::::: Share Market Investors Club @ EK :::::

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
kiyak witara wadi weida ban. oka balana widiya mata poddak kiyapan ko

මෙහෙමයි මචන්, වැලිබල් දම්මිකගෙ කම්පැනි එකනෙ, ඉතින් මිනිහගෙ අනිත් කම්පැනි ඔක්කොම හෙට උඩ යනව වැලිබල් ට්‍රේඩ් වෙනකොට, අද වැලිබල් ෆයිනෑන්ස් 6කින්, LB ෆයිනෑන්ස් 4 කින් වගේ ගියානෙ, හෙට ඔය ඔක්කොම උඩ යයි.
 
KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    මෙහෙමයි මචන්, වැලිබල් දම්මිකගෙ කම්පැනි එකනෙ, ඉතින් මිනිහගෙ අනිත් කම්පැනි ඔක්කොම හෙට උඩ යනව වැලිබල් ට්‍රේඩ් වෙනකොට, අද වැලිබල් ෆයිනෑන්ස් 6කින්, LB ෆයිනෑන්ස් 4 කින් වගේ ගියානෙ, හෙට ඔය ඔක්කොම උඩ යයි.

    mama 300 apply kala eth 200 tamai labune uba kiyanne hetama wikunanna kiyalada?
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,858
    1,544
    113
    MAMATH DIALOG INITIAL SHARE EKE DI SHARES GATTHA DAN NAM WELE WEL NE:no:
     
    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    @ thief
    machan warrants kiyanne monawada?
    ewa normal shares walata convert karanna puluwanda?
    e kohomada?