,ඒත් නංගි කණගාටුවෙන් උනත් කියන්න ඕන
ඔය කරලා තියෙන්නේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන එක.මේ ප්‍රශ්නේ හොද විදියකට විසදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
uta tiyenne me okkoma atha aharala honda kellek hoya ganna,nathnm u iwarai,nangi danwath oyath double game nawattala honda laamyek wenna balanna 
yes bro...amillata dukak dena eka waradi...habai mata nam danena widiyata amillai nimeshi match wenawa adui..godak nogalapim tiyenawa...habai fb ,mail amila block karala ..eka nam mama anumata karanne na... a kiyanne amillata nimeshi gana wishwasayak na kiyana ekane...kohoma unat oya hodata hitala tiranayak ganna...natnam godak duk widinna wewi..me dewal amila dana gattot amilata godak taraha yawi...eka eyage patten sadaranai...oyage patten baluma oya hari...eth hodata hitala tiranayak ganna nimeshi..sirawatama macho,matanm kathwa kiyewwama mala panna,mata peenna ba oya double game dena unwa,kellonta welwakata ekek hondai thwa tikakkin thawa ekek hondai,anika ranukayth maha konda pana nathi ekek ne,utath kellawa one uta upset gyama thama,anik welwata balanne wath na,ara ahinsaka amilaya thamai pau,mona unath kollek neuta tiyenne me okkoma atha aharala honda kellek hoya ganna,nathnm u iwarai,nangi danwath oyath double game nawattala honda laamyek wenna balanna
![]()
නිතූ;10443439 said:................ලස්සනට ෂර්ට් එකක් ඇදලා සපත්තු දාලා මහාලොකුවට වැදගත් කියලා පේන විදිහට ඇදගෙන පාරේ යන උන්ව අගේ කරන ඔයාලා වගේ අය.ඔයාලම තමයි සෙරෙප්පු දෙකක් දාගෙන ඩෙනිමක් ගහලා ටීශර්ට් එකක් ඇදන් යන හැම එකා දිහාම අප්පිරියාවෙන් බලන්නේ එහෙම එකෙක් උදවුවක් කලත් මහා ජරා විදිහට කථා කරන්නේ............





නිතූ;10443439 said:අන්තිම වශයෙන් මං කියන්නම් මේ කථාව දාලා තියෙන ගර්ල්ට විසදුමක්.ඔයාට කරන්න තියෙන හොදම හා එකම දේ තමා ඔය ඉන්නවා කියලා කියන කොල්ලෝ දෙන්නගෙන්ම අයින් වෙලා කිසිම පිරිමියෙක් එක්ක මින් මත්තට යාළු නොවී මුළු ජීවිත කාලෙම තනියෙන් ගත කරන එක.මොකද තවත් ඒ දෙන්නටවත් වෙන කෙනෙක්ටවත් ජීවිතේ විනාශ වෙන තැනට වැඩ කරන්න එපා.ඔයාගේ සතුට වෙනුවෙන් මුළු ලෝකෙන්ම අයුතු ප්‍රයෝජන ගන්න පුළුවන් ජාතියේ එක්කෙනෙක් ඔයා.මං පෘද්ගලිකව ඔයා වගේ අය ඕනි තරම් හම්බෙලා තියෙනවා.ලස්සනට ෂර්ට් එකක් ඇදලා සපත්තු දාලා මහාලොකුවට වැදගත් කියලා පේන විදිහට ඇදගෙන පාරේ යන උන්ව අගේ කරන ඔයාලා වගේ අය.ඔයාලම තමයි සෙරෙප්පු දෙකක් දාගෙන ඩෙනිමක් ගහලා ටීශර්ට් එකක් ඇදන් යන හැම එකා දිහාම අප්පිරියාවෙන් බලන්නේ එහෙම එකෙක් උදවුවක් කලත් මහා ජරා විදිහට කථා කරන්නේ.පිටින් බලල මිනිස්සු මනින්නේ ඔයාලා වගේ අය.පිටින් පේන පිරිසිදුකම කම අගයන්නේ හදවතක අහිසක කම ආදරය අදුරන්නේ නැත්තේ ඔයාලා වගේ අය.ඇත්තටම ඔයාලට මෙහෙම වෙන එක ඇත්තටම හොදයි.
ඒක හින්දා කරපු පව් සමාකරගන්නවත් ඔය අහිංක කොල්ලෝ දෙන්නගෙන්ම අයින් වෙලා මුළු ජීවිත කාලෙම තනියෙන් ඉන්න....
වෙන විකල්පයක් නෑ ඔයාට..




shoi uttare...100% sure oya girl kenek newi..boy kenek...mata ketiyenma kiyanna tiyenne echarai....


ගර්ල් කෙනෙක් වෙච්ච පලියට ඔයා හිතන්න එපා මං මේ වගේ අයට අනුකම්පා කරයි කියලාshoi uttare...100% sure oya girl kenek newi..boy kenek...mata ketiyenma kiyanna tiyenne echarai....
![]()
shoi uttare...100% sure oya girl kenek newi..boy kenek...mata ketiyenma kiyanna tiyenne echarai....
![]()
නිතූ;10443439 said:
මෙතන දැන් ඇවිත් මං කියපුවා තර්ක කරන්න හදන්න එපා.කථාව කියවන ඕනිම කෙනෙක්ට තේරෙන දේයි මං කියලා තියෙන්න....
නිතූ;10444083 said:ගර්ල් කෙනෙක් වෙච්ච පලියට ඔයා හිතන්න එපා මං මේ වගේ අයට අනුකම්පා කරයි කියලා
මේ වගේ අය හින්දා තමයි අනිත් ගර්ල්ස්ලත් බෝයිස්ලා අතින් අමාරුවේ වැටෙන්නේ
මං කැමති නෑ අපේ පැත්තේ වැරදි නොකියා ඉන්න
ඔයාත් මේ කෙනාව අනුමත කරනවනම්
මටත් කියන්න තියෙන්නේ මෙච්චරමයි
ඔයාත් මොලේ නැති චපල කෙනෙක්
shoi uttare...100% sure oya girl kenek newi..boy kenek...mata ketiyenma kiyanna tiyenne echarai....
![]()
නිතූ;10444083 said:ගර්ල් කෙනෙක් වෙච්ච පලියට ඔයා හිතන්න එපා මං මේ වගේ අයට අනුකම්පා කරයි කියලා
මේ වගේ අය හින්දා තමයි අනිත් ගර්ල්ස්ලත් බෝයිස්ලා අතින් අමාරුවේ වැටෙන්නේ
මං කැමති නෑ අපේ පැත්තේ වැරදි නොකියා ඉන්න
ඔයාත් මේ කෙනාව අනුමත කරනවනම්
මටත් කියන්න තියෙන්නේ මෙච්චරමයි
ඔයාත් මොලේ නැති චපල කෙනෙක්

