Pain In My Chest

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    අද මට මාර දුක දවසක් එක හින්ද තනියම මේ විදියට මම දුක දරා ගන්නවා...චියර්ස් මම සාමානයෙන් දුකට බොන නැ ඒත් අද කරන්න දෙයක් නැ:(:(:( කැමති අය මාත් එක්ක එකතු වෙන්න

    Uploaded with ImageShack.us
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    කොක් වලින් shandy කලාම ඔලුව රිදෙන්න ගන්නවනේ බන්
    මොකක්ද සින් එක. දුකට බොන්න පුරුදු වෙන්න එපා බන්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D අපි ඩ්‍රින්ක්ස් ගන්නෙ නෑ, :confused: සීන් එක කියහන් උඹට හිතට නිදහසක් වගේ නම්. :no: පුද්ගලිකයි නම් සීන් එක ඕන නෑ, :no: බීව කියල ඕව හරියන්නෙත් නෑ මචන්. :( බීවාම ප්‍රශ්ණෙ දෙගුණ තෙගුණ වෙනව. :D මංද., :yes: උඹේ කැමැත්තක්..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,743
    9,427
    113
    badu seen ekaknam bona eka wahama nawaththapan.ganu hinda beela nikan chaa wenna epa machan.ehema unoth un dinanawa
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    කොක් වලින් shandy කලාම ඔලුව රිදෙන්න ගන්නවනේ බන්
    මොකක්ද සින් එක. දුකට බොන්න පුරුදු වෙන්න එපා බන්

    ජිවිතේ පලවෙනි වතාවට මම දුකට බොන්නේ එකත් මගේ අතින් වෙච්ච වැරද්දක් හින්දා....මම කෑල්ලත් එක්ක රණ්ඩු වෙලා මගේ අතින් එකී ගුටි කැවා ....දවස් දෙකක් මාත් එක්ක කතා නොකර ඉදල අද තමා කතා කරේ...අද තමය දැනුනේ එයා මට කොච්චර ආදරේද මම එයට කොච්චර ආදරේද කියලා
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,581
    3,191
    113
    මේ වගෙ ඇඩ් දාන්න එපා බන්..පොඩි ළමයිත් ඉන්නවා මේකෙ..:rolleyes::P
    එක නෙවි මොකො මේ ගල් ගහන්නෙ..වෙන බ්‍රෑන්ඩ් එකක් ගන්න තිබුනානෙ..:oo:
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ජිවිතේ පලවෙනි වතාවට මම දුකට බොන්නේ එකත් මගේ අතින් වෙච්ච වැරද්දක් හින්දා....මම කෑල්ලත් එක්ක රණ්ඩු වෙලා මගේ අතින් එකී ගුටි කැවා ....දවස් දෙකක් මාත් එක්ක කතා නොකර ඉදල අද තමා කතා කරේ...අද තමය දැනුනේ එයා මට කොච්චර ආදරේද මම එයට කොච්චර ආදරේද කියලා

    උබ කෙල්ලට ගෑහුවද?? බීලා හරියනවද ගොනො ඒකට. කොල්ලෙක් වගේ සොරි කියපන් දෑන්වත්. උඹ කලේ වෑරෑද්දක් ආයේ එහෙම කරන් නෑ කියපන්. කිව්ව විදියටම කොල්ලෙක් වගෙ හිටපන්
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මේ වගෙ ඇඩ් දාන්න එපා බන්..පොඩි ළමයිත් ඉන්නවා මේකෙ..:rolleyes:
    එක නෙවි මොකො මේ ගල් ගහන්නෙ..වෙන බ්‍රෑන්ඩ් එකක් ගන්න තිබුනානෙ..:oo:

    රස හදුනන්නෝ ගල්ම ගසති