යාලුවනේ පොඩි උදව්වක් ඕනේ දැන් දවස් කීපයක ඉදලා මගේ Firefix එක අලුත් Version එකට Updates කරන්න අහනවා.දැන් මම Use කරන්නෙ Firefox 4.0 එක ඒක 5.0 වලට තමයි Update කරන්න අහන්නේ මම ඉතින් Update කලේ නෑ මොකද IDM එක අලුත් Firefox 5.0 සංස්කරණයට වැඩ කරන්නේ නෑලු නේද.මගේ ළග තියෙන්නේ IDM 6.5 එක ඒක Update කලෙත් නෑ මොකද හරියන Copy එකක් (Full Version Ekak) සෙට් උනේ නැති නිසා(IDM එක Update කරාම ඒකට ඉතින් Regi Keys හොයන්නත් එපැයි )


දැන් මේකට විසදුමක් දෙන්න පුලුවන්ද
මට Firefox 5.0 එක දාගෙන IDM 6.5 එක Use කරන්න පුලුවන් වෙයිද අවුලක් නැතුව
Idm New Version
Thanks Help Karapu Hemotama
Thanks Lot
Last edited:



