අපි ඔවා කියන්නේ නෑ නේ.... ඒවා කියන්න වෙනම කස්ටිය ඉන්නවා නේ....
ප්රියන්න්තයියා

අපි ඔවා කියන්නේ නෑ නේ.... ඒවා කියන්න වෙනම කස්ටිය ඉන්නවා නේ....
ප්රියන්න්තයියා

ඉන්දික මුරුක්කු කන්නේ බෙහෙත් බොනවා වගේ බාගේ බාගේ වගේ ....![]()

තරියා අර උඹයි මමයි ගත්ත මුරුක්කු එක කොහොමද උඹට? අපේ ගෙදර අයට නම් ඒක එච්චර අල්ලන්නේ නෑලු. මම නම් ඒවාට පට්ට ආසයි.
... අපේ ගෙදර උන්දැටත් හරියන්නේ නෑ වගේ
... ඉතුරු ටික අද කන්න ඕන ඊයේ අමතක උනා කන්න .. 
ඉන්දික මුරුක්කු කන්නේ බෙහෙත් බොනවා වගේ බාගේ බාගේ වගේ ....![]()

අපි ඔවා කියන්නේ නෑ නේ.... ඒවා කියන්න වෙනම කස්ටිය ඉන්නවා නේ....
ප්රියන්න්තයියා

lol lol
![]()
දැන් කෝල් එකක් දැම්මේ හාමීනෙත් එක්ක ඒවා හදන්න ට්රයි එකක් දෙනවා කියල ... මොකක් දෝ කුනුහපර නමකුත් දාගෙන ඒවාට ..

අෆ්ෆා මාත් දැන් නේ දැක්කේ ... අර ලේලන්ඩ් මොටාගේ වැඩක් වෙන්න ඇති ෂුවර් එකට ...
මල්ලි කොහොමද ලෝකාන්තයේ ගමන ? එදා දවසෙම කෝච්චියේ ඉඳල කෝච්චියක් එහෙම වමනේ දැම්මේ නෑ නේද ?![]()
![]()

උඹ කියනකං හිටියේ පනින්න. උඹ පැනහං. මම උඹ වැටෙනවා පොටෝ එකක් ගන්නම්.
I Love Photography.
හිටහන් පොඩ්ඩක් මන්නාරම ට්රැක් එක හදනකං. තල්ලඩි පාලමෙන්ම පැනහංකෝ. මම කැමතිම පාලමක් ඒක.
කොහොමද ටුවර් එක? මොකද්ද ගියපු ඇන්ජිම? උඹලා ඔහියෙන්ද ගියේ පට්ටිපොලින්ද?

අෆ්ෆා මාත් දැන් නේ දැක්කේ ... අර ලේලන්ඩ් මොටාගේ වැඩක් වෙන්න ඇති ෂුවර් එකට ...
මල්ලි කොහොමද ලෝකාන්තයේ ගමන ? එදා දවසෙම කෝච්චියේ ඉඳල කෝච්චියක් එහෙම වමනේ දැම්මේ නෑ නේද ?![]()
![]()

ඒකත් පට්ට මචන්..දැන් ටිකකට කලින් ආවේ..එන්ජිම නම් M 7 එකක්ද මන්ද..රතු පාටයි කොළ පාටයි එකක්..රෑ නිසා හරියට දැක්කේ නෑ..අපි ඔහියෙන් ගියේ..කිලෝමිටර් 31 ක් පයින් ඇවිද්ද..දැන් නම් හොඳ ගනන්..
වෙලාවට ඊයේ දවස පෑව්වේ..වටේම හොඳට පෙනුන...![]()
M6 එකක් මචං. එල එල. පින්තූර තියනවා නම් දාපංකෝ.