අනේ කවුරුහරි කියල දෙන්නකෝ...
මචංලා දන්න කෙනෙක් කියනවද Moneybooker account 1ක් හදාගන්නෙ කොහොමද කියලා??
ඊට පස්සෙ Microworkers 1n moneybooker 1ka හරහා Microworkers වලින් සල්ලි ගන්නෙ කියල???
උඹලා නිකන් පොඩි බබ්බු වගේනෙ බන්..පොඩ්ඩක් සයිට් එකට ගිහින් බලපන්.. 1min work




