*::PHONE FOR SALE::*

himalaka

Member
Jan 24, 2007
1,995
180
0
Colombo
මචන්z මම මගේ NOKIA 5200 එක විකුනනවා පොඩි සල්ලි ප්‍රශ්නයක් නිසා....ගානක් මම කියන්නේ නැ...සාදාරන ගානකට කැමැති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. මම ඉන්නේ නුගේගොඩ. මෙතන ඉල්ලන්න බැරි කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න...

කට්ටිය ගොඩක් කියපු නිසා මම ගානක් කියන්නම්, Rs4000 වගේ තමයි මම හිතාගෙන ඉන්නේ...

PHOTO ටිකකුත් ඔන්න දැම්ම...

unledce.jpg

BUMP ekak deela yanna
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලෙක් ට වගේ නම් හරි යයි..
    ඔයාගේ හිතේ තියෙන ගාණත් කියන්න නැත්නම් ඔයාට විකුණ ගන්න ලැබෙන එකක් නෑ.
    අනික ඔයා කොහෙන්ද කියලාත් කියන්න..
    නැත්නම් ඔයා කොළඹ නම් මාතලේ කෙල්ලෙක් කොල්ලෙක් ඉල්ලුවා නම් ගෙනියලා දෙන්නේ නෑ නේ..
    මේ ෆොන් එක ආවේ 2006 අවුරුද්දේ..
    ඉතින් පාවිච්චි ය ගැන හිතා ගන්න පුලුවන්.
     
    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    කෙල්ලෙක් ට වගේ නම් හරි යයි..
    ඔයාගේ හිතේ තියෙන ගාණත් කියන්න නැත්නම් ඔයාට විකුණ ගන්න ලැබෙන එකක් නෑ.
    අනික ඔයා කොහෙන්ද කියලාත් කියන්න..
    නැත්නම් ඔයා කොළඹ නම් මාතලේ කෙල්ලෙක් කොල්ලෙක් ඉල්ලුවා නම් ගෙනියලා දෙන්නේ නෑ නේ..
    මේ ෆොන් එක ආවේ 2006 අවුරුද්දේ..
    ඉතින් පාවිච්චි ය ගැන හිතා ගන්න පුලුවන්.

    මම tread එකේ mention කරලා තියෙන්නේ මචන් මම ඉන්නේ නුගේගොඩ කියල... Rs4000 -5000 වගේ දෙන්න බැරිද, phone එකේ case නැ..එකත් ගිය සතියේ දාපු අලුත් battery එකක් තියෙන්නේ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම tread එකේ mention කරලා තියෙන්නේ මචන් මම ඉන්නේ නුගේගොඩ කියල... Rs4000 -5000 වගේ දෙන්න බැරිද, phone එකේ case නැ..එකත් ගිය සතියේ දාපු අලුත් battery එකක් තියෙන්නේ

    ඒ ගාණ වැඩි මචන්..
    රු. 1500-2500 වගේ අතර ගාණක් නම් හරි.
    එහෙම තිබ්බා නම් කට්ටියට ගන්න ආසාවක් ඇති වෙයි..