ලබන පාර මතක ඇතුව මුද්ද දාගෙන වරෙං![]()

ලොල් ලොල්.
මෙන්න මුගේ රැස් එක පාරටම බැහැලා.

හරි අපි බය වෙයි ඕවට...... 
බලන්න දෙයක් නෑ..... වෙන්නේ ඒ ටික තමා.....
![]()
අපිත් මේ මග බලාගෙන ඉන්නේ පොරැවේ වැඩකටයුත් ටික කරන්න..... 

හරි උඹ විතරයි දන්නේ.....
![]()

Hikz...... පෝරුවේ වැඩ කටයුතු ඉවර උනාට පස්සේ කෝච්චි පෙරේරාටත් බඩුම තමා.......!!
22,222 පොස්ට් එකෙන් අපේ පෙරේරාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා......![]()
![]()
හැබැයි ඉතින් කැබ් රයිඩ් එහෙම දමලා හමාරයි ඉතින් බැන්දට පස්සේ..... ඊට පස්සේ ඉතින් බැද ගත්ත බෙරේ ගහන්න තමා වෙන්නේ..... :ලොල්:
උඹ නම් පෙරෝ සිරාවටම පරණ කෝච්චි එන්ජින් එකක්ද කොහෙද බං......![]()
![]()
මාත් අදහස් කරනවා එලකිරි ට්‍රිප් එකකට සෙට් වෙන්න ....
කොහොම උනත් උබලට මම සුබ පතනවා වැඩේ දිගටම කරගෙන යන්න කියල.....![]()