සතියකින් $381 හම්බ කරා | Earn $381 per one week

හෙළයා

Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ko mama weradi nam kiyapan :P

    job denakota job 1ta dena gaana thiranaya karanne employer. nethuwa microworks eka neme

    උඹලා කාටවත් කියලා දෙන්නෙ නැතුව කරනවා !! කවුරු හරි කියලා දුන්නහම ඌට ඇති වෙන්න නින්දා කරනවා නෙ? ඔයිට වඩා හොඳයි ගූ කෑවනම් බන්.. දැන් උඹට ඕන මෙතන පඩ ශෝ එක දාලා අපිට කීයක් හරි හොයා ගන්න ඉගෙන ගන්න තියෙන චාන්ස් එක නැති කරන්න නෙ?:no::angry::angry: අනික උඹ ඔය යටින් දාලා තියෙන එක ඌ කොහෙවත් දාපු එකක් නෙමෙ
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    හෙළයා;10500510 said:
    වැඩියම හොයපු කෙනා කියන්නෙ උන්ගේ ඇඩ් එකක් වගේ.. මොකද කිව්වොත් අපේ ගෙවල් ගාව අක්ක කෙනෙකුත් $4000 ගානක් අරන් තිබ්බා ඕකෙන්.. අනික තමා අපිට මේක කියල දුන්න එකාට වැඩ දාන්න උඹ කවුද බන්? උඹ හොරෙන් කලාට කාටවත්ම කියල දුන්නෙ නැහැ නෙ?

    ubata hodatama sure da $4000k kiyala Rs4000 k nemeda :P
    $4000 k hewwa nam e profile 1 mulatama enna one neda ?

    http://www.microworkers.com/hm_pool.php?Sort=TASKS&Id_badge=GENERAL&Countrycode=-1

    mama mokekda ban mama sokkek ne :)
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ubata hodatama sure da $4000k kiyala Rs4000 k nemeda :P
    $4000 k hewwa nam e profile 1 mulatama enna one neda ?

    http://www.microworkers.com/hm_pool.php?Sort=TASKS&Id_badge=GENERAL&Countrycode=-1

    mama mokekda ban mama sokkek ne :)

    මම ඔය ලිස්ට් එක දැකපු දවසෙ මමත් අක්ක ගෙන් ඇහුවා.. මචන් ඕක වෙන්නෙ මෙහෙමයි.. සයිට් එකේ මුලම රෙජිස්ටර් වෙච්ච උන්ට අර්ලි බර්ඩ් බෝනස් කියලා එකක් ලැබෙනවා.. බෝනස් එක කවුන්ට් වෙන්නෙ නැහැ ඔය ලිස්ට් එකේ.. ඒ අක්ක මම ඉන්න තැනම ලොග් වෙලා පෙන්නුවෙ... අනික නිකමට හිතපන් දවසට බ්ලොග් ජොබ් කීයක් නම් තියද? ඒවා වලින් අඩුම දවසට $100ක් හොයන්න පුළුවන් නෙ බන්.. අනික මූ සතියට $400ක් හෙව්වා කියලා පෝස්ට් කරලා තියෙන්නෙ හෙණ කාලෙකට කළින්.. සතියට $400 කියන්නෙ මාසෙකට අඩුම $1600ක් !! මූ $4700 හෙව්වා කියන්නෙ ඇත්ත වෙන්න ඇති... මූ කියන්නෙ බොරුවක් උනත් මූ මේක දාපු නිසා කී දෙනෙක් නම් සල්ලි හොයා ගත්තද? ඒක නිසා මූ බොරු කිව්වත් නැත්තත් කමක් නැහැ මූ අපිට මේක කියල දුන්න එකට ගරු කරපන්
     
    • Like
    Reactions: dragonlord

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    Boru Kiyanna epa halo :angry:

    Kiyapan balanna umbe Nick name eka

    උඹ ඔහොම කතා කරන එකෙන් වෙන්නෙ ඌ දන්න ඒවා අපිට කියල දෙන්නෙ නැති එක විතරයි... එතකොට අපිට කියලා දෙන්නෙ උඹද?
     
    BitMaxtor

    Member
    Feb 15, 2011
    157
    6
    0
    දැන් නම් මම ඕකෙන් $4700 හොයල තියෙනව !

    Machan, blogs wede karagena yanna help karapanko machan pls...............

    Ara machan uba kiyapu $0.05 deela wena sites/blogs wala dana widiha podda kiyapanko machan .pllllsssss...!!
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    Ada thamaa ungey withdraw date 1. A unaata samahara velaavata parakku venavalu. :(

    hafooi adata sathiyai

    mee
    mata money bookers eken machng ID eke cope ekak mail karanna kiyala mail ekak awa ne?

    mama nama wenas karanna kiyala mail ekak yauwa.. ubalatath awada eeka?
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    hafooi adata sathiyai

    mee
    mata money bookers eken machng ID eke cope ekak mail karanna kiyala mail ekak awa ne?

    mama nama wenas karanna kiyala mail ekak yauwa.. ubalatath awada eeka?
    Ehema karanna venney nama venas karanakota vitharai. Mama nama venas kaley nethi nisaa ehema yavanna uney ney.:)
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    හෙළයා;10500655 said:
    මම ඔය ලිස්ට් එක දැකපු දවසෙ මමත් අක්ක ගෙන් ඇහුවා.. මචන් ඕක වෙන්නෙ මෙහෙමයි.. සයිට් එකේ මුලම රෙජිස්ටර් වෙච්ච උන්ට අර්ලි බර්ඩ් බෝනස් කියලා එකක් ලැබෙනවා.. බෝනස් එක කවුන්ට් වෙන්නෙ නැහැ ඔය ලිස්ට් එකේ.. ඒ අක්ක මම ඉන්න තැනම ලොග් වෙලා පෙන්නුවෙ... අනික නිකමට හිතපන් දවසට බ්ලොග් ජොබ් කීයක් නම් තියද? ඒවා වලින් අඩුම දවසට $100ක් හොයන්න පුළුවන් නෙ බන්.. අනික මූ සතියට $400ක් හෙව්වා කියලා පෝස්ට් කරලා තියෙන්නෙ හෙණ කාලෙකට කළින්.. සතියට $400 කියන්නෙ මාසෙකට අඩුම $1600ක් !! මූ $4700 හෙව්වා කියන්නෙ ඇත්ත වෙන්න ඇති... මූ කියන්නෙ බොරුවක් උනත් මූ මේක දාපු නිසා කී දෙනෙක් නම් සල්ලි හොයා ගත්තද? ඒක නිසා මූ බොරු කිව්වත් නැත්තත් කමක් නැහැ මූ අපිට මේක කියල දුන්න එකට ගරු කරපන්
    atta katwa :):):)
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    Thanks

    Thanks machan me site 1 gana wisthara kiuwata. man me thread 1 dakala thamai join une. Dan masayak withara. ada mata payment 1k labuna. $42.01k.
    Thanks again.:):):)