aho mata chulla paduma jathaka katha wasthuwa mathak wenawa

කුජීතයි ඕයි.....!! 

ethakota mata mokaddda kiyanne




MAL BABOOO AASAWAK NADDA LABANA PARA TRIP EKA YANAKOTA OYATH NONA KENEK EKKAN ENNA WAGE?![]()
නෑ නෑ..අර උඹේ ලස්සන රැවුලට කොල්ලෝ බය වෙලා ඉන්නෙ!![]()



photo thiyena aya dannooo....camcoder eke video's tika nam fatta...mama master ekak perera ta hari JK ta hari ewannam... thama PC ekata gaththe na ewa![]()
සංචාරකයා ස්තූතිය...
ඊයේ උදේ කියපු වෙලාවටම පොලු නොතියා ආපු හැමෝටම ගොඩාක් ස්තූති වන්ත වෙනවා මේ අවස්ථාවේ මං සහ පෙරේරා වෙනුවෙන්..
ඇත්තටම මේ සංචාරයේ ප්රධානම අරමුණ උනේ අලුත් පිරිසක් අදුන ගැනීමත් අවුරුදු ගනනක් අපිට යන්න බැරිව හීනයක් වෙලා තිබ්බ යාල්දේවි දුම්රියේ ගිහින් ඉතාමත් මෑතකදී ඉදි කල ඕමංතේ දුම්රිය පොළ නැරඹීමත්..
මං හිතන්නේ මුලු සංචාරය පුරාම කට්ටිය හොදට විනෝද වෙන්න ඇති..අපි කාගෙන් හරි හිත් රිදෙන වචනයක් බැරිවෙලා හරි කිය වුනා නම් ඒකට සමාවෙන්න කියනව වගේම ආපු හැමෝටම ගොඩක් ස්තූති වන්ත වෙනවා..ඒ වගේම මේ ගමනට අපිට සුභපතපු හැමෝටම ගොඩාක් ස්තූතියි..!!!
![]()
chamikaya mata 67 kiyala kiwwane ?

photo thiyena aya dannooo....camcoder eke video's tika nam fatta...mama master ekak perera ta hari JK ta hari ewannam... thama PC ekata gaththe na ewa![]()

mage nam hitha riduna banchamikaya mata 67 kiyala kiwwane ?
![]()
![]()
![]()
![]()
eeka tama aurudu 10k ma naaki kala 
elaaaaaaaaaaz..onn PM eka danma![]()

eeka tama aurudu 10k ma naaki kala
me sunglass eka mata denna barida![]()

