එළකිරි.com

එළකිරි.com

  • Total voters
    65
Status
Not open for further replies.

yoshita

Member
Feb 24, 2011
145
26
0
එළකිරි එකට එන සමහර මෝඩයන් මේක pron site එකක් කරලා :angry:. බැරිද අපිට මේක එදා තිබ්බ වගේ හොද community එකක් විදිහට ගෙනියන්න.එළකිරි එකට අපු ගමන් තියන්න එදා තිබ්බ වග වැඩකට ඇති දේවල් නෙම. මේකට එන සමහර පාහරයන් මේක විනාස කරනවා. අපේ ලංකාව තියන ලොකුම community එක මේක නේද ඉතින් අපිට බැරිද මේක 2006 තිබ්බ එළකිරි එක කරන්න.
රජයේ අනුග්‍රහය ඇතිව අපේ රටේ සිංහල කොල්ලො ටික පොන්සියෝ බවට පත් කරනවා.මේ අයට කෙල්ලෙක්ගේ නිරුවත් ෆොටෝ එකක්වත් බලන්න දෙන්නේ නෑ. ඒක නිසා අපේ සිංහල කෙල්ලො මුන් පොන්සියෝ නිසා වෙන වෙන ජාති වල උන් එක්ක යනවා. නොදකින් මෙහෙමත් නපුංසක පොන්සිලා.වෙන රටවල කොල්ලො ලිංගික නිදහස වෙනුවෙන් කෑ ගහනකොට අපේ පොන්සියෝ කෙල්ලො රෙදි වලින් සම්පූර්නයෙන්ම ඔතන්න යනවා,.
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අයියෝ මල්ලි ඔයා හරිම පොන්සියෙක්නේ. ඕක චූ කරන්න විතරයිද පාවිචි කරන්නේ.අනේ ඕක කෙලින් වෙන්නේ නැත්නම් කෝච්චියට තියපන්.
    :lol::lol:

    යකෝ ඕක තියෙන්නේ උඹ වාගේ ප්‍රසිද්දියේ කෙලින්න නොවේ ඒවාට සංවරයක් තියෙනවා,උඹට ඕවා තෙරේනාවේ උඹ මහා පාරට අයිති එකානේ.
     
    අයියෝ මල්ලි ඔයා හරිම පොන්සියෙක්නේ. ඕක චූ කරන්න විතරයිද පාවිචි කරන්නේ.අනේ ඕක කෙලින් වෙන්නේ නැත්නම් කෝච්චියට තියපන්.
    :lol::lol:

    මම පොන්සියෙක් නෙවෙයි මෙතන රූල්ස් කියලා දෙයක් තියෙනවානේ යාළුවා සෙක්ස් කියන එක වැරැද්දක් නෙවෙයි
    ඒ වගේම එළකිරි කියන්නේ 18+ සයිට් එකකුත් නෙවෙයි

    ඒ දෙකම ඔළුවේ තියාගන්න. ඔයා වැසිකිලි යනවා ඒක වැරැද්දක් නෙවෙයි, එහෙමයි කියලා ඔයා උදේ කෑම මේසෙ ඒ වැඩේට යොදාගන්නේ නෑනේ නේද ? ඒකට වෙනම තැනක් තියෙනවා ඒ වගේම 18+ සයිට් තියෙනවා 18+ ඒවා දාන්න මේක එහෙම තැනක් නෙවෙයි ඒක කිව්වා කියලා ඔයා ඔය මට කියන දේ වක්‍රව වෙනත් පාර්ශවවලටත් එල්ලවෙනවා කියලා අමතක කරන්න එපා ;) මොකද සයිට් එක 18+ නොවන එකක් කරන්න තීරණය කළේ මේක පටන් ගත්තු කෙනා මිසක් මම නෙවෙයි :baffled: ඒ නිසා ඒ දේ තේරුම් ගන්න
     
    aruna47

    Well-known member
  • රජයේ අනුග්‍රහය ඇතිව අපේ රටේ සිංහල කොල්ලො ටික පොන්සියෝ බවට පත් කරනවා.මේ අයට කෙල්ලෙක්ගේ නිරුවත් ෆොටෝ එකක්වත් බලන්න දෙන්නේ නෑ. ඒක නිසා අපේ සිංහල කෙල්ලො මුන් පොන්සියෝ නිසා වෙන වෙන ජාති වල උන් එක්ක යනවා. නොදකින් මෙහෙමත් නපුංසක පොන්සිලා.වෙන රටවල කොල්ලො ලිංගික නිදහස වෙනුවෙන් කෑ ගහනකොට අපේ පොන්සියෝ කෙල්ලො රෙදි වලින් සම්පූර්නයෙන්ම ඔතන්න යනවා,.

    උබ අම්මගේ ෆොටෝ් ටිකක් දාපන් අපි එපා කියන්න නැ :sorry:. මොකද උබ windows8 පස්ස ඉන්න හොර id හදන අපු මල් පො**නය:D
     
    Last edited:

    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    18 ටැග් එක දාලා එලකිරි එකේ දැම්මට කමක් නෑ.එහෙම නැත්නම් වෙනම කොටසක් එලකිරි එකේ දාමු.අපි ආණ්ඩුවට පෙන්නමු අපිට ශිෂ්නයක් තියෙනවා කියලා.
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මට වැරදිලා යට එකට
    ක්ලික් වුනා මන් කැමති
    නැහැ පොර්න් දානවට මන් ගොඩක් විරුද්දයි ඒ වැඩෙට
    මගෙ අතින් ක්ලික් වුනා
    එක්ක....

    මොකද කරන්නෙ
    දැන්....

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    මන් එක හෙලා විරුද්දයි මේ වැඩේට....
    මන් කැමති නැහැ මේ එලකිරි සයිට් එකට පෝන් දානවට....
     
    Last edited:

    aruna47

    Well-known member
  • මාතර කිඹුලා;10447271 said:
    මම පොන්සියෙක් නෙවෙයි මෙතන රූල්ස් කියලා දෙයක් තියෙනවානේ යාළුවා සෙක්ස් කියන එක වැරැද්දක් නෙවෙයි
    ඒ වගේම එළකිරි කියන්නේ 18+ සයිට් එකකුත් නෙවෙයි

    ඒ දෙකම ඔළුවේ තියාගන්න. ඔයා වැසිකිලි යනවා ඒක වැරැද්දක් නෙවෙයි, එහෙමයි කියලා ඔයා උදේ කෑම මේසෙ ඒ වැඩේට යොදාගන්නේ නෑනේ නේද ? ඒකට වෙනම තැනක් තියෙනවා ඒ වගේම 18+ සයිට් තියෙනවා 18+ ඒවා දාන්න මේක එහෙම තැනක් නෙවෙයි ඒක කිව්වා කියලා ඔයා ඔය මට කියන දේ වක්‍රව වෙනත් පාර්ශවවලටත් එල්ලවෙනවා කියලා අමතක කරන්න එපා ;) මොකද සයිට් එක 18+ නොවන එකක් කරන්න තීරණය කළේ මේක පටන් ගත්තු කෙනා මිසක් මම නෙවෙයි :baffled: ඒ නිසා ඒ දේ තේරුම් ගන්න

    :lol::lol::lol::lol: මුව අයින් කරලා දන්නා ගැරඩි මරල පව් පුරෝ ගන්න එපා. මෙය අයත් වෙන්න මල් සමාජයට . මොකද අම්ම බෙලක් කඩේ හන්දිය රුපියල් 100 ට නේ ගිය ඉතින් පුතත් එහම යන්න එපෑ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එක එක කාලෙට එක එක generation නේ බං එන්නෙ, 2006 ආපු අය කීයෙන් කීදෙනාද දැන් ඉන්නේ.. එළකිරි එකෙන්ම පේන්නෙ සමාජ පරිහානියේ තරම තමයි. දැන් ඉන්න එවුන්ගේ ආසාවල් විනෝදාංශ වෙනම පැත්තකට ගිහින්. තව ටික කාලයක් යද්දී මේකෙ මොනවා වැටෙයිද දන්නේ නෑ :dull:
    එක අතකින් adminට කරන්න දේකුත් නෑ, අපිට කරන්න දේකුත් නෑ,
     
    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    :lol::lol::lol::lol: මුව අයින් කරලා දන්නා ගැරඩි මරල පව් පුරෝ ගන්න එපා. මෙය අයත් වෙන්න මල් සමාජයට . මොකද අම්ම බෙලක් කඩේ හන්දිය රුපියල් 100 ට නේ ගිය ඉතින් පුතත් එහම යන්න එපෑ
    උඹට නෂ්ඨකාමය තිබුනා කියලා අනිත් එවුන්ට එහෙම නෑ.උඹලගේ අම්ම නිකන්නේ දෙන්නේ? පොල්ලක් නැත්නම් ඒක ලෝකෙට පෙන්වන්න එපා.
     
    aruna47

    Well-known member
  • එක එක කාලෙට එක එක generation නේ බං එන්නෙ, 2006 ආපු අය කීයෙන් කීදෙනාද දැන් ඉන්නේ.. එළකිරි එකෙන්ම පේන්නෙ සමාජ පරිහානියේ තරම තමයි. දැන් ඉන්න එවුන්ගේ ආසාවල් විනෝදාංශ වෙනම පැත්තකට ගිහින්. තව ටික කාලයක් යද්දී මේකෙ මොනවා වැටෙයිද දන්නේ නෑ :dull:
    එක අතකින් adminට කරන්න දේකුත් නෑ, අපිට කරන්න දේකුත් නෑ,

    2006 අපු අය තම මේක ඉන්නවා. හැමදාම පොස්ට් එකක් දන්නා අව නැති උනාට මේක ඒ අය බලන් ඉන්නවා. ඉතින් බැරිද අලුතෙන් එන යට මේක හදල ගන්න. :yes::yes:
     
    aruna47

    Well-known member
  • මට වැරදිලා යට එකට
    ක්ලික් වුනා මන් කැමති
    නැහැ පොර්න් දානවට මන් ගොඩක් විරුද්දයි ඒ වැඩෙට
    මගෙ අතින් ක්ලික් වුනා
    එක්ක....

    මොකද කරන්නෙ
    දැන්....

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    මන් එක හෙලා විරුද්දයි මේ වැඩේට....
    මන් කැමති නැහැ මේ එලකිරි සයිට් එකට පෝන් දානවට....

    ගිය හකුරට නාඩන්නේ:lol::lol::lol::lol:
     
    රජයේ අනුග්‍රහය ඇතිව අපේ රටේ සිංහල කොල්ලො ටික පොන්සියෝ බවට පත් කරනවා.මේ අයට කෙල්ලෙක්ගේ නිරුවත් ෆොටෝ එකක්වත් බලන්න දෙන්නේ නෑ. ඒක නිසා අපේ සිංහල කෙල්ලො මුන් පොන්සියෝ නිසා වෙන වෙන ජාති වල උන් එක්ක යනවා. නොදකින් මෙහෙමත් නපුංසක පොන්සිලා.වෙන රටවල කොල්ලො ලිංගික නිදහස වෙනුවෙන් කෑ ගහනකොට අපේ පොන්සියෝ කෙල්ලො රෙදි වලින් සම්පූර්නයෙන්ම ඔතන්න යනවා,.

    මේකටත් දේශපාලනය ගාවා ගත්තා නේද යාළුවා ඔයාගේ අරමුණු පේනවා ඒ නිසා මෙතනින් එහාට ඔයාට උත්තර දෙන්නේ නැහැ මම කතා කළේ වෙබ් අඩවිය යහපත් තත්ත්වයක පවත්වාගෙන යෑම පිණිසයි හැම දේටම දේශපාලනය ඇදලාගත්තු එක් එළකිරියේ සිට කෙනෙක් ඊයේ පෙරේදා එයාගේ ෆේක් රාජයනුත් සමගම අවසන් ගමන් ගියා මතක ඇති අනික ඔයා කියන විදිහට එළකිරියේ නිරුවත් පින්තූර දාන්න පුළුවන්ද කියලා අපි මොඩරේට්ර් කෙනෙක් ගේන් හරි ඇඩ්මින් කෙනෙක්ගෙන් හරි අහමු :yes: ඒ අය බෑ කිව්වොත් එතකොට ඔයාට පුළුවන් ඒ අයට කියලා දෙන්න එළකිරි එක හරහා පෝර්න් ක්ලිප්ස් සහ ඔයා කිව්ව විදිහට එළකිරිය මගින් කෙල්ලන්ගේ නිරුවත් ෆොටෝ බලන්න මේකේ සාමාජිකයන් ඇතුළු මුළු ලංකාවේ අයට ඉඩ සලස්වලා නොදුන්නොත් මුළු ස්ටාෆ් එකම මුත්‍ර කිරීමට පමණක් ඉන්ද්‍රියන් බාවිතා කරන අය විය යුතු බව :)
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    methana tiyenne wachane waraddak, elakiri eke kohomath Porn images or porn Videos danne na kauruth, nikna normal hot ewa dammata aulk na
     
    aruna47

    Well-known member
  • උඹට නෂ්ඨකාමය තිබුනා කියලා අනිත් එවුන්ට එහෙම නෑ.උඹලගේ අම්ම නිකන්නේ දෙන්නේ? පොල්ලක් නැත්නම් ඒක ලෝකෙට පෙන්වන්න එපා.

    පොල්ල ඔයාට දෙන්නම් මොකද ඔයාග පොල්ල කියන්න බහ එකට එකට අලුත් නමක් දාපන්. පොඩි එකක් නේද ඕක. මල්ලි පොන්සි වෙන්න නැතිව මාරු වෙන්න. එළකිරි එක ජෝකෙර්ලා කියන කොට්ටාශයට ඔයාව දන්නා බැහැ. ඕන නම් පිම්පියෝ ගොඩට දැන්නම්. දැන් නොදී යන්න :yes:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මෙහම නම් ඔකේ :rolleyes:

    elakiri.jpg

    whts wrong with 2nd pic ?
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    2006 අපු අය තම මේක ඉන්නවා. හැමදාම පොස්ට් එකක් දන්නා අව නැති උනාට මේක ඒ අය බලන් ඉන්නවා. ඉතින් බැරිද අලුතෙන් එන යට මේක හදල ගන්න. :yes::yes:
    ඒ අය එහෙනම් active වෙන්න ඕන මචං, උඹ කියන කතාව ඇත්ත මොකද මාත් ගිය අවුරුද්දේ reg උනාට 2006/2007 ඉඳල මේකෙ ඉඳල තියෙනවා. ඉස්සර නම් සාලේ මැද්දේ ඉඳගෙන උනත් එළකිරි එකේ ඕනේ thread එකක් open කරන්න පුළුවන්. ඒත් දැන් thread එකක් open කරන්න user cp එකට යන්න කලින් පොඩ්ඩක් වටපිට බලල ඉන්න වෙනවා. මොකෝ මොනවා තියේද කියල ෂුවර් නෑ.:sorry:

    දැන් මේකට එන කජු කිරි කොල්ලොත් අහන්නේ කෙල්ලව ගෙනියන්න safe room තියෙන පොට් එකක් කියන්න කියල.:baffled: පොඩ්ඩක් නගින්න ගත්තම එදා ඉඳං හිතන්නෙ මම තමයි බඩු කාරය කියල.:rolleyes: බලන ඉඳල හරිඉයන්නේ නැහැ බං පරණ සෙට් එකට මේකට බහින්නම වෙනවා:yes:
     
    Status
    Not open for further replies.