මචන්ලා මට Playstation 3 ගැන පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕනා.
Playstation 3 එකේ Burn කරපු CDs Run වෙනවද? නැත්තම් Original CDs විතරද Run වෙන්නෙ?
තව දෙයක් මචන්ලා Plystation 3 එකේ Playstation 2 games Run කරන්න පුලුවන්ද?
අනේ දන්න කවුරුහරි ඉන්නව නම් උදවු කරන්න...........
anith eka thama hari modify ekak awilla ne
ganna widihatama thiya gannawa nam thamai honda original games witharak gahanna puluwan wena widihata
PS 2 games uth play karanna puluwan 