Chicken Kotthu හදමු!!!

577

Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    ඔක්කොමත් හරි රොටිය කඩෙන්නේ..
    :lol::lol::lol::lol:

    ඔය රොටිය හරියටම හදන්න පුලුවන්නම් එක එක කෑම වර්ග ගමකට හදන්න පුලුවන්.
    :yes:

    කවුරුහරි කෙනෙක් නැද්ද ඔය පාරේ ක‍ඩේක වැඩ කරන එකෙක්ගෙන් ඕක අහගන්න
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මචන් ගෝදම්බර රොටිය ගෙදර හදන හැටි දන්නවද?දන්නවනම් ඒකත් දාපන්කෝ හොද එකා වගේ :)
    :yes: මටත් පෙන්නේ ගොදම්බරෝටියෙන් quality එකට ගොඩක් බලපානවා වගේ. හොඳ එව්වා හොයාගන්න පුළුවන් උනොත් හොඳයි. මොකද ගොඩක් කඩවල් වල ඔව්වා උදේ පාන්දර හදලා බාගෙට තම්බලා තියලා හවස තමයි රොටිය හදන්න දාන්නේ.. ඉතින් බඩේ අමාරුව හැදෙනවා බං
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    aniva hadanava,,,kelath unanava,,,,koththuvak goda davasakin kave naha,ape paththe katata rahata koththuvak kanna thanak nahane balapallako
    උඹ කොහෙද මචං ඉන්නේ? කොට්ටාවේ තියෙනවා මැක්සා මැ ම පොත එකක්. මං කාල තියෙන ලංකාවේ හොඳම කොත්තු තිබ්බේ දැනට එතන තමයි. හික්ස්..
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    :yes: මටත් පෙන්නේ ගොදම්බරෝටියෙන් quality එකට ගොඩක් බලපානවා වගේ. හොඳ එව්වා හොයාගන්න පුළුවන් උනොත් හොඳයි. මොකද ගොඩක් කඩවල් වල ඔව්වා උදේ පාන්දර හදලා බාගෙට තම්බලා තියලා හවස තමයි රොටිය හදන්න දාන්නේ.. ඉතින් බඩේ අමාරුව හැදෙනවා බං

    1nma hoda nivadu davask allala thamayi kaden koththuvak kanna one bada sudda venne :rofl::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    yaammm yammm ... ela ela..keep it up macahn :) hadissiyakata kaamak hada ganna puluwan ube thread ekak balala :D
    ඔව් ඔව් පට්ට කෑම සෙට් එකක් තියෙන්නේ බං.. නියමයි.. මේ වගේ කෑම ත්‍රරේඩ්ස් වැටෙන එකනම් ගොඩාක් වටිනවා..
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    උඹ කොහෙද මචං ඉන්නේ? කොට්ටාවේ තියෙනවා මැක්සා මැ ම පොත එකක්. මං කාල තියෙන ලංකාවේ හොඳම කොත්තු තිබ්බේ දැනට එතන තමයි. හික්ස්..

    කොට්ටාවේ පලයං කිව්වලු කොත්තු කන්න
    :baffled::baffled:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    1nma hoda nivadu davask allala thamayi kaden koththuvak kanna one bada sudda venne :rofl::rofl:
    හික්ස්... මටනම් කෑවොත් අනිවා.. සෙට්, හරියට උදේ පාන්දර තමයි. :lol: ඒත් සමහර කඩවල් වල එහෙම වෙන්නේ නෑ... සමහර එව්වයේ නම් කාල ගෙදර එන්නෙත් හරිම කලබලෙන්.. :lol:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    හික්ස්... මටනම් කෑවොත් අනිවා.. සෙට්, හරියට උදේ පාන්දර තමයි. :lol: ඒත් සමහර කඩවල් වල එහෙම වෙන්නේ නෑ... සමහර එව්වයේ නම් කාල ගෙදර එන්නෙත් හරිම කලබලෙන්.. :lol:

    මටත් එහෙමයි බං,හෑබෑයි උදේට තමය් concert 1පටන් ගන්නේ

    එහෙනම් රෑට මොකෙක් හරි එකෙක් කඩි මුඩියේ ගෙදර දුවනවා දෑක්කොත් අනිවා ඒ උඹ
    :P