Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පොරවක් ඔනේ නැ බ්ලෙඩ් එකක් ඇති වෙයි. පුසොන්ට තියෙන්නේ චූට් එව්වා:lol:
    :rofl::rofl: නෑ මම ඒකත් පේන්නේ නැති නිසා කපලම ගියොත් කියලා
    පොරවක් වැඩියි නේද බ්ලේඩ් එකම ඇති දෙකටම:lol::lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මම ඩොයියන්න යනවා. එනකොට පේජ් එක අල්ලන්න බුක් මාර්ක් කරන්න වෙයි වගේ :lol:

    gud n8 All :D
    good night machan,meka dan iwarai wage,aluth thread ekak hoyaganna wenawa:rofl:maath yanawa
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආහ්.. මගේ නමත් මේ ත්‍රේඩ් එකට ගැවිලා නේ..
    හි. හි...
    මම දන්නවා ඒකට හේතුව.. මම මේ ත්‍රේඩ් එක දැක්කේ 9.00 වෙද්දි වගේ..
    ඒ වේලාවේ ඉදලා අපේ යාලුවන් මේ ත්‍රේඩ් එකට දාලා තියෙන කමෙන්ට් හැම එකක් ම මම කියෙව්වා.. බොහෝ දෙනෙක් මාතෘකාවෙන් පිට කතා කරලා තිබ්බා..
    හි. හි.. එක ඉතින් කොහොමත් වෙන දේ නේ..
    හරි දැන් මාතෘකාවට එන්නම් කෝ..
    මේ ත්‍රේඩ් එක දැම්ම යාලුවා.. කාඩ්බෝඩ් විරයෙක් වෙන්න උත්සහ කරලා තියෙන විත්තිය නම්
    පැහැදිලිව පෙනවා..
    අනික ඒ යාලුවා මගේ නම ගාවාගෙන ත්‍රේඩ් එකක් දැම්මා නම් හරි මනුස්සයෙක් නම්..
    මට පි.එම් එකකින් හරි විසිටර් මෙසෙජ් එකකින් හරි කියන්න තිබ්බා මේ ත්‍රේඩ් එක බලන්න කියලා..

    ඒත් ඒ වගේ දෙයක් කරන්න තරම් මානසිකත්වයක් මිනිහාට තිබ්බේ නෑ..
    ඒ ගැන නම් මුලින් ම කණගාටු වෙනවා..

    හරි දැන් බලමු මේ ත්‍රේඩ් එකට මගේ නම දාන්න හේතුව මොකක් ද කියලා..

    මේ ත්‍රේඩ් එකට මුලික හේතුව..
    හැටියට මම නම් හිතන්නේ මේ ත්‍රේඩ් එක..

    හරි දැන් බලමු ඒ ත්‍රේඩ් එකේදි මම කියලා තියෙන කමෙන්ට්..
    දිහා පොඩ්ඩක්..

    දැන් කට්ටිය හිතනවා ඇති ..
    මේකේ ඒ තරම් වැරද්දක් නෑ නේ.. මොකක් ද මේකේ තියෙන අවුල කියලා..
    හි. හි...
    ඔගොල්ලන් හරි.. ඒ දේම තමයි මට වුනත් තියෙන ප්‍රශ්නේ..
    මේ වගේ දේයක් කිවුව පලියට මේ මනුස්සයා මගෙන් පළි ගන්න තරම් චේතනාවකින් කටයුතු කරයි කියලා නම් හිතුවේ නෑ..

    මේ ගැන නම් ඇත්තටම කණගාටු වෙනවා..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    hahaha mama uta mokuth kiwwe na ban,lagadi danne ape game porak kiyala:lol: mata bus eke eddith hina meke una seen walata ada:rofl:
    :no:මටනම් මල පැන්න බං. ගමේ එකෙක් කියල හිතන් හිටියම එනවා කරේ නගින්න:angry::angry: මේකා මේ පොඩි එකෙක් බං
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ආහ්.. මගේ නමත් මේ ත්‍රේඩ් එකට ගැවිලා නේ..
    හි. හි...
    මම දන්නවා ඒකට හේතුව.. මම මේ ත්‍රේඩ් එක දැක්කේ 9.00 වෙද්දි වගේ..
    ඒ වේලාවේ ඉදලා අපේ යාලුවන් මේ ත්‍රේඩ් එකට දාලා තියෙන කමෙන්ට් හැම එකක් ම මම කියෙව්වා.. බොහෝ දෙනෙක් මාතෘකාවෙන් පිට කතා කරලා තිබ්බා..
    හි. හි.. එක ඉතින් කොහොමත් වෙන දේ නේ..
    හරි දැන් මාතෘකාවට එන්නම් කෝ..
    මේ ත්‍රේඩ් එක දැම්ම යාලුවා.. කාඩ්බෝඩ් විරයෙක් වෙන්න උත්සහ කරලා තියෙන විත්තිය නම්
    පැහැදිලිව පෙනවා..
    අනික ඒ යාලුවා මගේ නම ගාවාගෙන ත්‍රේඩ් එකක් දැම්මා නම් හරි මනුස්සයෙක් නම්..
    මට පි.එම් එකකින් හරි විසිටර් මෙසෙජ් එකකින් හරි කියන්න තිබ්බා මේ ත්‍රේඩ් එක බලන්න කියලා..

    ඒත් ඒ වගේ දෙයක් කරන්න තරම් මානසිකත්වයක් මිනිහාට තිබ්බේ නෑ..
    ඒ ගැන නම් මුලින් ම කණගාටු වෙනවා..

    හරි දැන් බලමු මේ ත්‍රේඩ් එකට මගේ නම දාන්න හේතුව මොකක් ද කියලා..

    මේ ත්‍රේඩ් එකට මුලික හේතුව..
    හැටියට මම නම් හිතන්නේ මේ ත්‍රේඩ් එක..

    හරි දැන් බලමු ඒ ත්‍රේඩ් එකේදි මම කියලා තියෙන කමෙන්ට්..
    දිහා පොඩ්ඩක්..

    දැන් කට්ටිය හිතනවා ඇති ..
    මේකේ ඒ තරම් වැරද්දක් නෑ නේ.. මොකක් ද මේකේ තියෙන අවුල කියලා..
    හි. හි...
    ඔගොල්ලන් හරි.. ඒ දේම තමයි මට වුනත් තියෙන ප්‍රශ්නේ..
    මේ වගේ දේයක් කිවුව පලියට මේ මනුස්සයා මගෙන් පළි ගන්න තරම් චේතනාවකින් කටයුතු කරයි කියලා නම් හිතුවේ නෑ..

    මේ ගැන නම් ඇත්තටම කණගාටු වෙනවා..

    උබ පිස්සෙක්ද බන් ? මොකක්ද මේ කතා කරන විදිය :lol:

    PS: හි හි ගන්නේ උබ මීයෙක්ද ?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබ පිස්සෙක්ද බන් ? මොකක්ද මේ කතා කරන විදිය :lol:

    PS: හි හි ගන්නේ උබ මීයෙක්ද ?

    ෆෙක් ගිණුම් එක්ක කමෙන්ට් කරන්න තරම් මට මානසිකත්වයක් නෑ මචන්..:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සුරායි සිරායි ගෲප් පික් එකක් අරන් දායිද මන්ද :lol:
    යකෝ දැන් මටද මඩ ගහලා තියෙන්නේ මෙච්චර පිටු ගානක්:angry::angry:
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ෆෙක් ගිණුම් එක්ක කමෙන්ට් කරන්න තරම් මට මානසිකත්වයක් නෑ මචන්..:lol:

    ෆේක්‌ ගිණුම් ? ඒ මොනවද:baffled:. ප්‍රශ්නයක් අහපුවම උත්තර දියන්කෝ :cool:
    එක නෙමේ තාම සුප්පුවෙන් ද කිරි බොන්නේ ?:lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    දැන් කට්ටිය හිතනවා ඇති ..
    මේකේ ඒ තරම් වැරද්දක් නෑ නේ.. මොකක් ද මේකේ තියෙන අවුල කියලා..
    හි. හි...
    ඔගොල්ලන් හරි.. ඒ දේම තමයි මට වුනත් තියෙන ප්‍රශ්නේ..
    මේ වගේ දේයක් කිවුව පලියට මේ මනුස්සයා මගෙන් පළි ගන්න තරම් චේතනාවකින් කටයුතු කරයි කියලා නම් හිතුවේ නෑ..

    මේ ගැන නම් ඇත්තටම කණගාටු වෙනවා..

    ඔයා දාල තියෙන්නෙ පෝස්ට් ටිකනං චොර තමයි, අපිටනං ඕව අවුලක් නෑ මොකද අපි කරන්නෙ ඔයා හරි බබා, එහෙම නැත්නං සිරාජ් වගේ ඔටුවෙක්ව බයිට් කරල ෆන් එකක් ගන්න එක නිසා :) ඒත් සහන්ට හිත රිදුන එකනං සාධාරනයි, පලිගන්න ඉතින් ඉන්න තැනට එන්න බෑනෙ :rofl: ඉස්සරහට මිනිහත් අපි වගේ ඔයාව දුටු තැන කයි :lol:

    වෙන්න මොහො මොඩ්ට අපල කාලයක් වගේ :love:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ආහ්.. මගේ නමත් මේ ත්‍රේඩ් එකට ගැවිලා නේ..
    හි. හි...
    මම දන්නවා ඒකට හේතුව.. මම මේ ත්‍රේඩ් එක දැක්කේ 9.00 වෙද්දි වගේ..
    ඒ වේලාවේ ඉදලා අපේ යාලුවන් මේ ත්‍රේඩ් එකට දාලා තියෙන කමෙන්ට් හැම එකක් ම මම කියෙව්වා.. බොහෝ දෙනෙක් මාතෘකාවෙන් පිට කතා කරලා තිබ්බා..
    හි. හි.. එක ඉතින් කොහොමත් වෙන දේ නේ..
    හරි දැන් මාතෘකාවට එන්නම් කෝ..
    මේ ත්‍රේඩ් එක දැම්ම යාලුවා.. කාඩ්බෝඩ් විරයෙක් වෙන්න උත්සහ කරලා තියෙන විත්තිය නම්
    පැහැදිලිව පෙනවා..
    අනික ඒ යාලුවා මගේ නම ගාවාගෙන ත්‍රේඩ් එකක් දැම්මා නම් හරි මනුස්සයෙක් නම්..
    මට පි.එම් එකකින් හරි විසිටර් මෙසෙජ් එකකින් හරි කියන්න තිබ්බා මේ ත්‍රේඩ් එක බලන්න කියලා..

    ඒත් ඒ වගේ දෙයක් කරන්න තරම් මානසිකත්වයක් මිනිහාට තිබ්බේ නෑ..
    ඒ ගැන නම් මුලින් ම කණගාටු වෙනවා..

    හරි දැන් බලමු මේ ත්‍රේඩ් එකට මගේ නම දාන්න හේතුව මොකක් ද කියලා..

    මේ ත්‍රේඩ් එකට මුලික හේතුව..
    හැටියට මම නම් හිතන්නේ මේ ත්‍රේඩ් එක..

    හරි දැන් බලමු ඒ ත්‍රේඩ් එකේදි මම කියලා තියෙන කමෙන්ට්..
    දිහා පොඩ්ඩක්..

    දැන් කට්ටිය හිතනවා ඇති ..
    මේකේ ඒ තරම් වැරද්දක් නෑ නේ.. මොකක් ද මේකේ තියෙන අවුල කියලා..
    හි. හි...
    ඔගොල්ලන් හරි.. ඒ දේම තමයි මට වුනත් තියෙන ප්‍රශ්නේ..
    මේ වගේ දේයක් කිවුව පලියට මේ මනුස්සයා මගෙන් පළි ගන්න තරම් චේතනාවකින් කටයුතු කරයි කියලා නම් හිතුවේ නෑ..

    මේ ගැන නම් ඇත්තටම කණගාටු වෙනවා..
    :oo:
    මේ ගැන නම් ඇත්තටම කණගාටු වෙනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ෆේක්‌ ගිණුම් ? ඒ මොනවද:baffled:. ප්‍රශ්නයක් අහපුවම උත්තර දියන්කෝ :cool:
    එක නෙමේ තාම සුප්පුවෙන් ද කිරි බොන්නේ ?:lol:

    උඹට කලින් කියපු දේ තේරිලා නෑ වගේ..:baffled:
    ඇයි මනුස්සයෝ මම කලින් කිව්වේ..
    ෆෙක් ගිණුම් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න තරම් මානසිකත්වයක් නෑ කියලා..:P
    අනික උඹ ට මොනවා ද තියෙන අයිතිය..
    මට විරුද්ධව කතා කරන්න ?:rolleyes:
    නිකන් කාඩ්බොඩ් චරිතයක් වෙන්නේ නැතිව පැත්තකට වේලා ඉන්නවා මචන්...
    නිකන් පව් පුරවා ගන්නේ නැතිව..
    :lol:
     
    Status
    Not open for further replies.