set wechcha ungen thama man witharai wage kelin inne..hari wage...![]()

ubala ithin jokku passe giyata api mona karannada ban..ජංගි/චීත්ත කේස් එකක් වගේ![]()

ubala ithin jokku passe giyata api mona karannada ban..![]()
උබල දන්නවද බන් එකේ රහ ...ගල් බිව්වම චාටර් කියන්නේ බිල නැති උන් මන් පල වෙනි පාරට නෙමේ යකෝ බිව්වේ හි හි ...පාන්දර හයට නැගිටලා ෂොප් එකත් ඇරලා මේ ලස්සනට ඉන්නේ...ඊයේ එල පාර්ටියනේ තව දවසක ඒ විදියට සෙට් වෙමු
