TTI / NDES කරන අය ඉන්නවාද?

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    TTI / NDES කරන අය ඉන්නවාද?

    NDES (TTI - Katunayaka) ඩිප්ලෝමා කෝස් එකට පිලිගෑනීම, රෑකියා අවස්තා එහෙම තියෙනවාද? එක ගෑන විස්තර ටිකක් දන්න කෙනෙක් දෙන්න.
    ඒකෙ EXAM PAPERS පුලුවන් නම් මට දෙන්න. ලොකු උදව්වක්.
    :):)

    BUMP 1k wath dala yanna....:rolleyes:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,464
    5,562
    113
    NDES - National diploma in Engineering Sciences - TTI nam echcharama hoda na kiyala thamai mama danne , NDT - National diploma in Technology nam hodai , rakiya awastha thiyenawa B.Sc Engineers la tath wadiya , ekane B.Sc aya ochcharama NDT ayata akamathi :D :D
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    Thanks macn ඉස්සර TTI දෑන් NDES. මට NDT ඉල්ලන්න බෑරි උනා මචන්. එකයි මේක ගෑන හෙව්ව
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    NDES - National diploma in Engineering Sciences - TTI nam echcharama hoda na kiyala thamai mama danne , NDT - National diploma in Technology nam hodai , rakiya awastha thiyenawa B.Sc Engineers la tath wadiya , ekane B.Sc aya ochcharama NDT ayata akamathi :D :D

    NDES=NDT=HNDE wage job walata gaddi,balapn observer ekak aran
    NDES eke acdamic adui training wadi,NDT eke acadamic wadi tikk,HNDE eke thwa wadi man hithanne,mewa karama yanna puluen TO,EA wage job walata,BScEng aya NDT ayata akamathi wenna kisima hetuwak na,coz enginners la one thanata NDT eken dala fill karanna bane :D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,464
    5,562
    113
    IESL eke part 3 karanna balapnko ithn

    IESL පාට් 3 කියන්නෙ චාටඩ් කම්ප්ලිට් , ඒ කියන්නෙ චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් නෙ බන් , ඉස්සෙල්ල පාට් 1 ඇන්ඩ් පාට් 2 කරල ඉන්න ඕනෙනෙ .. :rofl::rofl::P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    IESL පාට් 3 කියන්නෙ චාටඩ් කම්ප්ලිට් , ඒ කියන්නෙ චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් නෙ බන් , ඉස්සෙල්ල පාට් 1 ඇන්ඩ් පාට් 2 කරල ඉන්න ඕනෙනෙ .. :rofl::rofl::P

    magula :P part 1,2,3 3na karanna kiyala man kiwe,charter eka karanna ita passe 3yrs experince one,NDES karana mage yaluwek innwa EK eke,uge username mathaka na,passe daanm,thread starter ugen aha ganna wisthara
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,464
    5,562
    113
    NDES=NDT=HNDE wage job walata gaddi,balapn observer ekak aran
    NDES eke acdamic adui training wadi,NDT eke acadamic wadi tikk,HNDE eke thwa wadi man hithanne,mewa karama yanna puluen TO,EA wage job walata,BScEng aya NDT ayata akamathi wenna kisima hetuwak na,coz enginners la one thanata NDT eken dala fill karanna bane :D

    උඹ දන්න තරම තමයි ඔය , :rofl::rofl::P , ඉන්ජිනියර් ල ඕනෙ තැනට ලංකාවේ ඕනෙ තරම් තැන් වල NDT උන් ව දානවා , මොකද ලංකාවේ කෙරෙන ප්‍රොජෙක්ට් වලට NDT අය ඉහටත් උඩින් ඇති , වැරදියට හිතන්න එපා මමනම් NDT නෙමෙයි , B.Sc අය කොහොමත් හැමදාම NDT අය එක්ක වලි , ඕක හැම කෙනාම දන්නා දෙයක් :P:P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    උඹ දන්න තරම තමයි ඔය , :rofl::rofl::P , ඉන්ජිනියර් ල ඕනෙ තැනට ලංකාවේ ඕනෙ තරම් තැන් වල NDT උන් ව දානවා , මොකද ලංකාවේ කෙරෙන ප්‍රොජෙක්ට් වලට NDT අය ඉහටත් උඩින් ඇති , වැරදියට හිතන්න එපා මමනම් NDT නෙමෙයි , B.Sc අය කොහොමත් හැමදාම NDT අය එක්ක වලි , ඕක හැම කෙනාම දන්නා දෙයක් :P:P

    hehe ehnm ithn hamoma ai katta kagena AL karanne,BScEng ain karala NDT ma karaki ne okkotama :P :rofl::rofl:
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    hehe ehnm ithn hamoma ai katta kagena AL karanne,BScEng ain karala NDT ma karaki ne okkotama :P :rofl::rofl:

    Ow machan Bsc Eng than walata NDT samanyen danne na! In the industry normal recognition in SriLanka is NDT course certificate + atleast 6-10 yrs experience is going to be equaled just to the four year BscEng degree qualification!
     
    mplgmg

    Junior member
  • Dec 2, 2007
    84
    2
    8
    NDT and BSC samana karnnna baha , NDT kiyanne Diploma 1k ,BSc kiyanne Degree 1k.But NDT karma private companys wala Mulin Asst Engineer post1ta aragena passe experience awama Engineer denawa tawa goverment walath job oppertunities tiyenawa . So AL walata Bsc Engineering select wenna bari una nama NDT, HNDE or TTI cource 1ta join unanam anagatayedi Engineer kenek wenna puluwan....
     
    mplgmg

    Junior member
  • Dec 2, 2007
    84
    2
    8
    TTI >>>>>> IET (2006) INSTITUTE OF ENGINEERING TECHNOLOGY
    NDES kianne course 1 nama bn.
    IESL release karanawa bn NDES dip1 tinawanam.
    OULS eketh 1 year walin complete karathaki.

    IESL full release karnne naha Part 1 witarai release karnne eketh subject 3k karnne .OULS walath ewage tamai. NDES,HNDE,NDT okkotama ehema tamai..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,464
    5,562
    113
    hehe ehnm ithn hamoma ai katta kagena AL karanne,BScEng ain karala NDT ma karaki ne okkotama :P :rofl::rofl:

    මචන් එකක් මම දන්න විදිහට BScEng කියල දෙන්නෙ නෑ ඩිග්රි එක එකක් දෙන්නෙ B.Sc අනිත් එක B.Eng :rofl::rofl: , මම කිව්වෙ "ලංකාවේ කෙරෙන ප්‍රොජෙක්ට් වලට NDT අය ඉහටත් උඩින් ඇති" කියල නැතුව B.Sc = NDT කිව්වෙ නැනේ , දැනට ලංකාවෙ කෙරෙන ප්‍රොජෙක්ට් වලට B.Sc අය බොහොම අඩුවෙන් ඕනෙ මොකද ලංකාවෙ ලොකු ප්‍රොජෙක්ට් කෙරෙන්නේ ඉතාම අඩුවෙන් ඉතින් පොඩි වැඩවලට ඉතා ලොකු salary එකක් දීල B.Sc කෙනෙක් ව ගන්නවට වඩා NDT කෙනෙක් ව ගන්න එක තමයි හොඳම , බොරුවට වියදම් කරලා තේරුමක් නෑනේ බන් :rofl::rofl::rofl::P:P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    IESL full release karnne naha Part 1 witarai release karnne eketh subject 3k karnne .OULS walath ewage tamai. NDES,HNDE,NDT okkotama ehema tamai..

    ow e nisa IESL ma karanna inna kenek NDES nogihn part 1,2,3 ma IESL eken karanm hari,natnm part 1 withrak release wena nisa aye awurudu ganak karanna wenwa,mage yaluwo innwa Physical BSc karana gaman IESL karana
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Ow machan Bsc Eng than walata NDT samanyen danne na! In the industry normal recognition in SriLanka is NDT course certificate + atleast 6-10 yrs experience is going to be equaled just to the four year BscEng degree qualification!

    ow NDT ehema karala awith experince walin Engineering promote karanwa samahra than wala,eka hena kal gatha wena wadak,Engineer kenek wenna asa onema kenekta hondama BScEng,IESL part 3..etc(dan IESL karannath honda Z ekak one,at least 0.9 wath one athi),dannm OUSL eke BTec ekath IESL eken gannwada koheda,issaranm gatte na eka,IESL eken recognize karana ekak tiyewnanm 3yrs experince gattada passe charter eka karanna puluwn,ethakota thami godak than wala pili ganne,Coz chatered means professional engineer kenek,eka karanna kan MScEng ekak wage karanm thawth hondai,so ethakota after 3yrs Chartered + MScEng,one tharam than tiyenwa,loke one thanaka hondata pilith gannwa,AL karala karanan deyak nathuwa inna aya hondata hoyala balala karanna
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,464
    5,562
    113
    ow e nisa IESL ma karanna inna kenek NDES nogihn part 1,2,3 ma IESL eken karanm hari,natnm part 1 withrak release wena nisa aye awurudu ganak karanna wenwa,mage yaluwo innwa Physical BSc karana gaman IESL karana

    ඒක ඇත්ත , part 1,2,3 තුනම IESL එකෙන් කරන එක තමයි හොදම වැඩේ , නැත්තන් ආයිත් exemption ගන්න ගියාම හෙනම කට්ටක් කන්න වෙනවා , Engineering Council - UK එකත් බලපන් පොඩ්ඩක් , මොකද , IESL එකෙයි Engineering Council - UK එකෙයි course fee එක එකම ගණන් වගේ තමයි වෙන්නෙ :yes::yes::yes:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    Kolla uba waren.mama dan 2nd year.
    job thinawa bn NDT=HNDE=NDES
    Psychical wage yanna puluwan ewun godaak enawa>>>JOB deffa sure nisa bn.
    ape Training 2 1/2 years nisa job tinawa bn...

    මචන් මට EXAM Papers හරි EXAM 1 ට අහන්නෙ මොනවගේ ප්‍රශ්න ද කියලා කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්.