Thilzz Wanted

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හොයාගත්තොත් මටත් දෙන්න..
    මටත් හොයාගන්න පුලුවන් වුනේ sunflower version එක විතරයි..

    අනිවා මචන්.. මට හම්බ උනොත් මුලු එළකිරියටම බෙදනවා..... :yes::yes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කො ඉතින් තිල්ස් නෑනේ....... අනේ මට හෙල්ප් එකක් දෙන්නකෝ.....
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    ඒක මිසක්...
    මම බැලුවා මේ Thilzz Wanted
    කිව්වහම..
    එකෙක්වත් ThilZz නඟාට වචනයක් කියලා අහුවෙන්න එපා..:oo::oo::oo::oo:
    කපනවා,...:angry:
    මට ලොකු නැහැ ඔය එකෙක්වත් මගේ නඟා විතර..
    :love::love::love::love:
    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    Thilzz මචෝ මට SONG එකක් උවමනා කරල තියෙනව... මම SL OLD HIT SONGS ත්රෙඩ් එකේ පෝස්ට් කරා මචන්... උඔ පේන්න නැති නිසයි මෙහෙම ත්රෙඩ් එකක් දැම්මෙ....

    මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින්
    මචං .. මට මේ ගීතයේ Original version එක හරි Y FM එකේ යන Remix එක හරි හොයලා දෙන්නකෝ.....
    Sunflower version එක නම් එපා...
    ගායනය - දිනේෂ් නානායක්කාර
    මෙන්න මේක තමයි මට ඕන කරන ගීතය... http://www.fileserve.com/file/rHzx7Dp

    http://www.elakiri.com/forum/showpost.php?p=10443087&postcount=76491
    man laganam naha machoo..