issara wela uba kellak set karagena mata deepan RAPE karanna ha ha ha ha aha ha
good idea machan api hamoma ehema hithanna purudu wenna one







හ්ම්ම්..
පව් මචන්.
හෙට ඉඳල කොහොමද ඔය කෙල්ල එලියකටවත් බැහැල මිනිස්සුන්ට මූණදෙන්නෙ. එක කාලකණ්නියෙක් නිසා ඒ කෙල්ලත් අමාරුවෙ, හිත් වේදනාවෙන්. ඒ කෙල්ලගෙ අම්මත් හිතේ මොන දුකකින් ඉන්නව ඇතිද.
ඕක කරපු උට නම් සමාවක් ලැබෙන්න හොඳ නෑ,![]()
කාලකණ්නිය..
![]()


ආදරයද? අනුකම්පාවද?
උබ ඔච්චර නහින්නෙ කෙල්ල ලස්සන හින්ද වෙන්න ඈති
![]()



) උඹට පොඩ්ඩකටවත් හිතෙන්න බෑ යකෝ මොකෙක්වත් බාර ගන්නෙ නැති මේකි ගොඩ ගත්ත මට කියන දේවල් කියල. ඒක හොදයි මචන්.. ඒ උනාට උබ මතක තියා ගන්න ඔනේ කිසිම වෙලාවක අයිත් ඒ ගැන මතක් නොකරන්න එ කෙල්ලත් එක්ක...![]()
මචන්,
කෙල්ලෙක් බඳිනව නම් බඳින්න ඕනෙ ඒ කෙල්ලගෙ ගතිගුණ හොඳ ද, උඹට ගැලපෙනවද කියලා බලලා. ඒ කෙල්ලට අනුකම්පාවක් හිතෙන හින්දා නෙමෙයි.
උඹ කියන විදියට උඹ ඔය කෙල්ලත් එක්ක කලින් කතා කරලත් නැත්තම්, කෙල්ලට කලින් විශේෂ කැමැත්තක් තිබුනෙත් නැත්තම් උඹ ඇත්තටම ඒ කෙල්ලට ආදරේද කියන එක ප්රශ්නයක් නේද?
කෙල්ලව බඳිනවද නැද්ද කියන තීරනයට ඔය සිද්ධිය කිසි විදියකින් බලපාන්න හොඳ නැහැ.
මට නම් හිතෙන්නෙ උඹට ඔය කෙල්ලව බඳින්න හිතෙන්නෙ උඹේ හිත හොඳකමට ඒ කෙල්ලට වෙච්ච අසාධාරනේට උඹේ හිත උඹට විසඳුමක් දෙන්න කියන හින්දා.
කලින් කතා කරලවත් නැති කෙල්ලෙක් ව බඳින එක ගැන හිතන්න එපා. කෙල්ලට කැමතියි නම් කෙල්ල එක්ක යාලු වෙලා පස්සෙ තීරනයක් ගන්න. හැබැයි මතක තියා ගන්න උඹට හොඳට පද අහන්න හම්බ වේවි යාලු වුනත් මිනිස්සුන්ගෙන්, අහිංසක කෙල්ල අසරණ වෙලා ඉන්න වෙලාවෙ දැලේ දා ගන්න හදනවා කියලා. ඒ කෙල්ල උනත් එහෙම හිතන්න පුලුවන්.
තව අවුරුදු 10 කින් ඒ කෙල්ල උඹට ගෑස් දානකොට එහෙම (ගෑනු ගෑස් නොදා ඉන්නේ නෑ බං) උඹට පොඩ්ඩකටවත් හිතෙන්න බෑ යකෝ මොකෙක්වත් බාර ගන්නෙ නැති මේකි ගොඩ ගත්ත මට කියන දේවල් කියල.
කැමති නම් බඳින්න. අනුකම්පාවට බඳින්න එපා. ඔය දෙන්නටම ඒකෙන් අයහපතක් මිසක් යහපතක් වෙන්නෙ නෑ.



ඒක හොදයි මචන්.. ඒ උනාට උබ මතක තියා ගන්න ඔනේ කිසිම වෙලාවක අයිත් ඒ ගැන මතක් නොකරන්න එ කෙල්ලත් එක්ක...![]()
kella pawu machan eka mama piligannawa ,bt machan umba hena sacrifice ekak karanna hadanne ,kella kawadahari chuti haari hitha ridena wadak karoth umbata e kella epa wei machan ,umba echchara karalath eki wenuwen eki mehemei umbata karanne kiyala ,SO THINK AGAIN,(mathaka tthiyaganin kello waradi nokara ine nna)
ahema kala kiyala mage hitha ridenne ne, mokada mama aeka amathaka karalayi marry karanne..... hariyata hari machan natnam paw kella
machan karanawanam ubata jiwitha kaledi karanna puluwan lokuma pinak machan aye wena pin ona na
habay puthe meka prayogikawa karanna nam lesi wenne na ubala gedarin kamathiweyda me wadeta?
kohomahari kamak na hama bhadakayakma jaya aragana marry karanna wasanawa labenna kiyala prarthana karanawa!!!!!!!
kella mara pinak karala thiyanawa machan uba wage ela kollekwa labenna



