අද මට මාර දුක දවසක් එක හින්ද තනියම මේ විදියට මම දුක දරා ගන්නවා...චියර්ස් මම සාමානයෙන් දුකට බොන නැ ඒත් අද කරන්න දෙයක් නැ

කැමති අය මාත් එක්ක එකතු වෙන්න
Uploaded with ImageShack.us


කැමති අය මාත් එක්ක එකතු වෙන්න
Uploaded with ImageShack.us



අපි ඩ්‍රින්ක්ස් ගන්නෙ නෑ,
සීන් එක කියහන් උඹට හිතට නිදහසක් වගේ නම්.
පුද්ගලිකයි නම් සීන් එක ඕන නෑ,
උඹේ කැමැත්තක්..

