Facebook Help plzzzzzzz

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මන් fb acnt එකේ cht කර කරා ඉන්නකොට එක පාරටම type කරන ඒවා යන්නේ නැති වෙනවනේ,අයෙ යවන්න ඕනෙ උනහම new tab 1k open කරලා තමයි යවන්න ඕනෙ.එහෙම තින් හැම වෙලේම කරන්න අමාරුයිනෙ,මට cht කරන එකත් එපා වෙනවා එතකොට.
    2.gif

    එහෙම වෙනකොට අනිත් කෙනා එවන ඒවත් මට එන්නේ නැ. ඒක බලන්නත් ඕනෙ new tab 1k open කරලයි.අනේ කවුරු හරි දන්න කෙනක් ඉන්නවනම් කියන්නකෝ මන් මොකද්ද කරන්න ඕනෙ කියලා.ලොකු උදව්වක්.මට මේක මාරම කරදරයක්.හැබයි කියන්න එපා fb යන්නේ නැතුව ඉන්න කියලනම්,:no:
    එක නෙමේයිනෙ මේකට තියෙන විසඳුම.
    12.gif

    ඔයාලගෙත් කාට හරි මේ ප්‍රශ්නේ ඇති .
    මන් වෙන machine වලිනුත් log වෙලත් බැලුවා,එතකොටත් මෙහෙම්මමයි වෙන්නේ,අනිත් machine වලත් viras ද දන්නේ නැනේ කියල මගේ machine එකට windows දාලත් බැලුවා එත් හරි ගිහින් na .
    මගේ browser 1 fire fox,viras guard 1 Avira,
    මටනම් හිතෙන්නේ මගේ fb acnt එකේ ලෙඩක් කියලමයි.මේක උනේ එකපාරටමයි,කලින් දවසේ log out වෙනකම්ම මේ කිසිම දෙයක් උනේ නැ.පහු වෙනිදා log උනාට පස්සේ තමයි මෙහෙම වෙන්න පටන්ගත්තේ.
    මේ වගේ කරුමයක්නම් වෙන කාටවත්ම වෙන්න එපා කියලයි මන් පතන්නේ :no::no:
    මේක උන කෙනාට තමයි හොඳටම වේදනාව දැනෙන්නේ
    2.gif
    2.gif

    අනේ කවුරු හරි කියනවද මට මේකට මොකද්ද කරන්න ඕනෙ කියල????
    1.gif


    කිසිම දෙයක් දන්නේ නැත්නම් bump 1k වත් දාල යන්න..
    11.gif