යාල්~දේවී "The Train Trip"

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :lol: බලන්න දෙයක් නෑ..... වෙන්නේ ඒ ටික තමා..... :P

    :lol: අපිත් මේ මග බලාගෙන ඉන්නේ පොරැවේ වැඩකටයුත් ටික කරන්න..... :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)

    :lol: අපිත් මේ මග බලාගෙන ඉන්නේ පොරැවේ වැඩකටයුත් ටික කරන්න..... :rolleyes:

    Hikz...... පෝරුවේ වැඩ කටයුතු ඉවර උනාට පස්සේ කෝච්චි පෙරේරාටත් බඩුම තමා.......!! :lol::lol:

    22,222 පොස්ට් එකෙන් අපේ පෙරේරාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...... :D :)

    හැබැයි ඉතින් කැබ් රයිඩ් එහෙම දමලා හමාරයි ඉතින් බැන්දට පස්සේ..... ඊට පස්සේ ඉතින් බැද ගත්ත බෙරේ ගහන්න තමා වෙන්නේ..... :ලොල්:

    උඹ නම් පෙරෝ සිරාවටම පරණ කෝච්චි එන්ජින් එකක්ද කොහෙද බං...... :P :lol:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    264761_1429549276846_1776283818_695727_4104605_n.jpg

    :love: :love: :love: :love: :love: :love:
    ලේලන්ඩ් බස් එක රෝසා බස් එක සමග

    XXX neda ? :nerd::P
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මාත් අදහස් කරනවා එලකිරි ට්‍රිප් එකකට සෙට් වෙන්න ....:rolleyes:
    කොහොම උනත් උබලට මම සුබ පතනවා වැඩේ දිගටම කරගෙන යන්න කියල.....
    :):)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: හරි උඹ විතරයි දන්නේ..... :P

    ලේලන්ඩ් එකක ඇන්ජිමක් ටියුන් කරගෙන පාඩුවේ ඉන්නේ නැතිව ආවා මෙතන ඇම් 08 ගැන කතා කරන්න. :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Hikz...... පෝරුවේ වැඩ කටයුතු ඉවර උනාට පස්සේ කෝච්චි පෙරේරාටත් බඩුම තමා.......!! :lol::lol:

    22,222 පොස්ට් එකෙන් අපේ පෙරේරාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...... :D :)

    හැබැයි ඉතින් කැබ් රයිඩ් එහෙම දමලා හමාරයි ඉතින් බැන්දට පස්සේ..... ඊට පස්සේ ඉතින් බැද ගත්ත බෙරේ ගහන්න තමා වෙන්නේ..... :ලොල්:

    උඹ නම් පෙරෝ සිරාවටම පරණ කෝච්චි එන්ජින් එකක්ද කොහෙද බං...... :P :lol:

    එකෙංම තැන්ක් යූ වේවා. ඒ වගේම උඹටත් ඉක්මනින්ම දරු සුරතල් බලලා රටට සමාජයට වැඩදායී පියෙක් වෙන්න ලැබෙන්න කියලා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් අදහස් කරනවා එලකිරි ට්‍රිප් එකකට සෙට් වෙන්න ....:rolleyes:
    කොහොම උනත් උබලට මම සුබ පතනවා වැඩේ දිගටම කරගෙන යන්න කියල.....
    :):)

    ස්තූතියි යාළුවා
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Hikz...... පෝරුවේ වැඩ කටයුතු ඉවර උනාට පස්සේ කෝච්චි පෙරේරාටත් බඩුම තමා.......!! :lol::lol:

    22,222 පොස්ට් එකෙන් අපේ පෙරේරාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...... :D :)
    හැබැයි ඉතින් කැබ් රයිඩ් එහෙම දමලා හමාරයි ඉතින් බැන්දට පස්සේ..... ඊට පස්සේ ඉතින් බැද ගත්ත බෙරේ ගහන්න තමා වෙන්නේ..... :ලොල්:

    උඹ නම් පෙරෝ සිරාවටම පරණ කෝච්චි එන්ජින් එකක්ද කොහෙද බං...... :P :lol:

    අංක ගණිතය අනුව 22,222 සුභයිද දන්නේ නෑ :baffled:

    පේරා කෝච්චියේ දුවන පනින එක නැවතුනොත් එහෙම හලි අෆලාදයක් වෙන්නේ....:baffled: