මචන්z මම මගේ NOKIA 5200 එක විකුනනවා පොඩි සල්ලි ප්රශ්නයක් නිසා....ගානක් මම කියන්නේ නැ...සාදාරන ගානකට කැමැති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. මම ඉන්නේ නුගේගොඩ. මෙතන ඉල්ලන්න බැරි කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න...
කට්ටිය ගොඩක් කියපු නිසා මම ගානක් කියන්නම්, Rs4000 වගේ තමයි මම හිතාගෙන ඉන්නේ...
PHOTO ටිකකුත් ඔන්න දැම්ම...
BUMP ekak deela yanna
Last edited:
oyama ganak kiyanna balanna..... 
