තට්ටම

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,857
    9,600
    113
    කතගේ තට්ටම කැපූ සැකකරු 27 තෙක් රිමාන්ඩ්


    207330_1734042513223_1303355938_31595549_7815330_n.jpg

    මාර්ග අංක 154 කිරිබත්ගොඩ සිට අගුලාන දක්වා ගමන් ගන්නා බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ තට්ටම් ප‍්‍රදේශය තියුණු ආයුධයකින් කපා සුළු තුවාල සිදු කළ අයෙක් ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ්භාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (24) නියෝග කළේය.

    මෙසේ රිමාන්ඩ්භාරයට පත්කරනු ලැබුවේ මාකොළ පදිංචි දොන් ගාමිණී විරසිංහ නැමැති අයෙකි.

    සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ඉඹුල්ගොඩ නාගොඩ පාරේ පදිංචි දොන් නිලානි රණසිංහ නැමැති කාන්තාවකි.

    පැමිණිලිකාරිය අදාළ බස් රථයේ ගමන් ගන්නා විට කිසියම් අයෙකු ඩී.එස්. සේනානායක විදුහල ආසන්නයේදී තමාට හේත්තුවී තට්ටම් ප‍්‍රදේශට පහරක් එල්ල කළ බව දැනුන බවත්, පසුව බසයෙන් බිමට බැස බලද්දී තමාගේ කලිසමේ පසුපස පෙදෙස හා තට්ටම් ප‍්‍රදේශය තුවාල වී තිබූ බවත් පැවසූ බව පොලිසිය අද අධිකරණයට දැන්වීය.

    මෙම සැකකරු කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී තිබිණි.
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    තියුණු ආයුදයකින් kapaa සුළු තුවාල
    මොනා උනත් දැන් asahana kaarayo වැඩි
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අම්මෝ HIV වාහකයෙක්ද දන්නේ නැහැ..........
    ඒ ලේඩි චෙක් කලේ නැද්ද දන්නේ නැහැ.............
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    සැප වැඩි නිසා පුක කපලා ගෙදර ගෙනියන්න ට්‍රයි කරන්න ඇති:P