Anderson to Jayawardene, OUT
DPMD Jayawardene lbw b Anderson 5 (11b 0x4 0x6) SR: 45.45

ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්ඩ
මොනවා ද කොල්ලෝ ලැජ්ජාවේ බෑ.. >
2006 සමාජිකයෙක් වේලා අද ඊයේ සිනියර් මෙම්බර් වුන පලියට කිසිම
ලැජ්ජාවක් නැතිව ත්‍රේඩ් එකක් දා ගෙන.. >>ඒ මදිවට රෙප් එල්ලලා.. >>
ඇත්තටම කොල්ලෝ ඔයා ගැන නම් දුකයි.. >
මෙහෙමයි..
ඔයා ගේ නිර්මාණ ත්‍රේඩ් එකක් මාර්ගයෙන් අපිත් එක්ක බෙදා ගන්න...
ඒතකොට ඔයාට හොද ප්‍රතිචාර ලැබෙයි...
ඔයා දැන් මෙහෙම කරද්දි 2006 දි සාමාජිකත්වය ලැබුන හැම සාමාජිකයෙකුටම ලැජ්ජාවක් දැනෙයි ඒ අය ගැන.. >>
*******
රෙප් +7 ඉල්ලන හින්දා දුන්නා නැත්නම් හරි නැති හින්දා.
ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට 
2008 මෙම්බර් කෙනෙක් විදිහට මටත් දුක හිතුනා.

ශනා බෝයි බායි තමාමුරලිට වගේම සනාටත් 50 ඕවර් චා මැක්ස් ෆෙයාවෙල් එකක්![]()
ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට
කූල් ඔය අරම රෙප් ඉල්ලනකොට2008 මෙම්බර් කෙනෙක් විදිහට මටත් දුක හිතුනා.
ඇත්තටම කොල්ලෝ ඔයා ගැන මට දුකයි![]()
![]()


මේකෙ ඔක්කොම අප්ඩේට්ස් දෙනවmatch එකේ අප්ඩේට්ස් යන ත්රෙඩ් එක ද මේ?

ශනා බෝයි බායි තමා![]()
මාතර කොල්ල මොක උනත් (කොල්ල කිව්වට අංකල්)

නුවර එකායි මාතර එකායි දෙන්නම වන්ඩේ ෆෙයාවෙල් අනාගත්ත![]()

