::::: Share Market Investors Club @ EK :::::

sandz

Member
Oct 28, 2007
271
7
0
machan mama CDS account eka open wela thiyenne ada(june 24), mata VALLIBEL ONE eka shares ganna giyama IPO eka iwarilu :( :( :(
eth machan mama hithuwe prospectus eke tiyenne closeing date eka july 8 kiyala thiyenakota apita july 8 wenakan shares ganna puluwan kiyala......
 
Last edited:

sakuwi

Member
Jun 4, 2011
51
1
0
machan mama CDS account eka open wela thiyenne ada(june 24), mata VALLIBEL ONE eka shares ganna giyama IPO eka iwarilu :( :( :(
eth machan mama hithuwe prospectus eke tiyenne closeing date eka july 8 kiyala thiyenakota apita july 8 wenakan shares ganna puluwan kiyala......

mekay machan elluma wedi me wage IPO'S ekmanata close wenawa...ekata karanna thiyenne open date ekata kalin kohoma hari applay karana eka....:(:(
 
Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
valibel one how many times oversubscribe da?
20 times wage nam retailers lata 100% labei ,,,,neda?

on 22nd June Vallibel ONE was oversubscribed by over eight times with around 9,000 applications processed on 21st June

Two applications, from abroad and locally, had been received for the entire issue and the final number is expected to be higher with counting continuing.
 
Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
Softlogic IPO එක ගැන කවුරුවත් හොදක් කියන්නේ නෑ..ඇත්තටම Softlogic IPO මොන වගේ වෙයිද? NEED comments giggee..thief... :oo::oo:

මචන් මම යට කෝට් කරපු පෝස්ට් එක දැම්මෙ 65 වෙනි පිටුවෙද කොහෙද, සෙල් අවුට් එකක් නොවුනොත් අවුලක් නෑ, පලවෙනි දවසෙ සාමාන්‍යය ගානක් වැඩිවුනොත් දුන්නත් කමක් නෑ, එක්ස්පෝ බලන්න, පලවෙනි දවසෙ සත 60ක් විතර වැඩි වුනා එදා ඉදන් අඩුවෙන් යන්නෙ, හෙට මාකට් එක යන විදිහ බලමු, ASI එක හෙට නවතින තැන බලල හෙමිහිට තීරනයක් ගන්න.

Whoever Interested in Softlogic IPO Please read this carefully

share price is 29 Rs and they have done Private placement for 72 Rs, after that they have done sub division of 1 - 10 shares & that means the private placement was at 7.20 Rs.

“This will allow private investors to gain nearly 300% after IPO if they sell their shares to retail investors after Softlogic shares getting listed on CSE trading floor from IPO”

This is not "Buy or Not to buy" Recommendation

More Info
http://www.asiantribune.com/news/20...nvestors-gain-over-300-capital-gain-after-ipo
 
nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ

    මචන් මම යට කෝට් කරපු පෝස්ට් එක දැම්මෙ 65 වෙනි පිටුවෙද කොහෙද, සෙල් අවුට් එකක් නොවුනොත් අවුලක් නෑ, පලවෙනි දවසෙ සාමාන්‍යය ගානක් වැඩිවුනොත් දුන්නත් කමක් නෑ, එක්ස්පෝ බලන්න, පලවෙනි දවසෙ සත 60ක් විතර වැඩි වුනා එදා ඉදන් අඩුවෙන් යන්නෙ, හෙට මාකට් එක යන විදිහ බලමු, ASI එක හෙට නවතින තැන බලල හෙමිහිට තීරනයක් ගන්න.
    pp gatta aya sell karanawa aniwa..api losss :( :(
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    pp gatta aya sell karanawa aniwa..api losss :( :(

    සෙල් අවුට් එකක් ගියෙ නැත්නං අවුරුද්දක් යනකං PP ගත්ත අයට සෙල් කරන්න බෑ කියල රූල් එක්ක තියෙනව, ඒක නිසා අවුලක් කරගන්න එපා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    සෙල් අවුට් එකක් ගියෙ නැත්නං අවුරුද්දක් යනකං PP ගත්ත අයට සෙල් කරන්න බෑ කියල රූල් එක්ක තියෙනව, ඒක නිසා අවුලක් කරගන්න එපා
    oya pp eka deela auruddakata wadiy da koheda bn.. :(
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    oya pp eka deela auruddakata wadiy da koheda bn.. :(

    මම ප්‍රොස්පෙක්ටස් එකක් කියෙව්වෙ නෑ බන්, මම ප්‍රයිවට් ප්ලේස් මන්ට් එක IPO එකට වඩා අඩුවෙන් දාපු ශෙයාස් වලට ඇප්ලයි කරන්නෙ නං නෑ, බය වෙන්න එපා, ලෝං ටර්ම් වුනත් ඕක යයි
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    මම ප්‍රොස්පෙක්ටස් එකක් කියෙව්වෙ නෑ බන්, මම ප්‍රයිවට් ප්ලේස් මන්ට් එක IPO එකට වඩා අඩුවෙන් දාපු ශෙයාස් වලට ඇප්ලයි කරන්නෙ නං නෑ, බය වෙන්න එපා, ලෝං ටර්ම් වුනත් ඕක යයි
    man 1st day denna inne edata down welaama open weida danne na ? :(
     
    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    me dawas wala market down wena reason eka mokakda?
    aye kawada recovery weida?
    mokakda oyalage adahasa?
     
    kaushera

    Member
    Feb 7, 2010
    259
    11
    0
    machan mama elakiri 1 dakkka 1 thread 1k sinhalen share market 1 gana daapu images wagayak tiyena..tawa link 1kuth tibuna..puluwannam mata ae thread 1 hoyala denna
    thanks
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    machan, browns investment eke trading patan ganne kawadada kiyala dena ganne kohomada?
    mama ipo eken apply kala, un mail eak ewanawada trading patan ganna eka gena kiyala.