මගේ කතාව...

ruwan296

Member
Jun 5, 2011
393
28
0
Kandy
stock-photo-two-boys-struggling-for-a-girl-58388293.jpg
 

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
mamat digatama katawa kiuwa...harima duka hitena katawak...katawa awasan unamat meke inna ayata joke 1k wela...mata nam hita ganna ba mokak kiyannada kiyala....habai ekak terenawa....ranuka oyata godak adare karala tiyenawa...eth oyata masa ganan kata nokara hitapu eka nam hita ganna baha...boy kenek attatama adare karanawanam masa ganak kata nokara inna puluwanda...anika gedara problems enakota oyawa amataka kalane...mama nam eka kiyatawat anumata karanne na...ranuka hitanna tibba eya nisa girl kenek duk widinawa neda kiyala...nway finally oya denna godak kittu wela...eth oya amilt 1a affair ekak tiddi ranukawa ashraya karapu 1 nam mama anumata karanne na...eka amilata karapu drohi kamak...a lamaya oya gana kochara hopes tiyagena adda...eth mata danena widiyata nam oyawa hotata terum aran tiyene ranuka...marrage life 1a kiyanne school yanakal wage love karanawa wage nemei...api jiwita kaletama eyat 1a inna oni..eka nisa marry karanakota a gana hodata hitala tiranayak ganna...mata nam hitenne oyata dan tiyena problem 1a amilagen ath wenna amaru ati...mata dane na widiyata oya tiken tika ranukata kittu wenawa wagei...habai eka deyak matak tiya ganna..jiwitha 1a sellam karanna nam epa...oya hodata hitala tiranayak ganna...
 

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔයා මූන දීල ඉන්නෙ සෑහෙන්න ලො‍කු ප්‍රශ්නෙකට. මුලින්ම කියන්න ඔනේ ඔයා තමයි මේ ප්‍රශනෙ වරද්දගෙන තියෙන්නෙ. ඒකට සම්පූර්නයෙන්ම ඔයා වැරදි නෑ. අපි ‍හැමෝම පෘතක්ජන මිනිස්සුනෙ. තනිකමක් පාලුවක් දැනුනාම ඒ දේ නැතිකරගන්න මොනතරම් දේවල් කරනවද? මේ ලෝකෙ ජීවත්වෙන බහුතරයක් එහෙමයි. කථාව කියවපුවම මට තේරුන දේ නම් ඔයා ආදරේ කරපු අය ඔයට ආදරේ කරල නෑ කියන එක. ඔයා රනුකව තේරුම් ගත්තට රනුක ඔයාව තේරුම් ගත්තට රනුක විශ්වාසවන්ත ආදරවන්තයෙක් නෙවෙයි. එයාට ඒකට සාධාරන හේතු ඇති. හැබැයි රනුකට පුලුවන් කමක් තියෙන්න ඔනේ තමන්ගෙ අම්මට පැ‍හැදිලි කරල දෙන්න තමන්ගෙ අනාගතේ ගැන. ඔයා ගැන. නමුත් රනුක කලේ ප්‍රශ්නවලදි ඔයාව( එයාගෙ ප්‍රේමවන්තියව) තනිකරලදාල හැන්ගුන එක. ඒක පිරිමිකම නෙවෙයි. කෙල්ලෙක් තමන්ගෙ කොල්ලගෙන් බලාපොරොත්තුවෙන්නෙ ආදරේ විතරක් නෙවෙයි. තමන්ගේ ආදරේ විශ්වාසනීය භාවය, ‍ඒ වගේම ආරක්ෂාව. රනුක ඒ දේවල් අව්‍ශ්‍ය ප්‍රමානයට දෙන්න අපොහොසත් වෙලා තියෙනව. ඉතින් ඔයා රනුකව කසාද බැන්දොත් කවද හරි ඔයාට කලින් දෙපාරක් උනා වගේ දේවල් ජීවිතය පුරාවටම බලාපොරෝත්තු වෙන්න වෙනවා. ජීවිතේ තියෙන්නෙ විදින්න මිසක් විදවන්න නෙවෙයි.
    අමිල ඔයාගේ ජීවිතේ ආවේ ඔයා දුකින් සන්තාපයෙන් කාලය ගෙවෙන කොට. එතකොට එයාවෙනුවෙන් ඔයාගෙ හිතේ උපදින්නෙ ආදරයක් නෙවෙයි ආකර්ෂනයක්. අනේ ‍මගේ දුකට පිහිට උනානෙ, මගෙ දුක තුනී කරානෙ. ටික දවසක් යනකොට ඒයාගෙ හොද පේන්න ගන්නව. ඒ මනුස්සය යකෙක් උන්ත් ඔයා‍ගේ ඇස් අංධයි. මොකද ඔයා යහපත් මානසිකත්වයෙන් නෙවෙයි ඉන්නෙ. අනික ඔයා ගොඩක් පීඩනයකින් ඉන්නෙ. එක්ක රනුක දීපු දුක උහුලගන්න බැරුව, අනික යාලුවො කියන කථා අහගෙන ඉන්න බැරුව. තව හේතු ගොඩක් තියෙනව. ඇත්තම කියනවනම් තමන්ගෙ අවශ්‍යතාවයක් සපුරගන්නව හා සමානව ඔයා අමිලව ලංකරගන්නව. සමහරවිට මීට ගොඩාක් වෙනස් ආකල්පයක් ඔයාගේ හිතේ තියෙන්න ඇති. මේ මම දැකපු විදිය හා මම දන්න විදිය. ඇත්තම කියනවන්ම් ආ‍දරේ කියන්නෙ ‍මෙන්න මේකටයි. නිදහසට. ඔයා යම් කෙනෙකුට ආදරය කරයි නම් එයාට නිදහස දෙන්න. එයා ඔයාට අයිතිනම් ඔයාව හොයාගෙන් එයි. එයා ඔයට අයිති නැතිනම් ඔයගෙන් ඈතින් ඈතට යයි. මම දකින විදියට අමිලට කැමැත්ත දීල ඔයා කරගෙන තියෙන්නෙ ලොකු වරදක්. මොකද ඔයා හිතින් ආදරේ කරන්නෙ වෙන කෙනෙකුට. කවදාවත් යහපත් පවුල් ජීවිතයක් ගතකරන්න ඔයාට බැරිවෙයි මේ කරන දෙවල් දිගටම ගියොත්.
    මට දෙන්න පුලුවන් උපදෙසනම් ඔයා ඒ කියන්නෙ නිමේෂි ඔය දෙන්නවම හිතින් අයින් කරන්න. අමිලට තේරුම්කරන්න. ඒක ඔයාගෙ දක්ෂතාවය. කාලයා විසින් හැම දේම ලස්සනට විසදල දෙයි. මොකද ඔයාගේ සතුට ඔය දෙන්නටම දෙන්න බෑ. තව කියන්න දේවල් තිබුනත් කියන දේවල් වල සීමාවක් තියෙන්න ඔන නිසා මේ ඇති.

    සුභපතනව හැමදේම ඔයා පතන විදියට සාර්ථකම වෙන්න කියල.
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ,ඒත් නංගි කණගාටුවෙන් උනත් කියන්න ඕන
    ඔය කරලා තියෙන්නේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන එක.මේ ප්‍රශ්නේ හොද විදියකට විසදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

    sirawatama macho,matanm kathwa kiyewwama mala panna,mata peenna ba oya double game dena unwa,kellonta welwakata ekek hondai thwa tikakkin thawa ekek hondai,anika ranukayth maha konda pana nathi ekek ne,utath kellawa one uta upset gyama thama,anik welwata balanne wath na,ara ahinsaka amilaya thamai pau,mona unath kollek ne :sorry: uta tiyenne me okkoma atha aharala honda kellek hoya ganna,nathnm u iwarai,nangi danwath oyath double game nawattala honda laamyek wenna balanna :yes:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    හෆොයි නිමෙශි
    ඔයා මුලුදිම වරද්දගෙන නේ
    ඔය රනුක කියන කෙනා අතින් වෙච්ච පොඩි පොඩි වැරදි වලට ඔයා දීල තියෙන්නෙ ලොකු දඩුවමක්.
    රනුක ඔයාගෙන් ඇත් වෙලා ගියෙ තවත් ගැනු ලමයෙක් ගාවට නෙමෙයි නේ
    එයාගෙ අම්ම ගාවටනේ
    එත් ඔයා එයාට රිද්දන්න හිතාගෙන වෙන කොල්ලෙක්ට කැමති වුනා,
    කොච්චර දුකක් ද එයා ගෙ හිතෙ ඇත්තෙ,
    එකෙ පවු තමයි නීමෙශි ඔයා ඔය ගෙවන්නෙ.
    නිමෙශි කසාද බදිනව කියන්නෙ සෙල්ලමක් නෙමෙයි
    ඔයාට දෙන්නගෙන් එක්කෙනෙක් අනිවාර්යෙන් තොරගන්න වෙනව
    ඔයා දැනටමත් පරක්කුයි තමයි,නමුත් රනුක හරි අමිල හරි එක්කෙනෙක්ව
    අනිවර්යෙන් තොරගන්න.
    එ කෙනා ඔයා කැමතිම කෙනා වෙන්නත් ඔන.,
    කොල්ලො කොච්චර ආදරෙද කියල එලිය පෙන්නන්නෙ නැ,එත් හිතින් ගොඩක් ආදරේ,



     

    නිතූ

    Junior member
  • Apr 4, 2011
    182
    18
    18
    සොඳුරු හදවතක
    මං හිතනව මේ කථාව කියලා දැන් ඉවර ඇති කියලා..දැන් මෙතෙක් වෙනකල් කිව්ව කථාවෙන් හොදටම පැහැදිලි වෙච්ච දේවල් මං එකින් එක පැහැදිලි කරන්නම්....

    අපි ඉස්සෙල්ලම බලමු ඔයා කියලා තියෙන දේවල් වලින් ඔයා මොන වගේ කෙනෙක්ද කියලා...
    ඉස්සෙල්ලා දාපු ඒවාගෙන් අපිට හිතාගන්න පුළුවන් ඔයා ගැන ඔයා මොලේ කළඳක් නැති ජීවිතේ ගැන කිසිම තේරුමක් දන්නැති නිකන්ම නවකථාවක චරිතයක් වෙන්න දඟලන කෙල්ලක් කියලා විතරයි.ඇත්තටම මේ විස්තර කරලා තියෙන විදිහටනම් ඔයාගේ කිසිම හොදක් මං දකින්නෑ.ඔයා ආත්මාර්ථකාමී ආදරය කියන අකුරු හතර ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙල්ලක්.මේ කථාවේ සේරම පැහැදිලි කිරීම් ඔයාගේ වාසියට ඔයාගේ පැත්ත හරි වෙන විදිහට ඉදිරිපත් කරපු විදිහෙන්ම තියෙනවා ඒ දේ ඔප්පුකරලා.මේ කථාවේ අන්තිම වෙද්දී ඔයා ගැන ගොඩාක් හොද පැහැදිලිකිරීමක් ඔයා නොදැනිම දානවා.ඒ අර අර අමිල කියන කොල්ලාගේ වැරදි කියලා ඔප්පු කරන්න ඔයා උගේ වැරදි කියද්දී.රනුක වගේ නෙමෙයි මට මෙහෙමයි සලකන්නේ කියද්දී.ෆෑෂන් කරනවට කැමති නෑ යාළුවෝ ආශ්‍රය කරනවට කැමති නෑ සාම්ප්‍රදායික ගැහැණියක් ුමිලගේ පවුලේ අය අල්ලන්නෑ මේ කියලා තියෙන ඒවාගෙන් අපිට හොදටම හිතාගන්න පුළුවන් ඔයාගේ තරම.ඇත්තටම කියනවනම් ඔයා සංකර විදිහට හැදිච්ච හැදියාව ගෑවිලාවත් නැති පොෂ් කෙල්ලක් කියලා කියන්න පුළුවන්.

    දැන් ඔයා ගැන එහෙම ඔප්පු වෙද්දී අපිට පුළුවන් මේ ගැන ගැඹුරින් හිතන්න.දැන් මේක බලන අපේ එලකිරි යාළුවෝ මේක ගැන හිතන්න.අපි මෙතන දන්නේ මෙයා ඇවිත් මෙතන කියල තියෙන ඒවා විතරයි.අපි දන්නෑ රනුක මෙයා ගැන මොනාද හිතන්නේ කියලා.අපි දන්නේ මෙයා කියලා තියෙන විදිහට විතරයි.අනිත් අය ගැන බලමු.අපි දන්නෑ අර ගයාන් මෙයා ගැන කොහොමද හිතුවේ කියලා.අපි දන්නෑ අමිල මෙයා ගැන කොහොමද හිතුවේ කියලා.අපිට මෙයාම කියලා තියෙනවා මෙයාට අමිල ගොඩක් හිරකරන්න හදනවා තහංචි දානවා කියලා.හිතලා බලන්න අපේ පිරිමි සහෝදරවරු මේක කියෝන කෙල්ලක්ට තහන්චි දාන්න කරන ඒවාට එපා කියන්න කෙල්ලක්ව හිරකරලා තියන්න වෙන්නේ මොන වගේ කෙල්ලෙක්වද????? කොල්ලෙක් ඇත්තටම ආදරේ කලත් එහෙම කරන්නේ ඇයි?මොනවගේ චරිතයක් තියෙන කෙල්ලෙක්වද?

    දැන් අපිට හොද පිළිතුරක් ලැබෙනවා නේද අර රනුක මෙයාව අතාඅරින්නත් ලං කරගන්නත් හේතුව ගැන.අපි දන්නේ මෙයා කියන දේ විතරයි මේ ගැන.අපි දන්නෑ රනුකගේ පැත්තෙන් මොනාද උනේ කියලා.රනුකට එපා වෙන්න මෙයා මොනවාහරි එපාම කියපු දෙයක් කලාද?ඒක අපි දන්නෑ.ඇත්තටම අර රනුකගේ අම්මට නෑදෑයන්ට කියපු ඒවා ඇත්තද කියලා අපි දන්නෑ.කොටින්ම කිව්වොත් මෙයා ගැන මෙයා කියලා තියෙන ඒවා ඇරුනාම මෙයා ගැන කිසිම දෙයක් අපි දන්නෑ.දැන් එයා මෙතන දිවුරල කිව්වත් අපිට පිළිගන්නත් බෑ.මොකද අපි දන්නව ගැණු ලමයින්ගේ දිවුරිල්ල ගැන.පට්ටපල් බොරු වලට අම්මපල් කියලා දිවුරන්න උනත් පුළුවන් ගෑණු ලමයින්ට.ඒක හින්දා අපි මෙයාගේ මේ විහින් ඇතිකරගෙන තියෙන ප්‍රෂ්ණෙට නැතිනම් ජීවිත විනාශ කිරීමට උත්තරයක් සහනයක් දෙන්න බෑ නේද?????අපිට එක පැත්තකින් විතරක් කථාව අහලා එහෙම උත්තර දෙන්න බෑ නේද?අපි මේ කෙල්ලගේ හිත හදන්න මෙතන එක වචනෙකින් හරි කියන දේ අර කොල්ලෝ දෙන්නගේ ඒ කොල්ලන්ගේ දෙමව්පියන්ගේ ජීවිත වලට මොනවගේ බලපෑමක් කරයිද කියලා අපි දන්නෑ.ඒක හින්දා මෙතන ඔයාලා මෙයාගේ හිත හදන්න දාන හැම කමෙන්ට් එකකින්ම ඔයාලත් තවත් ජීවිතයක් නැති කරන්න උදවු වෙනවා කියල මතක තියාගන්න.....


    දැන් අපි බලමු මේ අනිත් අයගේ චරිත දිහා
    නිකමට හිතන්න බැලූ බුල්මටම මේ රනුකි කියන චරිතේ අපිට ගොඩක් හුරු පුරුදුයි වගේ.ඒ මොනවගෙන්ද ඇත්තටම???ඒ නවකථාවල ඉන්න චරිත වලින්.මේ කියන පුද්ගලයා සුපර්මෑන් වගේ කෙනෙක්.බලන්න මෙයාගේ හැකියාවල්??ඔයාලට ජීවිතේ කවදාවත්ම හම්බෙලා තියෙනවද මේ වගේ කෙනෙක්ව?එක්කෝ මේ කථාව අපිට මේ කියන ගෑණු ලමයාගේ හිතේ මේ රනුක කියන කෙනාව හිතේ ඇදිලා තියෙන විදිහයි මේ දාලා තියෙන්නේ.එහෙම නැතිනම් මෙහෙම කෙනෙක් නෑ.ඇත්තටම කියනවනම් කෙනෙක්ට ස්වභාවිකවම පිහිටන්නේ හැකියාවන් කීපයයි.ඒවාත් ඒ කෙනා ප්‍රයොජනයට ගන්නේ කීපයයි.මේ කියන කෙනාට මේ ලෝකේ තියෙන හැමදේම පුළුවන්.ඒ විතරක් නෙමෙයි ඒවා පාවිච්චිත් කරනවා.ඒක හරිම අසාමාන්‍යයි නේද?ඇත්තටම මං හිතන විදිහටනම් මේ රනුක ගැන මේ කථාව කියව එක්කෙනා හිතන් ඉන්න විදිහ තමයි මේ දාලා තියෙන්නේ.මං නිකමට දෙයක් කියන්නද?ඔයාලා දන්නද ඩෙංගු හැදුනාම කොච්චරනම් අමාරුද කියලා?ඊට පස්සේ අවුරුදු ගානක් යනකල් මහන්සි වෙන්න බැරි බව දන්නවද????එයා ගැන එච්චරයි

    දැන් බලමු අමිල ගැන.අමිල මොන වගේ කෙනෙක්ද?ඇත්තටම මං දකින විදිහටනම් අමිල කියන්නේ ඇත්තටම ඕනිම තැනක දකින්න ලැබෙන සාමාන්‍ය පිරිමි චරිතයක්.තරහා යන එක ඕනිම පිරිමියෙක්ට පොදු දෙයක්.ගොඩක් පිරිමි අය කැමතියි යාළුවන් අඩු කරන් ටිකක් පාඩුවේ ඉන්න.ඕනිම පිරිමියෙක් තමුන්ගේ කෙල්ලව උපරිමෙන් ආරක්ෂා කරගන්න ට්‍රයි කරනවා.හොදින් කියලා කියලා බැරිම තැන කවුරුත් බලන්නේ කොහොමහරි ඒක නවත්වන්න.ඇත්තටම ආදරේ කරනවනම් එහෙම කරන්න පෙළඹෙනවා අනිවාර්යෙන්ම.එහෙම නොකර අහක බලන් ඉන්නේ එක්කෝ ආදරේ නොකිරීම නැතිනම් නපුංසකකම.ඇත්තටම කියනවනම් අමිල කියන්නේ හොද කොල්ලෙක්.කිසිම වැරැද්දක් නැති.


    අන්තිම වශයෙන් මං කියන්නම් මේ කථාව දාලා තියෙන ගර්ල්ට විසදුමක්.ඔයාට කරන්න තියෙන හොදම හා එකම දේ තමා ඔය ඉන්නවා කියලා කියන කොල්ලෝ දෙන්නගෙන්ම අයින් වෙලා කිසිම පිරිමියෙක් එක්ක මින් මත්තට යාළු නොවී මුළු ජීවිත කාලෙම තනියෙන් ගත කරන එක.මොකද තවත් ඒ දෙන්නටවත් වෙන කෙනෙක්ටවත් ජීවිතේ විනාශ වෙන තැනට වැඩ කරන්න එපා.ඔයාගේ සතුට වෙනුවෙන් මුළු ලෝකෙන්ම අයුතු ප්‍රයෝජන ගන්න පුළුවන් ජාතියේ එක්කෙනෙක් ඔයා.මං පෘද්ගලිකව ඔයා වගේ අය ඕනි තරම් හම්බෙලා තියෙනවා.ලස්සනට ෂර්ට් එකක් ඇදලා සපත්තු දාලා මහාලොකුවට වැදගත් කියලා පේන විදිහට ඇදගෙන පාරේ යන උන්ව අගේ කරන ඔයාලා වගේ අය.ඔයාලම තමයි සෙරෙප්පු දෙකක් දාගෙන ඩෙනිමක් ගහලා ටීශර්ට් එකක් ඇදන් යන හැම එකා දිහාම අප්පිරියාවෙන් බලන්නේ එහෙම එකෙක් උදවුවක් කලත් මහා ජරා විදිහට කථා කරන්නේ.පිටින් බලල මිනිස්සු මනින්නේ ඔයාලා වගේ අය.පිටින් පේන පිරිසිදුකම කම අගයන්නේ හදවතක අහිසක කම ආදරය අදුරන්නේ නැත්තේ ඔයාලා වගේ අය.ඇත්තටම ඔයාලට මෙහෙම වෙන එක ඇත්තටම හොදයි.

    ඔයාට ඔය කියන විදිහට ඔයා එක්කෙනෙක්ව බැන්දත් අන්ත් එක්කෙනා එක්කත් සෙක්ස් කරන්නවත් කිසිම ප්‍රෂ්ණයක් ඇති වෙන්නෑ.ඔයාලා වගේ ගෑණු එහෙමයි.බොරුවට අසරණකමක් මවා පාන් පිරිමි අයවයි ලෝකෙමයි රවට්ටන්න පුළුවන් කියලා ඔයාලා හිතන්නේ.ඒත් ඔයාලාම දන්නෑ ඔයාලට එහෙම හැමෝමවම රවට්ටන්න බෑ කියලා.

    ඒක හින්දා කරපු පව් සමාකරගන්නවත් ඔය අහිංක කොල්ලෝ දෙන්නගෙන්ම අයින් වෙලා මුළු ජීවිත කාලෙම තනියෙන් ඉන්න....
    වෙන විකල්පයක් නෑ ඔයාට..

    මෙතන දැන් ඇවිත් මං කියපුවා තර්ක කරන්න හදන්න එපා.කථාව කියවන ඕනිම කෙනෙක්ට තේරෙන දේයි මං කියලා තියෙන්න....
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    sirawatama macho,matanm kathwa kiyewwama mala panna,mata peenna ba oya double game dena unwa,kellonta welwakata ekek hondai thwa tikakkin thawa ekek hondai,anika ranukayth maha konda pana nathi ekek ne,utath kellawa one uta upset gyama thama,anik welwata balanne wath na,ara ahinsaka amilaya thamai pau,mona unath kollek ne :sorry: uta tiyenne me okkoma atha aharala honda kellek hoya ganna,nathnm u iwarai,nangi danwath oyath double game nawattala honda laamyek wenna balanna :yes:
    yes bro...amillata dukak dena eka waradi...habai mata nam danena widiyata amillai nimeshi match wenawa adui..godak nogalapim tiyenawa...habai fb ,mail amila block karala ..eka nam mama anumata karanne na... a kiyanne amillata nimeshi gana wishwasayak na kiyana ekane...kohoma unat oya hodata hitala tiranayak ganna...natnam godak duk widinna wewi..me dewal amila dana gattot amilata godak taraha yawi...eka eyage patten sadaranai...oyage patten baluma oya hari...eth hodata hitala tiranayak ganna nimeshi..
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    නිතූ;10443439 said:
    ................ලස්සනට ෂර්ට් එකක් ඇදලා සපත්තු දාලා මහාලොකුවට වැදගත් කියලා පේන විදිහට ඇදගෙන පාරේ යන උන්ව අගේ කරන ඔයාලා වගේ අය.ඔයාලම තමයි සෙරෙප්පු දෙකක් දාගෙන ඩෙනිමක් ගහලා ටීශර්ට් එකක් ඇදන් යන හැම එකා දිහාම අප්පිරියාවෙන් බලන්නේ එහෙම එකෙක් උදවුවක් කලත් මහා ජරා විදිහට කථා කරන්නේ............

    :yes::yes::yes::yes:
    kalekin EK eke polawe paya gahala inna ganu lamayek dakka :D
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    නිතූ;10443439 said:
    අන්තිම වශයෙන් මං කියන්නම් මේ කථාව දාලා තියෙන ගර්ල්ට විසදුමක්.ඔයාට කරන්න තියෙන හොදම හා එකම දේ තමා ඔය ඉන්නවා කියලා කියන කොල්ලෝ දෙන්නගෙන්ම අයින් වෙලා කිසිම පිරිමියෙක් එක්ක මින් මත්තට යාළු නොවී මුළු ජීවිත කාලෙම තනියෙන් ගත කරන එක.මොකද තවත් ඒ දෙන්නටවත් වෙන කෙනෙක්ටවත් ජීවිතේ විනාශ වෙන තැනට වැඩ කරන්න එපා.ඔයාගේ සතුට වෙනුවෙන් මුළු ලෝකෙන්ම අයුතු ප්‍රයෝජන ගන්න පුළුවන් ජාතියේ එක්කෙනෙක් ඔයා.මං පෘද්ගලිකව ඔයා වගේ අය ඕනි තරම් හම්බෙලා තියෙනවා.ලස්සනට ෂර්ට් එකක් ඇදලා සපත්තු දාලා මහාලොකුවට වැදගත් කියලා පේන විදිහට ඇදගෙන පාරේ යන උන්ව අගේ කරන ඔයාලා වගේ අය.ඔයාලම තමයි සෙරෙප්පු දෙකක් දාගෙන ඩෙනිමක් ගහලා ටීශර්ට් එකක් ඇදන් යන හැම එකා දිහාම අප්පිරියාවෙන් බලන්නේ එහෙම එකෙක් උදවුවක් කලත් මහා ජරා විදිහට කථා කරන්නේ.පිටින් බලල මිනිස්සු මනින්නේ ඔයාලා වගේ අය.පිටින් පේන පිරිසිදුකම කම අගයන්නේ හදවතක අහිසක කම ආදරය අදුරන්නේ නැත්තේ ඔයාලා වගේ අය.ඇත්තටම ඔයාලට මෙහෙම වෙන එක ඇත්තටම හොදයි.


    ඒක හින්දා කරපු පව් සමාකරගන්නවත් ඔය අහිංක කොල්ලෝ දෙන්නගෙන්ම අයින් වෙලා මුළු ජීවිත කාලෙම තනියෙන් ඉන්න....
    වෙන විකල්පයක් නෑ ඔයාට..


    :D:D:D:D:Dshoi uttare...100% sure oya girl kenek newi..boy kenek...mata ketiyenma kiyanna tiyenne echarai....:yes::yes::yes:
     

    නිතූ

    Junior member
  • Apr 4, 2011
    182
    18
    18
    සොඳුරු හදවතක
    :D:D:D:D:Dshoi uttare...100% sure oya girl kenek newi..boy kenek...mata ketiyenma kiyanna tiyenne echarai....:yes::yes::yes:
    ගර්ල් කෙනෙක් වෙච්ච පලියට ඔයා හිතන්න එපා මං මේ වගේ අයට අනුකම්පා කරයි කියලා
    මේ වගේ අය හින්දා තමයි අනිත් ගර්ල්ස්ලත් බෝයිස්ලා අතින් අමාරුවේ වැටෙන්නේ
    මං කැමති නෑ අපේ පැත්තේ වැරදි නොකියා ඉන්න
    ඔයාත් මේ කෙනාව අනුමත කරනවනම්
    මටත් කියන්න තියෙන්නේ මෙච්චරමයි
    ඔයාත් මොලේ නැති චපල කෙනෙක්
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    :D:D:D:D:Dshoi uttare...100% sure oya girl kenek newi..boy kenek...mata ketiyenma kiyanna tiyenne echarai....:yes::yes::yes:

    නිතූ කතා කරපු හැටියෙන්ම තේරෙනවා එයා කෙල්ලෙක් කියලා.. ඒත් ඔයා නම් නපුංසක වගේ.. ඔයාට හරියකට උත්තරයක් වත් ටයිප් කර ගන්න බැරිව මෙතන රඟන්න එපා
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    නිතූ;10443439 said:

    මෙතන දැන් ඇවිත් මං කියපුවා තර්ක කරන්න හදන්න එපා.කථාව කියවන ඕනිම කෙනෙක්ට තේරෙන දේයි මං කියලා තියෙන්න....

    000204AE.gif
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    නිතූ;10444083 said:
    ගර්ල් කෙනෙක් වෙච්ච පලියට ඔයා හිතන්න එපා මං මේ වගේ අයට අනුකම්පා කරයි කියලා
    මේ වගේ අය හින්දා තමයි අනිත් ගර්ල්ස්ලත් බෝයිස්ලා අතින් අමාරුවේ වැටෙන්නේ
    මං කැමති නෑ අපේ පැත්තේ වැරදි නොකියා ඉන්න
    ඔයාත් මේ කෙනාව අනුමත කරනවනම්
    මටත් කියන්න තියෙන්නේ මෙච්චරමයි
    ඔයාත් මොලේ නැති චපල කෙනෙක්

    ඔයාගේ උත්තරේ ගොඩක් හොඳයි. ඒත් සමහර කෑළි වලට මම එකඟ වෙන්නෙ නැහැ... කෙල්ලව ගොඩක් විශ්වාස උනාම ඕනම එකෙක් එයාට ටිකක් නිදහස දෙනවා... ඇත්ත ආදරය කියන්නෙ විශ්වාසය...
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :D:D:D:D:Dshoi uttare...100% sure oya girl kenek newi..boy kenek...mata ketiyenma kiyanna tiyenne echarai....:yes::yes::yes:

    නිතූ;10444083 said:
    ගර්ල් කෙනෙක් වෙච්ච පලියට ඔයා හිතන්න එපා මං මේ වගේ අයට අනුකම්පා කරයි කියලා
    මේ වගේ අය හින්දා තමයි අනිත් ගර්ල්ස්ලත් බෝයිස්ලා අතින් අමාරුවේ වැටෙන්නේ
    මං කැමති නෑ අපේ පැත්තේ වැරදි නොකියා ඉන්න
    ඔයාත් මේ කෙනාව අනුමත කරනවනම්
    මටත් කියන්න තියෙන්නේ මෙච්චරමයි
    ඔයාත් මොලේ නැති චපල කෙනෙක්

    Cat Fight.. :P:P

    Two%20cats%20fight.gif