උබ කෙල්ලට ගෑහුවද?? බීලා හරියනවද ගොනො ඒකට. කොල්ලෙක් වගේ සොරි කියපන් දෑන්වත්
කිව්වා කිව්වා සොරි කියල කිව්වා .....මම මටම පොරොන්දු වුන ආය කවදාවත් ඒ ගොන් වැඩේ කරන නැ කියල
උබ කෙල්ලට ගෑහුවද?? බීලා හරියනවද ගොනො ඒකට. කොල්ලෙක් වගේ සොරි කියපන් දෑන්වත්
මචන් අපිටත් table එකේ ඉඩ තියේද?
එලස් මචන් සෙට් වෙලා ගහමු වෙලාවක නට් ලූස් වෙන්න..තිබේ තිබේ කොල්ලු පිටිය කිට්ටුව
එහෙනම් ඔන්න ඔක කඩපන්..![]()
dan 4 weni shot eka yanne ....baagayay bun thibbe

එලස් මචන් සෙට් වෙලා ගහමු වෙලාවක නට් ලූස් වෙන්න..
උබ කියපන්කො සීන් එක දැන්, මොකෝ උනේ..මුල් පොස්ට්
දැක්කම නම් ටිකක් තේරුණා.මචන් උබ දැන් ඉන්නේ පසු තැවීමෙන්
නේද අනේ මෙච්චර මට ආදරේ එකීට නේද මම ගැහුවේ කියල...
මගේ බ්ලොග් එක බලපන් මන ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් ...ඇත්තමයි බන් දැකල නැති වුනාට මෙහෙම සෙට් වෙනා එකත් එලම කිරි ...උබ එල කොල්ලෙක් බන් \දැන් මුගේ reply ටික ටික අඩුවෙනවා..![]()

ඔව් බන් මාත් හොදට බීපු එකෙක් තමා, බෝතල් බදාගෙන නිදාගත්තේවෙලාවක කතාව දාන්නම් දැන් නම් බ පුතේමගේ බ්ලොග් එක බලපන් මන ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් ...ඇත්තමයි බන් දැකල නැති වුනාට මෙහෙම සෙට් වෙනා එකත් එලම කිරි ...උබ එල කොල්ලෙක් බන් \
kkroxc.blogspot.com
thama kelin ban bagen watunne na dannam....issara shot dekunuth watuna![]()

ජිවිතේ පලවෙනි වතාවට මම දුකට බොන්නේ එකත් මගේ අතින් වෙච්ච වැරද්දක් හින්දා....මම කෑල්ලත් එක්ක රණ්ඩු වෙලා මගේ අතින් එකී ගුටි කැවා ....දවස් දෙකක් මාත් එක්ක කතා නොකර ඉදල අද තමා කතා කරේ...අද තමය දැනුනේ එයා මට කොච්චර ආදරේද මම එයට කොච්චර ආදරේද කියලා
,uba satutu wenna one ada una deta,bonne nathiwa gihin kellawa badagena kiss ekak dipan
,matath ohoma wela mama ehema thamai samawa gaththe