පොරවක් ඔනේ නැ බ්ලෙඩ් එකක් ඇති වෙයි. පුසොන්ට තියෙන්නේ චූට් එව්වා![]()

පොරවක් ඔනේ නැ බ්ලෙඩ් එකක් ඇති වෙයි. පුසොන්ට තියෙන්නේ චූට් එව්වා![]()

අම්මි සම්මාන්තෙ ගිය ඌට
කොනකපාල සම්මානෙ ගියෙත් ඌට
![]()
පූශ සම්මාන ගන්න රුසිය 
පොරවක් ඔනේ නැ බ්ලෙඩ් එකක් ඇති වෙයි. පුසොන්ට තියෙන්නේ චූට් එව්වා![]()

නෑ මම ඒකත් පේන්නේ නැති නිසා කපලම ගියොත් කියලා

good night machan,meka dan iwarai wage,aluth thread ekak hoyaganna wenawaමම ඩොයියන්න යනවා. එනකොට පේජ් එක අල්ලන්න බුක් මාර්ක් කරන්න වෙයි වගේ
gud n8 All![]()
maath yanawaමම යනො පස්සෙ එන්නං
මම ඩොයියන්න යනවා. එනකොට පේජ් එක අල්ලන්න බුක් මාර්ක් කරන්න වෙයි වගේ
gud n8 All![]()

http://www.elakiri.com/forum/showpost.php?p=10492356&postcount=11
http://www.elakiri.com/forum/showpost.php?p=10492363&postcount=16
http://www.elakiri.com/forum/showpost.php?p=10492373&postcount=18
http://www.elakiri.com/forum/showpost.php?p=10492382&postcount=22
http://www.elakiri.com/forum/showpost.php?p=10492395&postcount=25
මාත් නයිට් ශිෆ්ට් එකට ආව, 84 එකත් එයි ටිකකින්, බකාත් ඉන්නවනෙ, කෝ සිරාජ්ස්පී
දැන් මොකක්ද බං මේ වෙන්නේow ow 84 dan refill karanawa athi![]()

hahaha mama uta mokuth kiwwe na ban,lagadi danne ape game porak kiyalamata bus eke eddith hina meke una seen walata ada
![]()
මටනම් මල පැන්න බං. ගමේ එකෙක් කියල හිතන් හිටියම එනවා කරේ නගින්න
මේකා මේ පොඩි එකෙක් බංමගේ චරිතේ ඝාතනය කරන්න එපා සහෝදරයාbandarawela,surangaya muuwa meet welath thiyenawalu![]()

ඕකා ඒක පෙන්නන්න ඕක දැම්මේනයි කයිද රෝස් පාන් කිව්වලු මැක් ඕ ඇස් ආ

ආහ්.. මගේ නමත් මේ ත්රේඩ් එකට ගැවිලා නේ..
හි. හි...
මම දන්නවා ඒකට හේතුව.. මම මේ ත්රේඩ් එක දැක්කේ 9.00 වෙද්දි වගේ..
ඒ වේලාවේ ඉදලා අපේ යාලුවන් මේ ත්රේඩ් එකට දාලා තියෙන කමෙන්ට් හැම එකක් ම මම කියෙව්වා.. බොහෝ දෙනෙක් මාතෘකාවෙන් පිට කතා කරලා තිබ්බා..
හි. හි.. එක ඉතින් කොහොමත් වෙන දේ නේ..
හරි දැන් මාතෘකාවට එන්නම් කෝ..
මේ ත්රේඩ් එක දැම්ම යාලුවා.. කාඩ්බෝඩ් විරයෙක් වෙන්න උත්සහ කරලා තියෙන විත්තිය නම්
පැහැදිලිව පෙනවා..
අනික ඒ යාලුවා මගේ නම ගාවාගෙන ත්රේඩ් එකක් දැම්මා නම් හරි මනුස්සයෙක් නම්..
මට පි.එම් එකකින් හරි විසිටර් මෙසෙජ් එකකින් හරි කියන්න තිබ්බා මේ ත්රේඩ් එක බලන්න කියලා..
ඒත් ඒ වගේ දෙයක් කරන්න තරම් මානසිකත්වයක් මිනිහාට තිබ්බේ නෑ..
ඒ ගැන නම් මුලින් ම කණගාටු වෙනවා..
හරි දැන් බලමු මේ ත්රේඩ් එකට මගේ නම දාන්න හේතුව මොකක් ද කියලා..
මේ ත්රේඩ් එකට මුලික හේතුව..
හැටියට මම නම් හිතන්නේ මේ ත්රේඩ් එක..
හරි දැන් බලමු ඒ ත්රේඩ් එකේදි මම කියලා තියෙන කමෙන්ට්..
දිහා පොඩ්ඩක්..
දැන් කට්ටිය හිතනවා ඇති ..
මේකේ ඒ තරම් වැරද්දක් නෑ නේ.. මොකක් ද මේකේ තියෙන අවුල කියලා..
හි. හි...
ඔගොල්ලන් හරි.. ඒ දේම තමයි මට වුනත් තියෙන ප්රශ්නේ..
මේ වගේ දේයක් කිවුව පලියට මේ මනුස්සයා මගෙන් පළි ගන්න තරම් චේතනාවකින් කටයුතු කරයි කියලා නම් හිතුවේ නෑ..
මේ ගැන නම් ඇත්තටම කණගාටු වෙනවා..

උබ පිස්සෙක්ද බන් ? මොකක්ද මේ කතා කරන විදිය
PS: හි හි ගන්නේ උබ මීයෙක්ද ?

යකෝ දැන් මටද මඩ ගහලා තියෙන්නේ මෙච්චර පිටු ගානක්සුරායි සිරායි ගෲප් පික් එකක් අරන් දායිද මන්ද![]()

ෆෙක් ගිණුම් එක්ක කමෙන්ට් කරන්න තරම් මට මානසිකත්වයක් නෑ මචන්..
. ප්රශ්නයක් අහපුවම උත්තර දියන්කෝ 

දැන් කට්ටිය හිතනවා ඇති ..
මේකේ ඒ තරම් වැරද්දක් නෑ නේ.. මොකක් ද මේකේ තියෙන අවුල කියලා..
හි. හි...
ඔගොල්ලන් හරි.. ඒ දේම තමයි මට වුනත් තියෙන ප්රශ්නේ..
මේ වගේ දේයක් කිවුව පලියට මේ මනුස්සයා මගෙන් පළි ගන්න තරම් චේතනාවකින් කටයුතු කරයි කියලා නම් හිතුවේ නෑ..
මේ ගැන නම් ඇත්තටම කණගාටු වෙනවා..
ඒත් සහන්ට හිත රිදුන එකනං සාධාරනයි, පලිගන්න ඉතින් ඉන්න තැනට එන්න බෑනෙ
ඉස්සරහට මිනිහත් අපි වගේ ඔයාව දුටු තැන කයි 

ආහ්.. මගේ නමත් මේ ත්රේඩ් එකට ගැවිලා නේ..
හි. හි...
මම දන්නවා ඒකට හේතුව.. මම මේ ත්රේඩ් එක දැක්කේ 9.00 වෙද්දි වගේ..
ඒ වේලාවේ ඉදලා අපේ යාලුවන් මේ ත්රේඩ් එකට දාලා තියෙන කමෙන්ට් හැම එකක් ම මම කියෙව්වා.. බොහෝ දෙනෙක් මාතෘකාවෙන් පිට කතා කරලා තිබ්බා..
හි. හි.. එක ඉතින් කොහොමත් වෙන දේ නේ..
හරි දැන් මාතෘකාවට එන්නම් කෝ..
මේ ත්රේඩ් එක දැම්ම යාලුවා.. කාඩ්බෝඩ් විරයෙක් වෙන්න උත්සහ කරලා තියෙන විත්තිය නම්
පැහැදිලිව පෙනවා..
අනික ඒ යාලුවා මගේ නම ගාවාගෙන ත්රේඩ් එකක් දැම්මා නම් හරි මනුස්සයෙක් නම්..
මට පි.එම් එකකින් හරි විසිටර් මෙසෙජ් එකකින් හරි කියන්න තිබ්බා මේ ත්රේඩ් එක බලන්න කියලා..
ඒත් ඒ වගේ දෙයක් කරන්න තරම් මානසිකත්වයක් මිනිහාට තිබ්බේ නෑ..
ඒ ගැන නම් මුලින් ම කණගාටු වෙනවා..
හරි දැන් බලමු මේ ත්රේඩ් එකට මගේ නම දාන්න හේතුව මොකක් ද කියලා..
මේ ත්රේඩ් එකට මුලික හේතුව..
හැටියට මම නම් හිතන්නේ මේ ත්රේඩ් එක..
හරි දැන් බලමු ඒ ත්රේඩ් එකේදි මම කියලා තියෙන කමෙන්ට්..
දිහා පොඩ්ඩක්..
දැන් කට්ටිය හිතනවා ඇති ..
මේකේ ඒ තරම් වැරද්දක් නෑ නේ.. මොකක් ද මේකේ තියෙන අවුල කියලා..
හි. හි...
ඔගොල්ලන් හරි.. ඒ දේම තමයි මට වුනත් තියෙන ප්රශ්නේ..
මේ වගේ දේයක් කිවුව පලියට මේ මනුස්සයා මගෙන් පළි ගන්න තරම් චේතනාවකින් කටයුතු කරයි කියලා නම් හිතුවේ නෑ..
මේ ගැන නම් ඇත්තටම කණගාටු වෙනවා..

ෆේක් ගිණුම් ? ඒ මොනවද. ප්රශ්නයක් අහපුවම උත්තර දියන්කෝ
එක නෙමේ තාම සුප්පුවෙන් ද කිරි බොන්නේ ?![]()