යාල්~දේවී "The Train Trip"

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    තරියා අර උඹයි මමයි ගත්ත මුරුක්කු එක කොහොමද උඹට? අපේ ගෙදර අයට නම් ඒක එච්චර අල්ලන්නේ නෑලු. මම නම් ඒවාට පට්ට ආසයි.

    මට නම් මරු බන් :D ... අපේ ගෙදර උන්දැටත් හරියන්නේ නෑ වගේ :baffled:... ඉතුරු ටික අද කන්න ඕන ඊයේ අමතක උනා කන්න .. :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ;) දැන් කෝල් එකක් දැම්මේ හාමීනෙත් එක්ක ඒවා හදන්න ට්‍රයි එකක් දෙනවා කියල ... මොකක් දෝ කුනුහපර නමකුත් දාගෙන ඒවාට ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆා මාත් දැන් නේ දැක්කේ ... අර ලේලන්ඩ් මොටාගේ වැඩක් වෙන්න ඇති ෂුවර් එකට ... :angry:

    මල්ලි කොහොමද ලෝකාන්තයේ ගමන ? එදා දවසෙම කෝච්චියේ ඉඳල කෝච්චියක් එහෙම වමනේ දැම්මේ නෑ නේද ? :D :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අෆ්ෆා මාත් දැන් නේ දැක්කේ ... අර ලේලන්ඩ් මොටාගේ වැඩක් වෙන්න ඇති ෂුවර් එකට ... :angry:

    මල්ලි කොහොමද ලෝකාන්තයේ ගමන ? එදා දවසෙම කෝච්චියේ ඉඳල කෝච්චියක් එහෙම වමනේ දැම්මේ නෑ නේද ? :D :P

    මොකා?
    ලේලන්ඩ් මොටා? :lol:
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    උඹ කියනකං හිටියේ පනින්න. උඹ පැනහං. මම උඹ වැටෙනවා පොටෝ එකක් ගන්නම්.
    I Love Photography.
    හිටහන් පොඩ්ඩක් මන්නාරම ට්‍රැක් එක හදනකං. තල්ලඩි පාලමෙන්ම පැනහංකෝ. මම කැමතිම පාලමක් ඒක.

    Elakiri
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    කොහොමද ටුවර් එක? මොකද්ද ගියපු ඇන්ජිම? උඹලා ඔහියෙන්ද ගියේ පට්ටිපොලින්ද?

    ඒකත් පට්ට මචන්..දැන් ටිකකට කලින් ආවේ..එන්ජිම නම් M 7 එකක්ද මන්ද..රතු පාටයි කොළ පාටයි එකක්..රෑ නිසා හරියට දැක්කේ නෑ..අපි ඔහියෙන් ගියේ..කිලෝමිටර් 31 ක් පයින් ඇවිද්ද..දැන් නම් හොඳ ගනන්..:):)
    වෙලාවට ඊයේ දවස පෑව්වේ..වටේම හොඳට පෙනුන...:D:D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අෆ්ෆා මාත් දැන් නේ දැක්කේ ... අර ලේලන්ඩ් මොටාගේ වැඩක් වෙන්න ඇති ෂුවර් එකට ... :angry:

    මල්ලි කොහොමද ලෝකාන්තයේ ගමන ? එදා දවසෙම කෝච්චියේ ඉඳල කෝච්චියක් එහෙම වමනේ දැම්මේ නෑ නේද ? :D :P

    හී හී..ටැග් එක නම් මගේ නෙමේ..:rofl::rofl:
    ආපු ගමන් මුළු ත්‍රෙඩ් එකම බැලුවා..ඉතින් ඔය වගේ ටැග් එකක අඩු පාඩුව මට තදින් දැනුන...:P:P
    ඒකත් පට්ට ගමන...දැන් ටිකකට කලින් ආවේ..හරියට බැලුවොත් මම පැය 24 ක් විතර කෝච්චිය ඇතුලේ...:D:D:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකත් පට්ට මචන්..දැන් ටිකකට කලින් ආවේ..එන්ජිම නම් M 7 එකක්ද මන්ද..රතු පාටයි කොළ පාටයි එකක්..රෑ නිසා හරියට දැක්කේ නෑ..අපි ඔහියෙන් ගියේ..කිලෝමිටර් 31 ක් පයින් ඇවිද්ද..දැන් නම් හොඳ ගනන්..:):)
    වෙලාවට ඊයේ දවස පෑව්වේ..වටේම හොඳට පෙනුන...:D:D

    M6 එකක් මචං. එල එල. පින්තූර තියනවා නම් දාපංකෝ.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    M6 එකක් මචං. එල එල. පින්තූර තියනවා නම් දාපංකෝ.

    එල මචන්..මම දාන්නම්...
    11.gif
    11.gif
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    කට්ටිය සුපිරි ආතල් ටිකක් අරගෙන වගේ
    පුලුවන් උනොත් ඊලඟ සංචාරෙට අනිවා සෙට් වෙනවා
    චාමික වඩේ විකුණන සීන් එක කෝ