SLT ADSL + Peo TV

kingdewi

Well-known member
  • ADSL විතරයිනං තියෙන්නෙ ඕක තියෙන්නෙ : 512 / 128
    peotvත් තියෙන්වා නං 3600+ / 256 වගේ ගනන් තියෙන්නෙ.

    අනේ මන්ද බන්..මම කඩෙන් ගත්තු රවුටරයක් තියෙන්නෙ(SLT නෙවෙයි) ඒ නිසාද දන්නෙ නෑ!
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මේක නන් වෙන්න බෑ..කවදාවත්ම අපිට මේ වගේ ස්පීඩ් එකක් ඇවිල්ල නෑ:baffled:
    512kbps

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්ද බන්..මම කඩෙන් ගත්තු රවුටරයක් තියෙන්නෙ(SLT නෙවෙයි) ඒ නිසාද දන්නෙ නෑ!
    උඹේ ලින්ක් එක නිතරම drop වෙනවාද ? එහෙම වෙනවා නං ඔය router link speed එක සැරෙන් සැරේට බලන්න පෙන්නන ගනන් වෙනස් වෙනවාද කියලා. එහෙම වෙනවා නං උඹේ phone line එකේ අවුලක්.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ŦĦĔ ƦȆƉǾӾ;10469306 said:
    මේක නන් වෙන්න බෑ..කවදාවත්ම අපිට මේ වගේ ස්පීඩ් එකක් ඇවිල්ල නෑ:baffled:
    512kbps

    download speeds 64Kbps වලට වඩා එනවද ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ŦĦĔ ƦȆƉǾӾ;10469397 said:
    ඉදල හිටල යන්තන් 60 පනිනව,නැත්තන් 55-59 තමයි
    එහෙනං ඔය පෙන්නන ස්පීඩ් එක වැරදි නෑ.
     

    kingdewi

    Well-known member
  • උඹේ ලින්ක් එක නිතරම drop වෙනවාද ? එහෙම වෙනවා නං ඔය router link speed එක සැරෙන් සැරේට බලන්න පෙන්නන ගනන් වෙනස් වෙනවාද කියලා. එහෙම වෙනවා නං උඹේ phone line එකේ අවුලක්.

    Link stable bro!
    IDM නම් 60 වගේ මැක්සිමම් එනවා!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Link stable bro!
    IDM නම් 60 වගේ මැක්සිමම් එනවා!
    එහෙනං ඔය තියෙන ලින්ක් ස්පීඩ් ගැන බලන්න යන්න එපා.
    if it aint broke, dont fix it කියන්නෙ කහනවට නෙමෙයිනෙ. :lol:
     

    kingdewi

    Well-known member
  • එහෙනං ඔය තියෙන ලින්ක් ස්පීඩ් ගැන බලන්න යන්න එපා.
    if it aint broke, dont fix it කියන්නෙ කහනවට නෙමෙයිනෙ. :lol:

    හෙ හේ..ඔවු ඔවු...උඹ හරි මචන්..!:lol:
    අනික දැන් ඇරන් 3yrs විතර.common Issue එකක් හැර කවදාවත් Down වෙලා නෑ!
     

    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    1356963460.png
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    උඹ පොඩ්ඩක් බලපන්කො TSTV එක සමහර වෙලාවට හිර වේවි යන්නේ. අනික සමහර වෙලාවට skype video call එකක් දාගෙන ඉන්නකොටPEO TV එක drop වෙන්න ගන්නවා. අනික ඔය PEO TVඑක හින්ද මේ අහල පහල එවුන්ටත් අපි චා උනා :growl: :rolleyes:
    මුන්ගෙ හැම හත්තිලවුවම යන්නේ විනාඩියක් විතර පහු වෙලා.. world cup final එක බලද්දී අර ඉන්දියන් පරයන්ගේ wicket යද්දී වටේම ඉන්න ගෙවල් වල එවුන් කෑගහල රතිඥ්ඥ පත්තු කරනවා..ඔන්න ඊට ටික වෙලාවකට පස්සේ අපේ ගෙදර කට්ටිය කෑගහන්න ගන්නේ. :baffled:..ෂික් වස නෝන්ඩිය උනේ..පස්සේ අනිත් tv එක දැම්මට පස්සේ තමා වැඩේ මීටර් උනේ..බලහන් වටේම ඉන්න එවුන් හිතන්නැති අපි tubelight :baffled:

    අනිත් එක ගොඩක් චැනල් වල එකම එක repeat වෙන්නේ..අලුතෙන් බලන්න දෙයක් නැ :growl:

    1315735955.png

    :lol::lol:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    ඔන්න ඔය ගනන් දෙක.
    Downstream = download speed
    upstream = upload speed

    අමුතු ගනන් දෙකක්නෙ තියෙන්නෙ. මොකද්ද පැකේජ් එක ?
    oya 512 kbps package ekama thamai.. dan up/down speeds 512/128 ma nemei pennanne.. connect karanne eeta wada wedi speed ekakin
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    එච්චර දුර වෙන්න බෑ. ඔය දුරට ADSL කොහොමත් දෙන්න බෑ. ඊට වඩා ලඟින් exchange එකක් ඇති.
    උඹලගේ ගෙවල් කිට්ටුව මහපාරක් අයිනෙ මේ වගේ එකක් නැද්ද ?

    අපේ ගෙදර ගේට්ටුව ගාව මේක තියෙන්නෙ


     

    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    ADSL විතරයිනං තියෙන්නෙ ඕක තියෙන්නෙ : 512 / 128
    peotvත් තියෙන්වා නං 3600+ / 256 වගේ ගනන් තියෙන්නෙ.
    uba waradi machan :oo::oo::oo:
    attachment.php


    1357121924.png

    attachment.php


    :rolleyes::rolleyes::rolleyes:
     

    Attachments

    • Untitled-2.jpg
      Untitled-2.jpg
      83.4 KB · Views: 135

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ

    speed test එක කෙසේ වෙතත් download කරද්දිනම් කිසිම ප්‍රශ්නයක් නෑ....512 Unlimited...No FUP
    direct downloading නම් 58-65 එනවා කොයි වෙලෙත් වගේ....exchange එකට දුර 1km වගේ...