Pain In My Chest

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    උබ කෙල්ලට ගෑහුවද?? බීලා හරියනවද ගොනො ඒකට. කොල්ලෙක් වගේ සොරි කියපන් දෑන්වත්

    කිව්වා කිව්වා සොරි කියල කිව්වා .....මම මටම පොරොන්දු වුන ආය කවදාවත් ඒ ගොන් වැඩේ කරන නැ කියල
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    සොරි කීවනම් පොන්සියෙක් වගෙ ඕක තනියම බොන්නෙ නෑතිව තව කාව හරි සෙට් කර ගනින්.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    තිබේ තිබේ කොල්ලු පිටිය කිට්ටුව
    එලස් මචන් සෙට් වෙලා ගහමු වෙලාවක නට් ලූස් වෙන්න..
    උබ කියපන්කො සීන් එක දැන්, මොකෝ උනේ..මුල් පොස්ට්
    දැක්කම නම් ටිකක් තේරුණා.මචන් උබ දැන් ඉන්නේ පසු තැවීමෙන්
    නේද අනේ මෙච්චර මට ආදරේ එකීට නේද මම ගැහුවේ කියල...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    යකෝ වාවල ගහපන් නැත්නම් උබ වැටෙයි පැයක්
    දෙකක් අල්ලන් ඉන්න බලන් ගහපන්
     
    • Like
    Reactions: kkroxc

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    එලස් මචන් සෙට් වෙලා ගහමු වෙලාවක නට් ලූස් වෙන්න..
    උබ කියපන්කො සීන් එක දැන්, මොකෝ උනේ..මුල් පොස්ට්
    දැක්කම නම් ටිකක් තේරුණා.මචන් උබ දැන් ඉන්නේ පසු තැවීමෙන්
    නේද අනේ මෙච්චර මට ආදරේ එකීට නේද මම ගැහුවේ කියල...

    වෙලාවක කතාව දාන්නම් දැන් නම් බ පුතේ :rofl: මගේ බ්ලොග් එක බලපන් මන ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් ...ඇත්තමයි බන් දැකල නැති වුනාට මෙහෙම සෙට් වෙනා එකත් එලම කිරි ...උබ එල කොල්ලෙක් බන් \
    kkroxc.blogspot.com
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    වෙලාවක කතාව දාන්නම් දැන් නම් බ පුතේ :rofl: මගේ බ්ලොග් එක බලපන් මන ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් ...ඇත්තමයි බන් දැකල නැති වුනාට මෙහෙම සෙට් වෙනා එකත් එලම කිරි ...උබ එල කොල්ලෙක් බන් \
    kkroxc.blogspot.com
    ඔව් බන් මාත් හොදට බීපු එකෙක් තමා, බෝතල් බදාගෙන නිදාගත්තේ
    ගැණු වෙනුවට කාලයක්..උබ මචන් සතුටු වෙයන් උබට එහෙම දුකක්
    ඔය සිද්දිය ගැන ඇති වෙන එක ගැන..මොකද බන් උබ ඒකිට දරුවෙක්ට
    වගේ ආදරේ හින්ද තමා උබට ඔහොම දැනෙන්නේ..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දැන් නම් බඩු හරි වගෙ...:oo:
    emoticon-00114-dull.gif
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ජිවිතේ පලවෙනි වතාවට මම දුකට බොන්නේ එකත් මගේ අතින් වෙච්ච වැරද්දක් හින්දා....මම කෑල්ලත් එක්ක රණ්ඩු වෙලා මගේ අතින් එකී ගුටි කැවා ....දවස් දෙකක් මාත් එක්ක කතා නොකර ඉදල අද තමා කතා කරේ...අද තමය දැනුනේ එයා මට කොච්චර ආදරේද මම එයට කොච්චර ආදරේද කියලා

    yako eki meki kiyanna epa ban:angry:,uba satutu wenna one ada una deta,bonne nathiwa gihin kellawa badagena kiss ekak dipan:P,matath ohoma wela mama ehema thamai samawa gaththe