යාල්~දේවී "The Train Trip"

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඉස්සෝ වඩේ නෑ බං. :(:(:(
    ඒ කෝච්චියේ ඉස්සෝ වඩේ විකුනන්නේ නෑලු.
    ඔන්න උඹටම කියලා පින්තූරයක් ගත්තා මම. බලපං ත්‍රෙඩ් එකේ ලියලා ඇති.

    nodokin meti gemba.... :frown: ubawa nam maranna watinne :dull::(:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ahhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh !!!!!!!!!!!!!!!!
    pererooooooooooooooooooo :growl::growl:
    uba nam.. *:^$*%£* :frown::lol::rofl:
    ha thanku ko ehenam photo eken hari amba achcharuwata :(
    ubata eka kiyala man karagaththu moda kamak :(

    අනුරාධපුරේ අඹ. ගානට ඉදිලා. මිරිස් දාලා. කෑවා කෑමක්.......:rolleyes:
    ඒ අඹ එක නම් සිරාවටම මැක්සා.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan gamana nam patta wage.podi kollo tiakak ekka uncle kenekuth innawa wage penawa mage as wala aulak da manda ..
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අන්න එහෙම විස්තර ඇතුව කියන්නකො!
    පෙරේරා කෝච්චිවල එල්ලිලා හිටියට ඕවා දන්නෙ නෑ වගේ :P

    :baffled:

    නෑ ඉතින් පෙරා කලින් කියල තිබුනෙ. ඒත් ඔයා ආයෙ අහපු හින්ද, ඔයාට තේරුම්ගන්න බැරුව යන්න ඇති කියල තමයි මමත් දැම්මෙ.

    ලයිට් සිග්නල් තිබුනත් නැතත්, ටෝකන් එක මාරු වෙනවා. ඇයි බං ඔය මුලින් කියලා තියෙන්නේ මම දුම්රිය ස්ථාන දෙක අතර මාරුවීමට දෙන අවසරය කියලා. :nerd:
    :rolleyes:

    :yes::yes::yes:

    අපරාදෙ මම ඊලග පාර කොහොම හරි එනවා:yes:
    මම දැන් කල්පනාකලෙ මේක දැකලා තව 10-15ක් ඊලග එකට එනවා,:) එතකොට 30-40 ක සෙට් එකක් ඉදිවි ට්‍රිප් එකට නවාතැන් පහසුකම් හොයන්න එක තමයි අවුල:baffled: වෙනදා ට්‍රිප් ගියාම දන්න කියන කෙනක්ගෙ ගෙදරක නවතින්නෙ එත් අපිට නිවාස සංකිර්නයක තමයි නවතින්න වෙන්නෙ :shocked:
    හැබයි මෙහෙම ගියොත් වැඩෙ දෙල් වෙනවා මනුස්සයෙක් අපිව ගෙදරකට ගනිද:rolleyes: මාර සෙනාවක් නෙ ඉන්නෙ අනිත් එක එකෙන් ශ්‍රී ලංකාවෙ ජනජිවිතය උඩු යටිකුරු වෙනවා :baffled:
    කොහොමද 30-40ක් එකපාර බස් එකකට දාන්නෙ, එකෙ ඉන්න එවුන්ව එලියට දාන්න වෙනවා:nerd: කඩෙකට කන්න ගියත් එහෙමයි, පාරෙ ට්‍රැපික් එක වැඩි වෙයි,අම්මල කෙල්ලො ගෙට ගනි:sorry:හැබයි එකෙත් ෆන් එකක් තියෙයි නෙ කොල්ලො බය වෙයි එලකිරි සෙට් එක එනවා කියලා කැ ගහගෙන දුවයි:growl: කෙල්ලො ඇස්වහගෙන ඇගිලි අස්සෙන් බලයි:love: පොඩි එවුන් හොටු පෙරාගෙන දුවයි පෙරාගෙ සෙට් එක එනවා කියලා
    :rofl::P

    :lol::lol::lol::lol::lol:

    දෙළුම් කවනවා. සමහරු බිස්නස් කරන්න ලෑස්ති වෙනවා. තව එකෙක් ට්‍රාන්සර් එකක් ගන්න ලෑස්තිය වෙන්නප්පුවට.

    එහෙම කරල තව පොඩ්ඩෙන් ගුටිත් කනවද මන්ද?

    :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනුරාධපුරේ අඹ. ගානට ඉදිලා. මිරිස් දාලා. කෑවා කෑමක්.......:rolleyes:
    ඒ අඹ එක නම් සිරාවටම මැක්සා.

    11.gif
    කියල වැඩක් නෑ අඹ ටික නම් පංකාදු පහයි....
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපරාදෙ මම ඊලග පාර කොහොම හරි එනවා:yes:
    මම දැන් කල්පනාකලෙ මේක දැකලා තව 10-15ක් ඊලග එකට එනවා,:) එතකොට 30-40 ක සෙට් එකක් ඉදිවි ට්‍රිප් එකට නවාතැන් පහසුකම් හොයන්න එක තමයි අවුල:baffled: වෙනදා ට්‍රිප් ගියාම දන්න කියන කෙනක්ගෙ ගෙදරක නවතින්නෙ එත් අපිට නිවාස සංකිර්නයක තමයි නවතින්න වෙන්නෙ :shocked:
    හැබයි මෙහෙම ගියොත් වැඩෙ දෙල් වෙනවා මනුස්සයෙක් අපිව ගෙදරකට ගනිද:rolleyes: මාර සෙනාවක් නෙ ඉන්නෙ අනිත් එක එකෙන් ශ්‍රී ලංකාවෙ ජනජිවිතය උඩු යටිකුරු වෙනවා :baffled:
    කොහොමද 30-40ක් එකපාර බස් එකකට දාන්නෙ, එකෙ ඉන්න එවුන්ව එලියට දාන්න වෙනවා:nerd: කඩෙකට කන්න ගියත් එහෙමයි, පාරෙ ට්‍රැපික් එක වැඩි වෙයි,අම්මල කෙල්ලො ගෙට ගනි:sorry:හැබයි එකෙත් ෆන් එකක් තියෙයි නෙ කොල්ලො බය වෙයි එලකිරි සෙට් එක එනවා කියලා කැ ගහගෙන දුවයි:growl: කෙල්ලො ඇස්වහගෙන ඇගිලි අස්සෙන් බලයි:love: පොඩි එවුන් හොටු පෙරාගෙන දුවයි පෙරාගෙ සෙට් එක එනවා කියලා
    :rofl::P

    :rofl:
    රෙප්+
     
    • Like
    Reactions: prageeth119lk

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    machan gamana nam patta wage.podi kollo tiakak ekka uncle kenekuth innawa wage pwenawa mage as wala aulak da manda ..

    තෑන්ක්ස් මචං. කවුද අන්කල්? මිගා ගියේ නෑනේ.

    නෑ ඉතින් පෙරා කලින් කියල තිබුනෙ. ඒත් ඔයා ආයෙ අහපු හින්ද, ඔයාට තේරුම්ගන්න බැරුව යන්න ඇති කියල තමයි මමත් දැම්මෙ.

    :yes::yes::yes:

    :lol::lol::lol::lol::lol:

    එහෙම කරල තව පොඩ්ඩෙන් ගුටිත් කනවද මන්ද?

    :P

    ලසා උඹේ පින්තූර දෙක තුනක් තිබ්බ එල කිරි වගේ ගත්තුව. මැක්සා මචං. ත්‍රෙඩ් එකේ පෝස්ට් කරහං
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    badama yanna oni ube nam.... :dull::dull: onna man kela gilla :P :lol:
    uba den hemadma owa pennala man lk ena eka ikam wei wage lol

    ඒ උඹ එනවාද? අනේ එපා බං.:no:
    වඩේ කූඩේ එල නේ?:rolleyes:
    අපේ නදීර පැටිස් විකුනන්න ආපු වෙලෙන්දෙක්වම ගත්තා. චාමික පැටිස් විකුනුවා ට්‍රේන් එකේ. :lol:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    ඒ උඹ එනවාද? අනේ එපා බං.:no:
    වඩේ කූඩේ එල නේ?:rolleyes:
    අපේ නදීර පැටිස් විකුනන්න ආපු වෙලෙන්දෙක්වම ගත්තා. චාමික පැටිස් විකුනුවා ට්‍රේන් එකේ. :lol:

    meh meh boru epa harida.... mage achcharu packets tikai, barcadi ekai oni :P
    kela giluna ban eka dekkama nam :( :( :dull:
    haffoiiiiii lolzzz welawata man hitiye naththe... nethnam man iwarai :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    meh meh boru epa harida.... mage achcharu packets tikai, barcadi ekai oni :P
    kela giluna ban eka dekkama nam :( :( :dull:
    haffoiiiiii lolzzz welawata man hitiye naththe... nethnam man iwarai :rofl:

    බකාඩි? :eek:
    ගල් බාගයක් දෙන්නම් ඕන නම්.