ලෝකේ_හොඳම_boxer

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ලෝකේ මෙතෙක් පහලවූ හොඳම boxer විදියට සලකන්නේ ජෝ ලුවී (Joe Louis) ව. එයා heavy weight matches 70 ගහල 66 දිනල තියෙනව :yes: එයිනුත් 52ක් knockouts :shocked:

    http://en.wikipedia.org/wiki/Joe_Louis

    මේ තියෙන්නෙ එයාගෙ knockouts ගැන youtube එකේ හම්බුන video එකක්...
    සම්පූර්ණ video එකම බලන්න...









    හොඳ නං අනිත් අයටත් බලන්න support එකක් දීල යන්න... :)
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    බලල නිකං යන්න එපා, කමෙන්ට් එකක් දාල පලයල්ලා.... :yes: