මට විතරයි..එය එක හොදටම දන්නවා...රනුක තම මට මේ ලෝකේ ගැන කියල දුන්නේ....මන ගෙදර අස්සෙම හදුනා කෙනෙක්...බාහිර ලෝකේ ගැන මොකවත් මම දන් නැ...මගේ අය්යල මල්ලිලා ඇරුනම මම කොල්ලෝ එක්ක කතා කරලවත් නැ....රනුක තම මට හැම දේම කියල දුන්නේ...මන හොදටම දන්නවා රනුක මව ආශ්‍රය කරේ වෙන අරමුණකින් නෙවේ කියලත්..එහෙනම් එයට ඕන තරම් අවස්ථා තිබුන..රනුක මට ඒ වෙලාවෙත් කිව ඔයාට කැළලක් වෙන විදිහට මන කවදාවත හැසිරිලා නැ කියල...එය මව chater කෑම කදෙකටවත් එක්ක යන්න කැමති නැ මට හොද නැතිවෙයි කියල..මන ඒ ගැන හොදටම දන්නවා...අනික මන මේක කිවම ඔයාල මට තවත් හිනා වෙයි..මම ඒ කලේ මිනිස්සු කසාද බැන්දම මොකද කරන්නේ කියලවත් දානං හිටියේ නැ...health වලට ඉගෙන ගත්ත ටික විතරයි දන්නේ...:baffled::baffled:(අපේ පන්තියේ හිටපු කව්රුවත් ගනු ළමයි දානං හිටියේ නැ...නොදන්නා කම නිසා හුගක් අය අමාරුවේ වටිලත් තිබ්බ...මාව උනත් රවට්ටගන තිබ්බ රනුකට ලේසියෙන්ම..)රනුක තම මට හැමදෙයක්ම කියල දුන්නේ...නරක විදිහට නෙවේ කොහොමද මම ආරක්ෂා වෙන ඕන..තනියම ඉන්න කාලෙට කවද විශ්වාස කරන්න ඕන කියල හැම දේම රනුක තම කියාල දුන්නේ...bus වල යන හැටි හිටන් කියල දුන්නේ රනුක...ඇත්තටම රනුක හිටියේ නැත්තම් මට දන් වෙනකොට මොකවත් කරගන්න තේරෙන නැ...ඉතින් එදා මට මගේ මුළු ලෝකෙම අයිමත් පාරක කඩා වැටුන කියල තේරුණා...ඒ කලේ ඉස්කෝලේ යන්නෙත් නැති නිසා දුක කියනවත් කව්රුවත් නැ...පිස්සු හැදිලා වගේ මට...රනුකගේ ෆොනේ එක වැඩ කරනෙම නැ...මම ගෙඅදර්ටැහැ ගත්ත...ගෙදර ෆොනේ එක රනුක ගන්නෙම නැ....අම්මයි ගන්නේ...:(:(:(එකම එක දවසක් රනුක අරන් මොකක්දෝ බොරුවක් කියලා තිබ්බ...මම මගේ යාළුවගේ boysla (රනුකගේම යාලුවෝ) එයාලට කිව්වා රනුකට කෝල් කරලා බලන්න කියල...එතකොට රනුකගේ අම්ම අරන් තියෙන්නේ..රනුක ගෙදර නැ කිවලු...එය අයෙමත් පාරක පස්සේ අරගෙන අම්ම කිවලු රනුකගේ ෆොනේ එකට ගන්න කියල...මෙය කියල එක වැඩ නැති නිසා ගෙදරට ගත්තේ කියල...අම්ම කිවලු ඔය හොදට වැඩ කරන්නේ කියල..එහෙනම් no1 දෙන්න කිවම අර පරණ එකම දිල..ඊට පස්සේ වෙන වෙන යලුවොත් ගත්ත..කාටවත් රනුකට කතා කරනං දෙන නැ එයාගේ අම්ම..කතා කරන හේතුව අහනවලු...රනුක මට msg එවල කිව අයෙමත් ගෙදරට කෝල් කරලා එයට ප්‍රශ්න ඇති කරන්න එපා කියල...ඒ දවස්වල මම හැමදාම රැට අඩනවා..අඩපු නැති දවසක් නැ...මම හරියට කෑම කාවෙත් නැ..මන අම්මට සේරම කිව්වා...අම්මටත් දුකයි...මම මේ පර හොදටම උන ගැනුන...මම හුගක් කෙට්ටුයි ඒ කලේ...කට්ටිය අහනවා මේ ළමයට මොකද මේ කියල...මම පන්ති යනකොට දවසක් රනුකගේ ගෙදරට් කෝල් කර..රනුකගේ තාත්ත ඇවිත්ද කොහෙද...එය තම ගත්තේ...:eek::eek:මම බොරුවක් කියල තිබ්බ....රනුක මගේ නොම්බරේ දන්නා නිසා මන ගත්තම කෝල් එකක වත ගන්නේ නැ.

    මට රනුක දන හිත ගන්නවත් බැ.ඕන වෙලාවට ඔයාව ලඟට ගන්නවා එපා වෙනකොට ගෙදර ප්‍රශ්න ගැන කියලා අත අරිනවා.
    මම හිතන විදියට ඕක නෙවේ ඇත්ත ආදරේ


    මට රනුක ලග රනුකගේ වැඩකාරියක් හරි වෙලා ඉන්න තියෙනවනම් ඒ ඇති මම අඩා අඩ රනුකගෙන් ඉල්ලුවේ ඒ ටික විතයි..රනුක කිව්වේ අඩන්න එපා බබා(රනුක මට එහෙම තම කතා කරන්නේ) මමත් කැමති ඔයා ලග ඉන්න මම ඔයට හැමදාම ආදරෙයි...එක අක්වදවත් වෙනස් වෙන නැ කිසිම හේතුවක් නිසාවත්...මම ක්වදවට් වෙන කෙනෙක්ට ආදරේ කාරන් නැ..එත් මට ටිකක පිළිවෙලක් වෙනකන් මම හැම පැත්තෙන්ම තැලෙන්නේ ඔයාට තාම තේරෙන නැ ඇමට තියෙන ප්‍රශ්න..මේ පාර නමට exam කරනවා මගේ උවමනාවට නෙවේ අම්මගේ උවමනාවට එයට ඕනෙවට සේරම වෙන්නේ...මට පිස්සු හැදෙන නැති ටික විතරයි...මට බැ අම්මව ඇත ඇරලා ඔයාව අරන් යන්න...ඔය තේරුම ගන්නා කියල රනුක මට කිව..මන ඇහුව ඉතින් මොකඩ උනේ කියල...exam ඉඅවර උනාම රනුකගේ අම්මයි තත්ටහ්යි ඇවිත් රනුකට හොදටම බැනල..තැතට ගමේ අය කියල රනුක කෙල්ලෙක් එක්ක රුන් ගහනව කියල..මම එයාල හැමෝම එක්ක යාලුවෙනවලු...:confused::confused:එ..අම්ම හොදටම අඩුවලු ඇයි පුතේ මෙහෙම කරන්නේ කියල..:confused:රනුකට exam ඉවර වෙනකන් ඉදල තියෙන්නේ බොරුවට මට කැමති වගේ...:(:(:(:(


    ඉතින් ඔයාට කතා කරලා අඩුම ගානේ msg එකක් වත් හැමදාම එවල ඔයාව සතුටින් තියන එක අමාරු වැඩක්ද ?මස ගණන් ඔයාට කතා නොකර දුක දෙන්නේ?මටනම් තේරෙන නැ..
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මුලින්ම කතාව අහන්න අසාවෙන් හිටපු අය වෙනුවෙන් කතාව දිගටම කිව එක ගැන නිමේශිට ස්තුති කරන්න ඕන.මම ලිවනේ කතාව
    සේරම අහලා මගේ අදහස කියනවා කියලා.දන් තමා වෙලාව.



    පළමු ආදරේ කියන්නේ සුන්දර අත්දැකීමත් හැමෝටම එහෙමයි.



    දෙමාපියන්ගේ හිත රිද්දන එක හොඳ නැ තමා.නමුත් යාලු උනා කියලා ඉගෙනීම කඩාකප්පල් කරගත්තේ නැතුව දෙකම එක වගේ කරගත්ත
    අය ඕන තරම් ඉන්නවා.මගේ යාළුවොත් ඉන්නව .

    ප්‍රශ්නවලින් පැනල යන්න ගැනු ළමයි තමන්ගේ ජීවිතෙන් පාලි ගන්නවා.නමුත් එකෙන්
    වෙන්නේ තමන් හදපු වැදපු දෙමවු පියන්ටත් නින්දාවක්.










    තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ කොල්ලෙක්ට මෙහෙම කරන්න පුලුවන්ද?







    රනුක දක්ෂයෙක්.ඔය උයන එකනම් තවමත් මට බැ


    00020459.gif
     

    me.

    Member
    May 27, 2011
    295
    7
    0


    මට රනුකගේ යාලුවෝ තම කිවේ...මට එයාව බලන්න යනන්වත් විදිහක් නැ..අපි 2 අපහු සම්බන්දෙ පටන් ගත්ත කියල දානං හිටියේ මගේ හොදම යාලුවෝ කීපදෙනෙකුත් රනුකගේ යාලුවෝ කීපදෙනෙකුත් විතරමයි..අනිත් සේරම අදටත් හිතන ඉන්නේ එදා නැවතුන සම්බන්දෙ අයෙමත් පටන් ගත්තේ නැ කියල..:rolleyes::rolleyes:මට රනුකගෙන් වැඩි විස්තර අවෙත් නැ..කොහොම හරි එයට exam කරන්න බැරි උනා..මට ඔය අතරේ කම්පස් පටන් ගත්ත..රනුක ඔය දවස් වල මට වැඩිය කත කරන නැ...සමහර දට මාසෙකට විතර සැරයක් වගේ තම මාව මතක වෙන්නේ...රනුක එක්ක අපහු යාලු උනා එකට මගේ යාලුවොනම් පොඩ්ඩක්වත් කැමති නැ..එයාලනම් රනුකට බනිනවා..විශ්වාස කරන්න එපා කියල..එත් මටනම් එයාව විශ්වාසයි..මොකද මට කවදවට් වරදක් කාර්ල නැ...එයා ලග ඉන්නකොට මම හුගක් සතුටින් ඉන්නේ..රනුක කතා කරලා සමහර දට කියන ඒවාට මට හුගක් දුකයි...එය හැමදාම කියනව කම්පස් ගිහාම මට වෙන හොද කෙනෙක් එක්ක යාලු වෙන්නලු...රනුක නිසා මගේ ජිවිතේ විනාශ කරගන්න එපාලු..එයට මාව බදින්න පුළුවන් වෙයදා කියල විශ්වසෙන් කියන්න ව්දිහක් නෑලු..අය වෙලවකට කියනවා මාව කොහොම හරි මගේම කරගන්නව් කියල...එත් රනුක කියනව මම වෙන කෙනෙක් බැන්දත් එයනම් කවවට් බදින නෑලු..අම්මට ඕන හැමදාම එයාව අම්ම ලග තියගන්නනේ ඉතින් එයා එහෙම ඉන්නවලු...:confused:මට හැමදාමත් අදරෙයිලු...මට මේවට වෙලාවකට තරහත් යනවා...:angry:එත් මම මොකවත් කියන් නැ..රනුක අයෙ පාරක විබාගේ ලියන්න ලෑස්ති උනා..රනුක මට කිවේ කම්පස් එකේ අයට එය ගැන කියන්න ඕනෙත් නැ කියල...මම කම්පස් එකට ගිහින් hostal1 නැවතුනේ...වෙන ලෝකෙකට ගිය වගේ..රනුක ඉදල හිටලා මම ගැන හොයල බලනව..මට මුල් දවස් ටිකෙනම් රනුක ලොකු ශක්තියක් උනා...එයා මට හැමදේම කියල දුන්න...ඉවසන්නා තීරණ ගන්න...ඇත්තටම ඒකාලේ අපි පෙම්වතුන්ට වැඩ හොද යාලුවෝ වගේ...මම එත් රනුකට හුඅගක් ආදරේ කර..ගෙදර වගේ නෙවේනේ hostal1 අනිත් යාළුවොත් ඉන්නවනේ...මම හැමදාම රට නිදාගන්න ගිහං රනුකව මතක කර කර අඩනව...යාලුවෝ 2 ත් දන්නවා..එයාලනම් මට බනිනව ඕක අමතක කරන්න කියල...මොකද රනුක මාසෙකට සැරයක් වගේ තමයි කතා කරන්නේ..මන ඉතින් කතා කරකන් ෆොනේ එකා දිහා බලාගෙන ඉන්නව්...රනුක කතා නොකරන දවස් වොලට මන ජිවත් වෙන්නේ හීනෙන වගේ...වැඩිය කම කන්නෙත් නැ ඔහේ කල්පනා කරනවා...මගේ ජිවිතේ සම්පුරනයෙනම කඩ වැටිලා තිබ්බේ ඒකාලේ..කැම්



    ඔයාව බඳින එකත් ෂුවර් නැ කියලා රනුක කියලා තියෙනවනේ.කොහොමද එයාව විශ්වාස කරන්නේ? මාසෙකට සරයක්ලු කතා කරන්නේ? ඕකටද ආදරේ කියන්නේ.මටනම් මගේ
    ගැනුළමයට කතා නොකර එක දවසක්වත් ඉන්න බැ.
     

    me.

    Member
    May 27, 2011
    295
    7
    0
    ඔය අතරේ තමයි මට අමිල හම්බුනේ..එය කැම්පස් එකේ අපිට කලින් batch1..අපිත් එක්ක හිතවත්...අපිට බැරි වෙන පාඩම් එහෙම කියල දෙන්නේ එයා..එයාගේ හැඩරුව රනුකට තරමක් දුරට සමානයි...එත් රනුක තරම් ලස්සන නැ...රනුක වගේ අයට මම කොහොමත් කැමති..රනුක වගේ ගායකයෙක් ඉන්නවා...එයාගේ සින්දු අහනත් මම අසයි..ඉතින් අමිල ලග ඉන්නකොට මට හිතෙන්නෙම ඒ රනුක කියල..මට එක වදයක් උනා...එත් නොහිතු විදිහට එය මට ජෝයනාවක් ගේනවා...එත් මට එයට කැමති වෙන්න උවමන්වක් තිබ්බේ නැ...මට කරදර කරන අයිය කෙනෙක්ගෙන් බේරෙන්න මම බොරුවට කිව්වා මම අමිල අයියට කැමති උනා කියල...ඔය කලේ වෙනකොට රනුක මට කතා කරන්නේ නැති තරම්...මම හිතන්නේ මස 3 කින් කතා කරේ නැ..මට රනුක ගැන තරහක් ඇති වෙලා තිබ්බේ..ඊ මට මෙහෙම කරන්නේ කියල...මම හිතුවේ එය මට ආදරේ නැ කියල...ඕක මගේ ඔලුවට දැම්මේ මගේ යාලුවෝ...එයාල මට කීවෙම අමිලට කැමති වෙන්න කියල..එතකොට රනුකට තේරෙයි කියල...:baffled::baffled:මගේ මෝඩ මොලෙටත් ඒ වෙලගෙ හිතුනේ එහෙම...:eek::eek:මම ඕක හිත හිත ඉන්නකොට රනුක රැ 10 ට විතර කෝල් කර..මම වෙනදනම් එය කතා කරන ඕනෑම වෙලාවක හොදට පිලිගන්නවා..රනුක එක දනනවා...රනුක එදා කතා කරලා ඇහුව මොකද අකරන්නේ කියල..මම එදා ගමනක් ගිහින් අව විතරයි.මම වැඩිය ගණන ගත්තේ නැ...මන කිව ගමනක් ගිහින් අවේ කියල...කොහෙද ගියේ ඇහුව..මන කිව trip1k කියල..රනුක හා,මට නින්ද යන නැ කිව්වා...ඉතින් දැන්ද මාව මතක උනේ ඇහුව..නැ මතක උනා ඊ බබා ඔහොම අහන්නේ ඇහුව...මට හොදටම තරහ ගිය මස 3 කින් 4 කින් දණ්ඩ මතක වෙන්නේ...:eek::eek:හොදයි මතක වෙන විදිහ මම උන්නද මලද දැන් නැ...එහ

    මේවා නම් ඔයාගේ වැරදි.මිනිස්සුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා.

    මම ඊට ටික දවසකට පස්සේ ජිවිතේ ගත්ත මොඩම තීරණේ ගත්ත...මම අමිලට කැමති කියල කිව්වා..

    ..මම එයාව සම්පුරණයෙන් අමතක කරලා දලයි මේ ජිවිතේ පටන් ගත්තේ...එත් එය මාව හැමදාම සැක කර...මම හුගක් අඩුවට පස්සේ එය මට සමාවෙන්න කියනව..එතකොට වැඩක නැ නේ..මම එය ගැන අම්මටත් කිව්වා..අම්ම ඇහුව රනුකව අමතක කරණං හොදයි කියල..මොකද මම අම්මට තමයි හැම දේම කියන්නේ...අමිලට ඉන්නේ අක්කයි අයියයි ..අය්යිය තම වැඩිමල්...එයත් මේක ගැන ගෙදරට් කියල තිබ්බ..එත් තතගේනම් වැඩි කැමත්තක් තිබ්බේ නැ..එයාලගේ අම්මනම් හොදයි..තාත්ත මට කැමති වෙයදා දන්නෙත් නැ..අයියත් එහෙමයි...:eek::eek:අමිල ඕනවට වැඩ මාව ආරක්ෂා කරන්න යනවා..ඒකෙන මම නිකන්ම හිරකාරියක් වගේ උනා.මට මේකා මහා කරදරයක් උනා..හැම වෙලේම අපි රනඩු වෙනවා..එත් මට පස්සේ පව් කියල හිතෙනවා...දවසක් එයාට තරහ ගිහින් මාව බිත්තියකට තල්ලු කරා..එදානම් මගේ ඔලුව වැදිලා හොදටම රිදුන...මට උනේ කබලෙන් ලිපට වැටුන වගේ වැඩක්.:(:(:(මම අයෙමත් ජිවිතේ ගෙව්වේ දුකෙන්..එත් අමිල හොදයි...මට හොදට සලකනවා..රනුක ගැන මතක කර කර බනින එක තමයි මට ඉවසනන්ම බැරි...:eek::eek:

    ඉතින් රනුක මට fb mail වලට කතා කරලා තිබ්බ...මට බැනලත් තිබ්බ කියල අමිල කිව්වා...දවසක් මගේ හොදම යාළුවා කතා කරලා කිව්වා රනුක ආවලු මාව හොයගෙන කම්පුස් එකට....:confused:එයාගෙන් ඇහුවලු මම කෝ කියල...එය මම එක්ක නෙවේ ඉන්න නිසා එය දැන් නැ කිවලු..එය රනුකට හොදටම බැනල මට පාඩුවේ ඉන්න දෙන්න කියල...රනුක තමයි මගේ ජිවිතේ විනාශ කරේ දැන්වත් ඒ ළමයට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න කිවලු..රනුක කිව්වලු එක හරි කතාවක්නේ මම කව්රුවත් එක්ක යාලු උනේ නැනේ එයානේ මාව දල ගියේ..මගේ යාළුවා රනුකට බැනල කව්ද මුලින් නිමේශිව දල ගියේ කියල.....

    නංගි ඔය එක තැනක කියනවා රනුක අමතක කරන්න බැලූ.තව තැනක කියනවා රනුක අමතක කරලා අමිලත් එක්ක අලුත් ජිවිතයක් පටන් ගත්තලු.
    පරස්පර විරෝධී කතාවක්නේ.වැනෙන තීරණ ගන්න එක මම අනුමත කරන් නැ
     

    me.

    Member
    May 27, 2011
    295
    7
    0



    ඉතින් රනුක එදා එවපු msg එකට මම උදේ කිව්වා මන ඔයාට අඩ හවස කතා කරන්නම් ..එතකන් මට පාඩුවේ ඉන්න දෙන්න කියල...එදා මම ගෙදර අව...ඇවිත් රනුක මට 9 විතර ඉදල කෝල් ගණන්ව...ඔය වෙනකොට මම අමිලට කැමති වෙලා මස 3 ක් විතර....මම රනුකගේ කෝල් එක ගත්ත....ගත්ත ගමන රනුක අඩන්න ගත්ත ඇයි බබා මට මෙහෙම කරේ කියල??:confused::(:(:

    ඊට පස්සේ රනුක පහුවදත් කතා කර...මම අමිල ගැන සේරම විස්තර එයට කිව්වා...අමිල හැම වෙලේම මට බනිනවා කියල මම කිව්වා...රනුක කිව්වා ඔය අයෙමත් මම ලගට එන්න ඔය එන ඕනෑම වෙලාවක මම ඔයාව පිලිගනන්ව කියල...ඇත්තටම මම රනුකට තාමත් ආදරෙයි...එත් අමිල ගැන මට තිබ්බේ ආදරයක්ද අනුකම්පාවක්ද කියල් මම දැන් නැ..එත් මට එය පව් කියල හිතෙනවා...එය ඉල්ලන ඉල්ලන එක ගෙනත් දෙනවා කියල මම මුලින් සදහන් කරේ මම එයාගෙන් එක එක තෑගි ඉල්ලන එක නෙවේ...පොත් කෑම එහෙම..වරදවා හිතන්න එපා මම ඒ හාම දෙයක්ම ගන්නේ මගේ සල්ලිවලින්..මට කාගේවත් සල්ලි ඕනේ නැ..අපිට ඕන තරම් සල්ලි තිබ්බ..නැත්තම් ඔයාල හිතයි මම අමිල එක්ක යාලු උනේ ඒ අදසින් කියල...අමිල මට හිර කාරියක් වගේ සලකන්නේ කියල මම රනුකට කිව්වා...මට යාලුවෝ ගොඩක් ඕන ඇයි කියල අහල තිබ්බ නේ...ඒ මගෙ හැටි..අමිලට ව්වදිය යාලුවෝ නැ..එය නිහඩ චරිතයක්...මම ඉස්කෝලේ යන කලේ ඉදල මට යාලුවෝ ගොඩක් ඉන්නවා...මම හැමෝටම උදව් කරනවා...එයාලගේ දුක් ගැනවිලි අහන් ඉන්න අක්ව්රුවත් නැත්තම් හුගක් අය ඒවා ඇවිත් කිව්වේ මට..ඉස්කෝලෙදි මගේ යාලුවෝ වැඩියෙන්ම විශ්වාස කරේ මාව..සමහර අය මම එයාලට කරපු උදව් තාමත් මතක කරනවා...මම හිතන නැ යාලුවෝ එක්ක විනෝදෙන් ඉන්න එක වරදක් කියල..එත් අමිල එහෙම කැමති නැ..හැම වෙලේම එය ලගට වෙලා ඉන්නවට තම කැමති...


    මට තීරණයක්‌ ගන්න තෙරුන් නැ..රනුක කියනව එයා නම කව්රුවත් එක්ක අපහු යාලු වෙන්නේ නැ කියල..තාමත් මට අදරෙය්ලු..මම රනුක එක්ක කතා කරේ අමිලට හොරෙන්..අහු උනානම් මාව මරයි...එයට තරහ ගිහාම කරන එක අමිලටවත් තේරෙන නැ...

    .


    ඔයාව දෙපාරක්ම දාල ගිය එකේ වේදනාවත් රනුකට හොඳටම දැනෙන්න ඇති.

    ඉතින් කාලය ඔහොම යනකොට රනුකටත් කැම්පස් යන්න ආව..රනුක හිතුවෙවත් නැති එකකට තමයි අවේ...හුගක් දුර කැම්පස් එකක..රනුක හුගක් දුකෙන් හිටියේ..රනුකට අපේ කම්පස් එකට එන්න ඕන තරම් ලකුණු ඇති...එත් එය ඉල්ලුවේ නැ...ඉතින් රනුක මගෙන් ඉල්ලුව කැම්පස් යන්න කලින් එක පාරක ඔයාව බලන්න ඕන කියලා...plzz කියල කිව්වා..මම කොහොමඩ් එහෙම කරන්නේ අමිල හැම වෙලේම මමත් එක්ක ඉන්නවනේ..අමිල නරක කෙනෙක් නෙවේ හොද කෙනෙක්..රනුක වගේම එයත් කවදාවත් මට වරදක් කරන්න උත්සහ කරලවත් නැ..එයා මට ආදරෙයි කියල මම දන්නවා....

    මම කරන්නේ වැරදි වැඩක කියල මම දැනගෙන හිටිය..කොහොම හරි දවසක් හවස 6 ට විතර රනුක අවා එයාගේ වහනෙම...මම අමිලටයි අම්මලටයි බොරුවක් කියල කොහොම හරි රනුක බලන්න ගිය...:sorry:මවත් වාහනේට නැඟගෙන ටිකක දුර ගිහින් නවත්තලා අපි කතා කර කර හිටිය..ඊලග සතියේ රනුක කැම්පස් යනවා කිව්වා...රනුක හොදටම කෙට්ටු වෙලා..මුණ ඇතුලට එබිලා ඇස ගිලිලා තිබ්බේ...එය මට ෆොටෝ වගයක් පෙන්නුවා අර දවස වල ගතත ඒවා...රනුක නිකන් හොල්මනක් වගේ..මට පව් කියල හිතුන...අවරුදු 2 හමාරකින් විතර අපි 2 නිදහසේ කතා කරේ... පැය බාගයක් විතර උනාම මම කිව්වා අම්ව ගිහින් දන්නා කියල...රනුක කිව්වා අනේ බබා තව ටිඅකක් ඉන්නකෝ කියල...මම එත් බැ කිව්වා...ඊට පස්සේ එය මාව ගිහිල්ල දැම්ම.

    .මට එදා මගේ හිතට හරි නැ මම කරපු වැඩේ ගැන...එත් මොනවා කරන්නද රනුකගේ ආදරේ මට තේරුම ගන්න බැ...මට ඒ දෙඅවක් ඉබේම සිද්දව් වෙනවා...අමිල එක්ක ඉන්නවට වැඩ සතුටින් මම රනුක එක්ක කතා කාරන්නේ..මට තේරෙන නැ ඒ මොකද කියල...අමිලට කවදාවත් මම අඩුවම මගේ හිත රිදුනම මාව සනසන්න තේරෙන නැ..එයය ඒ වෙලාවට තවත් මට බනිනවා..එතකොට දුක වැඩිනේ...රනුක එහෙම නැ...මගේ හිත රිදුනම මොකක් කාරී විහිළුවක් කරනවා..හා දැන් එක ඇති ඇයි එහෙම එක ගැන කියන නැ..ඒ වගේ ඒවා කියල මාව සනසනව එතකොට මට නිකන්ම හිනා යනවා..මම එකට කැමති...:yes::yes::yes:




    රනුක මාසෙන් රට යන්න ලෑස්ති උනා..රනුක කිව්වා රට යන්න කලින් මාව එක පාරක් බලන්න ඕන කියල..:confused::confused:කොහොමද ඉතින් එහෙම කරන්නේ..රනුකටත් අම්ම ගෙදරින් එන්න දෙන නැ.උදව්වක් ගන්නවත් කෙනෙක් නැ..මොකද රනුකයි මමයි කතා කරනවා කියල කවුරුවත්ම දන්නේ නැ..රනුක මට කිව්වා කාටවත් කියන්න එපා..අද කලේ විශ්වාස කරන්න බැ කාවවත් ඊට පස්සේ ඔයාට ප්‍රශ්න ඇති වෙය්..ඔය අඩනවට මම කැමති නැ..මට ඕන ඔය සතුටින් ඉන්නව දකින්න..රනුක කිව ඔයාට ප්‍රශ්නයක් වෙය්නම් කතා කරන්න ඕනෙත් නැ කියල...එත් මමයි කිවේ කමක් නැ කතා කරන්න නැත්තම් මගේ ජිවිතේ තවත් අවුල් වෙයි කියල...:baffled:මම කරපු වැඩේ වැරදි තමයි..එත් ආදරේ අන්දයි කියනවනේ...:

    රනුක අපහු මස 3 කින් විතර ලංකාවට අවා.
    රනුක අපහු එනකොට මටත් තෑගි අරන් ඇවිත් තිබ්බ...මාව බලලම ඒවා දෙන්න ඕන කියල කිව්වා..තව රනුකගේ එහෙ යාලුවෙක්ගෙ ගෑනු ළමයෙක්ට දෙන්නත් බදු වගයක් ගෙනත් තිබ්බ..එදත් කලින් වගේම කොහොම හරි රනුක මාව හම්බෙන්න අව..එදානම් කලින් දවසට වැඩ වෙල්ව තිබ්බ..අපි කඩේකින් කෑම කාල අපහු ගෙදර ආව..මම ඒ තෑගි අම්මටත් පෙන්නුවා..එත් රනුක කසුන් අතේ එව්වා කියල කිවේ...

    දැන් රනුක රට ගිහින් අව්රුද්දකටත් ලගයි...අපේ අදර කතාව දැන් අවරුදු 6 ක් විතර...ඒ කාලේදී සිඉද්ද උනා හැම දෙයක්ම වගේ දැන් ඔයාල දන්නවා...මම තාමත් රනුකට කතා කරනවා..අදත් කතා කරා මේ දැනුත්..තාමත් හැමදාම උදේට රනුක ඇහැරෙන්නේ මගේ කටහඩ අහල..දනන්ම් අපි මාසෙකට සැරයක් විතර skype වලින් කතා කරනවා..රනුක දැන්නම් ටිකක මහත් වෙලා..ඒ කලේ වගේ නවේ..මේ දවස්වල එයාල උයගේනලු කන්නේ..රනුකට අසනීපයක් හැදුනත් මට කියන්නේ.අම්මට කියන් නැ එය බය වෙන නිසා...තාමත් රනුක ගැන හොයල බලන්නේ මම විතරයි..මේ දවස වල එය හොදට පාඩම කරනවා..රනුක තාමත් කතා කරාම මට හොයනං පුළුවන් එයා ඉන්නේ නිදිමතේද වැඩක්ද අසනීපයක්ද කියල..රනුකත් කියනව ඔය කොහොම හොයාගන්නවද කියල..එත් අපිට තව කොඉ කාලයක් එහෙම ඉන්න පුළුවන් වෙයදා දැන් නැ..:(..රනුක ගැන සේරම විස්තර ඔයාල දන්නවනේ දැන්...එත් රනුක නැති ජිවිටහ්යක් ගැන මට හිතන්නවත් බැ...රනුක කවදාවත් අමිලයි මමයි අටහ්රේ ප්‍රශනයක් ඇති වෙන්නා වැඩ කරලා නැ...




    අමිලට කැමති වෙලා ඉන්නකොට රනුකත් එක්ක සම්බන්දය තියාගන්න එක අම්මිලට හොරෙන්,මම අනුමත කරන් නැ.එක වංචාවක්.අනික ඔයයි රනුකයි හොරෙන් කතා කරනවා කියලා දැනගත්තොත්
    ඔය අමිල කියන චරිත ලක්ෂණ අනුව නිකන් ඉඳි කියලා හිතනවද? මම නම් හිතන් නැ
     

    me.

    Member
    May 27, 2011
    295
    7
    0
    .:(:(.ඔව් කාලයක් ආදරේ නැතිව අඩ අඩ හිටිය මට දැන් 2 ක් ම පන වගේ ආදරේ කරනවා...රනුකගේ ආදරේ වෙනස් එකෙක්..ඒ ආදරේ අත්මරතකමිත්වයක් නැ...රනුක කියන්නේ මම හැමදාම සතුටින් ඉන්නවනම් තමයි එයත් සතුටු වෙන්නේ කියල..ඔය මගේ නොඋනට කමක් නැ මම ඔයාට අදරෙය්නේ...මට ඕන ඔයා එයා එක්ක හරි හොදින් ඉන්නවා දකින්න..රනුක කියන්නේ එහෙමයි...සමහර දාට අපි 2 ඔහොම කියල හුගක් වෙලා අඩනව...මම රනුකට කියන්නේ එතකොට ඊලග ආත්මෙවත් මාව රනුකගේ කරගන්න කියල...:(:(රනුක නිසා අමිලයි මමයි අතර ප්‍රශ්න හුගක් දුරට අඩු උනා..එත් අමිල එක දන් නැ..මට ඕනෙනං තිබ්බ අමිල ඇත ඇරලා රනුක එක්ක යාලු වෙන්න...එත් මම කොහොමද මම විදපු දුක තව කෙනෙක්ට දෙන්නේ???අමිලටත් මට වගේම දුක හිතෙයිනේ එතකොට...මම කොහොමද අනික කැම්පස් එකේ අයට අමිලගේ ගෙදර අයට මුණ දෙන්නේ...
    .

    රනුකගේ මේ කතාව මම අනුමත කරනවා.කලින් අමතක කරන්න කියලා දැන් මෙහෙම කියන එක තම පරස්පර විරෝදී.සතුටින් ඉන්න
    කැමතිනම් ඇයි කලින් ඔයාව ඔච්චරම ඇන්ඩේව්වේ ?

    දැන් රනුක රට ගිහින් අව්රුද්දකටත් ලගයි...අපේ අදර කතාව දැන් අවරුදු 6 ක් විතර...ඒ කාලේදී සිඉද්ද උනා හැම දෙයක්ම වගේ දැන් ඔයාල දන්නවා...මම තාමත් රනුකට කතා කරනවා..අදත් කතා කරා මේ දැනුත්..තාමත් හැමදාම උදේට රනුක ඇහැරෙන්නේ මගේ කටහඩ අහල..දනන්ම් අපි මාසෙකට සැරයක් විතර skype වලින් කතා කරනවා..රනුක දැන්නම් ටිකක මහත් වෙලා..ඒ කලේ වගේ නවේ..මේ දවස්වල එයාල උයගේනලු කන්නේ..රනුකට අසනීපයක් හැදුනත් මට කියන්නේ.අම්මට කියන් නැ එය බය වෙන නිසා...තාමත් රනුක ගැන හොයල බලන්නේ මම විතරයි..මේ දවස වල එය හොදට පාඩම කරනවා..රනුක තාමත් කතා කරාම මට හොයනං පුළුවන් එයා ඉන්නේ නිදිමතේද වැඩක්ද අසනීපයක්ද කියල..රනුකත් කියනව ඔය කොහොම හොයාගන්නවද කියල..එත් අපිට තව කොඉ කාලයක් එහෙම ඉන්න පුළුවන් වෙයදා දැන් නැ..:(..රනුක ගැන සේරම විස්තර ඔයාල දන්නවනේ දැන්...එත් රනුක නැති ජිවිටහ්යක් ගැන මට හිතන්නවත් බැ...රනුක කවදාවත් අමිලයි මමයි අටහ්රේ ප්‍රශනයක් ඇති වෙන්නා වැඩ කරලා නැ...

    අමිල එක්ක යාලු වෙලා දැන් අව්රුද්දකටත් වැඩි..මම කැම්පස් ඒකෙන අයින් උනාම මට එයාව බදින්න වෙයදා නැද්ද කියල මම දන් නැ..එත් මම එදාට බයයි..අමිල දැන් කලින්ට වැඩ හැදිලා ඉන්නේ..රනුක නිසා මම හුගක් ඉවසන්න පුරුදු උනා..අමිලත් දැන් ටිකක් තේරුම අරන් ඉන්නේ..අමිලත් මට ගොඩක් ආදරෙයි..එත් අපි 2 ආතර හුගක් නොගැලපීම් තියෙනවා..අමිලගේ ගෙදර අය උනත් මට එච්චර අල්ලනේ නැ..


    මට තියෙන ප්‍රශ්නේ මම දැන් මොකද්ද කරන්නේ කියන එකයි...මම කවද තෝරාගන්නේ..හැමදාම මෙහෙම ඉන්න තියෙනවන් හොදයි..

    රනුකයි අමිලයි සංසන්දනය කරන එක වැරදි තමයි..එත් මට එක කරනං වෙනවා..අමිල කැමති මාව හිර කරලා තියගෙන සම්ප්‍රදායික ගැහැණියක් කරන්න..රනුක එහෙම නැ..එය කැමති වෙනස් වෙන ලෝකෙට...මම කැමති එහෙම..අමිල කැමති නැ මම fasion කරනවට..මම අසයි හැමෝම වගේ ලස්සනට ඉන්න..එක එක දේවල් කරන්න..රනුකත් කැමති එහෙම ඉන්නවට.අමිලට ඉක්මට තරහ යනව..රනුකට තරහ යනවා දැකල තියෙනෙන් කලාතුරකින්..මම ඒවා එකින එක කිව්වොත් ගොඩක් තියෙනව..මට අමිල බැන්දොත් ඒවාට මුණ දෙන්නේ කොහොමද කියල තම හිතාගන බැ..

    රනුක මට කියල තියෙනවා රට එන්න කියල..එත් මම කොහොමද රට යන්නේ..අනික රනුක්ගේ මම මට කැමති වෙයද..රනුක නැතිව මම කොහොඅම්ද ඉන්නේ...අමිලට දුකක් දෙන්න ඇමට උවමනාවක් නැ..එය පව්...


    ඇදහස් ගැලපීම කියන්නේ සම්බන්ධතාවයක් පවත්වාගන්න ඕනෑම කරන සාධකයක්.

    ඔය අමිල ගැන ලොකු විස්තරයක් සඳහන් කරලා නැ.අදහස්වල නොගැලපීම් තියෙන බව පේනවා.අදහස් නොගලපිමෙන් ආරවුල් වැඩි වෙනවා.රනුකට එක හිතක් නැ වෙලාවලට කියනවා
    කැමතිලු තව වෙලාවකට අකමතිලු අමතක කරන්නලු මට නම් එයාව මගේ අදහස අනුව නම් විශ්වාස නැ.එක මගේ මතය.රනුකත් එක්ක රහසේ පවත්වන
    සම්බන්දය රනුක කිව්වට ඔයාට ප්‍රශ්නයක් වෙන් නැ කියලා අමිල දැනගත්තොත් ඔයාට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වේවි.මට හිතෙන විදියට අමිලට ඔය කැමති නොවී තනිකඩව හිටියනම්
    රනුකගෙනුත් පාසල් යන කලේ වගේම ආදරය සම්බන්දයෙන් වැඩි වෙනසක් වෙන එකක් නැ,ඒත් නංගි කණගාටුවෙන් උනත් කියන්න ඕන
    ඔය කරලා තියෙන්නේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන එක.මේ ප්‍රශ්නේ හොද විදියකට විසදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා