ohoma hitapanohoma hitapan, uba awith thiyenne 2007 neda?![]()
Kauda mamada????

![]()
![]()
![]()
![]()
Thilzz kiyanne kellekda????![]()
sorry wenda one.... mama hithuwe kollek kiyala![]()
sirawatama uba palla....
![]()




Thnx machan bump ekata....
Gypses lage platinum album eke thiyena remake ekada????
eka one nam mama gedara gihin upload karala methana dannam....
හොයාගත්තොත් මටත් දෙන්න..
මටත් හොයාගන්න පුලුවන් වුනේ sunflower version එක විතරයි..


eeka num danne na banz..man Hiru eke ahuwe bus eke yaddi

අනිවා මචන්.. මට හම්බ උනොත් මුලු එළකිරියටම බෙදනවා.....![]()
මෙන්න එළකිරි කොල්ලෝ.. ජය වේවා..
ma gawa na neකො ඉතින් තිල්ස් නෑනේ....... අනේ මට හෙල්ප් එකක් දෙන්නකෝ.....
mama hoyala, hambunoth dennan ok 
boru kiyanna epa , okwadiya awoth maranawa ubawa...
Thilzz kiyanne mage GF yako...![]()













bath nathuwa dath kannai dagalanne...එකෙක්වත් ThilZz නඟාට වචනයක් කියලා අහුවෙන්න එපා..
කපනවා,...
මට ලොකු නැහැ ඔය එකෙක්වත් මගේ නඟා විතර..
man laganam naha machoo..Thilzz මචෝ මට SONG එකක් උවමනා කරල තියෙනව... මම SL OLD HIT SONGS ත්රෙඩ් එකේ පෝස්ට් කරා මචන්... උඔ පේන්න නැති නිසයි මෙහෙම ත්රෙඩ් එකක් දැම්මෙ....
මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින්
මචං .. මට මේ ගීතයේ Original version එක හරි Y FM එකේ යන Remix එක හරි හොයලා දෙන්නකෝ..... Sunflower version එක නම් එපා...
ගායනය - දිනේෂ් නානායක්කාර
මෙන්න මේක තමයි මට ඕන කරන ගීතය... http://www.fileserve.com/file/rHzx7Dp
http://www.elakiri.com/forum/showpost.php?p=10443087&postcount=76491